උබලා දැන් ඉන්න ආගම අදහන්නේ ඇයි ?

උබලා දැන් ඉන්න ආගම අදහන්නේ ඇයි ?

  • කියවලා බලලා තේරුම් අරන්ගෙන

  • අම්මයි තාත්තයි මේ ආගමේ නිසා

  • තාත්ත මේ ආගමේ නිසා

  • අම්ම මේ ආගමේ නිසා

  • ආගම් අදහන්නේ නැත


Results are only viewable after voting.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබලා දැන් ඉන්න ආගම අදහන්නේ/තෝරාගත්තේ ඇයි ? vote කාටවත් පෙන්නේ නැ ඇත්ත කියපල් ලලා
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මුලින් අම්මයි තාත්තයි මේ ආගමේ නිසා

    ඊලගට ආගම් අදහන්නේ නැත කියන තැන හිටියේ

    දැන් කියවලා බලලා, සාහිත්‍ය කෑලි අයින් කරලා ගත්තාම මේකේ මොකක් හරි දෙයක් තියනවා කියලා තේරෙනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    Muladi අම්මයි තාත්තයි මේ ආගමේ නිසා​

    Dan කියවලා බලලා තේරුම් අරන්ගෙන (kiyawala wagema, darma deshana ahala, kalyana mithra asura)
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    246
    43
    මුලින්ම නම් ගෙදරින් පරිසරයෙන් ලැබෙන බලපෑමත් එක්ක තමා ආගමක් තෝරාගත්තෙ. ඒ දැන් ඒක ගැන සමහර විශ්වාස බිද වැටිල තියෙනව. සමහර කොටස් මගේ අදහස් වලට එකගයි කියල තේරිලා තියෙනව. ඒක නිසා අගමක් විදිහට මට බුද්ධි ගෝචරවන දහමක් තෝරගෙන ඉන්නව.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ගොඩක් උන් ආගම අදහන්නෙ උප්පැන්නෙ තියෙන නිසා :rolleyes:
     
    • Haha
    Reactions: sandaru d

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අම්මා තාත්තා මේ ආගමේ නිසා..
    පස්සේ, ආගමට තියෙන ලෝයලිටි එක නිසා..
    දැන් නම් හිතෙනෝ මේකේ ඇත්තටම තේරුම් ගන්න දෙයක්, ගන්න දෙයක් තියෙනව කියලා..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබලා දැන් ඉන්න ආගම අදහන්නේ/තෝරාගත්තේ ඇයි ? vote කාටවත් පෙන්නේ නැ ඇත්ත කියපල් ලලා
    ඇත්තටම මේ ලෝකෙ කිසිම දෙයක ආශ්වාදයක් නැති බව මේ දහමෙන් technically තේරුම් කරලා දුන්න නිසා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,910
    113
    Vote kare "කියවලා බලලා තේරුම් අරන්ගෙන"

    mata ona answer eka othana nathi nisa, eka laginma yana ekakata thiyanne ochcharai nisa.

    nathnam mage uththare mama agama adahanne na. adahana un thamai harak wage maraganne, hitha ridila natanne.

    I just look at with both my eyes open, I analyze it, try to grasp it as best as I can, and evaluate how best I can apply it into my practical life.
    I only follow whatever I feel that I am capable of.

    for an example, mama Buddhist unath siduhath kumaraya ipaduna gaman awidda, ekath goda pipuna nelum mal hathak kiyala piliganna tharam ready na. nelum mal? goda? ipaduna gaman awidinna? mal uda?

    prashna karanna ona ewa prashna karanna konda pana nathi un thamai mama ara agame mama me agame mage eka thamai best kiyala gobbayo wage dangalanne.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දෙමවුපියෝ නිසා ලැබිලා, කියවලා බලලා මට හොඳයි කියලා මම තීරණය කරපු නිසා.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113

    අම්මයි තාත්තයි මේ ආගමේ නිසා​

    thamai bahutharayak aagam follow karanne bn.​

    minissu thawama gothrika me nisa thamai
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:...........................................................................






    ** Filmed at the Grampians National Park in Australia.


    lmALNOc.jpg


    https://www.whyislam.org/family-in-islam-2/manual/


    9iFhgWo.png


    https://www.themuslimah.org/Topics/religion/revert-story/


    gLDpUVT.png
    2uQySiI.png


    BpJ5k73.jpg


    :lol:,
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උදාහරණයකට බුද්ධ ධර්මය ගතොත් මේක අදහා අදහා ඉන්න පුලුවන් එකක් නෙමෙයි,කරලා බලලා මාර්ගය ගැන වැටහිමක් තියනවා නම් ඉස්සරහට යන්න තියෙන්නෙ,එ අර්ථයෙන් ගත්තාම මම නම් කිසිම එකක් අදහන්නෙ නැ නමුත් ජිවිතය ගැන වැටහිමක් ගන්න බලනවා,එකට බුද්ධ ධර්මය ලොකු රුකුලක්,ජිවිතය ගැන වැටහිමක් තාර්කිකව ගන්න උපකාරි වෙන දෙශනා කරපු තවත් දෙශකයෝ ඉන්නවා...