දෙවරක් දත් මදිනවා, එළි පහලියට යද්දී මින්ට්/ mouth fresh/mouth wash පාවිච්චි කරනවා. උෂ්ණ අධික කෑම කන්න සෙට් උනොත්(හරක්මස්/seafood) කෑමෙන් පැය බාගයකට විතර පස්සෙ ආපහු දත් මදිනවා.
උෂ්ණ අධික ඇඟක් තියෙන්නේ එක නිසා කට ගඳ එන්න බලනවා නිතරම, mouth fresh/ mouth wash වලින් smell එක maintain කරගෙන ඉන්නවා කිසි අවුලක් නෑ.
කට ගඳ කියන්නනේ අප්‍රසන්නම ගඳවල් වලින් එකක්(මගේ කටේ ගඳ මටම දැනිලා තියන නිසා කියන්නේ

) , කට ගඳ experince එක තාම ලැබිලා නැති අය ඉන්නවා නම් කට ගඳ උන් එක්ක කතා බහ කරලා කට ගඳ තියන කෑල්ලක් එක්ක තොලක් එහෙම දාලා බලන්න පුළුවන් ඒ experince එක ගන්න ඕනි නම්


(Belive me its freaking disgusting)