මම පසුව තැවෙන්නෙ නැ,තැවිලා තමා පසුව කරන්නෙthats my style
What does that mean?
IT field eken igena gattu eka.![]()
Hethuwa? Low salary da?
Monawa da uba kAmathi field eka?

kamati business field ekata. mata tiyana aula kawuruwath kiyana widihata wada karanna mama kamati na. 
mata oone mage widihata wada karanna.being born to this pathetic world full of bipedal creatures called humans![]()

when i walk up in the morning. i'm getting really sad feeling. feeling with sad and emptiness. I'm not satisfying the things around me. This is not about money or similar stuff. Actually I've got a good job as a senior engineer. But every time in my mind keeps telling me you are not doing what you love to do. as a child i want to be a sailor/ seaman. or be a farmer. (not a typical farmer). I have a feeling in my mind always. it keeps telling me you are SO FUCKED FROM EVERY WAYS. don't know man. what kind of a shitty feeling is this. is anyone there having a similar feelings like mine. ?? did you figure it out yet? or is that just a fucking feeling inside your head? Actually Im doing this job cz have to pay my bills and for my fucking future. But what the hec. I will die after 50 years. (natural death without any sickness or fucking accident.) so we all living with this same life cycle. be a good boy, getting educated, doing a good job, marry for fuck and children, take caring parents raising kids, then fucking die. (if you stay healthy with these time periods you can do all) but what the fuck.
being born to this pathetic world full of bipedal creatures called humans![]()
උබලා පසුතැවෙන දේවල් මොනවා ද? ස්ටඩීස් ජොබ් එක ආදරේ සම්බන්දව.

ජීවිතේ එකම එක දෙයයි බන් පසුතැවෙන්න මම කරල තියෙන්නේ, එකත් මගේ කෙල්ල නිසා, affair එක complicated වෙලා brakeupවෙන්න ඔන්න මෙන්න තියෙද්දී මම Ausi යන්න හිටියෙ, ඔක්කොම දේවල් හරිගිහින් තියෙද්දිත් කෙල්ල එක්ක තරහට මම ඒ ගමන නැවැත්තුවා එතනින් එහාට මොකක් වෙයිද කියල හිතන්නෙ නැතුව
අදටත් පුදුම පසුතැවීමක් තියෙන්නේ ඒ ගැන. වචන වලින් කියන්න තේරෙන්නේ නෑ ඒ වගේ මෝඩ කමක් කරාම දැනෙන හැගීම මොන වගේද කියල

![]()
Ko Dan kella?Ko Dan kella?
කවුද බං ගිය මිනිස්සු ගැන වද වෙවී හොයන්නේ?? who cares?? she is not my problem any moreඉගෙන ගත්තු දේ අතාරින්න වුන දේ ගැන. අවුරුදු එක හමාරක් ජොබ් නැතුව හිටිය නිසා වෙන ෆීල්ඩ් එකකට ආවා. සෑහෙන්න ඉදිරියට ආවා ඒකෙන්.ඒත් අරකේ හිටියනම් ලක්ශ 7-8 ක සැලරියක් ගන්න තිබ්බා.
ජීවිතේ එකම එක දෙයයි බන් පසුතැවෙන්න මම කරල තියෙන්නේ, එකත් මගේ කෙල්ල නිසා, affair එක complicated වෙලා brakeupවෙන්න ඔන්න මෙන්න තියෙද්දී මම Ausi යන්න හිටියෙ, ඔක්කොම දේවල් හරිගිහින් තියෙද්දිත් කෙල්ල එක්ක තරහට මම ඒ ගමන නැවැත්තුවා එතනින් එහාට මොකක් වෙයිද කියල හිතන්නෙ නැතුව
අදටත් පුදුම පසුතැවීමක් තියෙන්නේ ඒ ගැන. වචන වලින් කියන්න තේරෙන්නේ නෑ ඒ වගේ මෝඩ කමක් කරාම දැනෙන හැගීම මොන වගේද කියල
![]()
NDT Marine engineering karanda set wela tiyeddi, pera physical set welaa tiyeddi oya dekama atha arala bank ekka job ekkata giyapu eka![]()