උබලා පාවිච්චි කරන Password Managers

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    only one password for all ?

    it's easy.
    I have a master password for my main Gmail and main FB account
    then I have lots of suffix and prefixes. when I want to create password i create a new suffix or prefixes and add that to the master password.
    EX: master pass: EXtr0 strenth
    Sufix: #66984*
    Password: EXtr0 strenth#66984*
    to tell you the truth I have a lot of Facebook accounts (more than 50). so I only remember the suffixes and it is the account's email name phase
    so if I know the mail I know the password. but I add extra things in between the master password and suffix or prefixes to protect it
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    eka thama lesima ban.
    File eka rename karapan
    wiatwain.ds wage system file name ekakin
    melo yakek balanne na ban

    මම නම් මගේ ලැප්ටොප් එක වෙන එකෙක්වත් පාවිච්චි කරන්නෙ නැති නිසා ෆයිල් එක රීනේම් කරලත් නෑ බං. හැබැයි ලැප්ටොප් එකට ලොග්න් පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නෙ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    Last Pass එකට වඩා bitwarden එක හොදයි open source අනික.
    මෑතක් වෙනකන් lastpass තමයි use කලේ.
    lastpass එකෙන් කෙලින්ම migrate වෙන්නත් පුළුවන් bitwarden එකට.
    දුප් දුප් දුප්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දුප් දුප් දුප්

    174057935_10218347564825223_7487392066831031226_n.jpg
     
    • Haha
    Reactions: wqe123