උබලා බලලා තියෙන හොදම horror movies

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
උබලා බලලා තියෙන හොදම horror movies

අපි හැමෝම horror movies බලනව නේ එ අතරින් ‍හොම එව මතකද. එහෙනම් එව හැමෝටම බලන්නත් එක්ක දාමු .

ඔන්න මම බලපු හොදම එව්වා


EVIL DEAD 1,2,3

evildead.jpg


220px-Army_of_Darkness_poster.jpg


child's play

th


Wrong Turn

images
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    EVIL DEAD එකේ 1යි 2යි හොඳයි.. තුන්වෙනි එක කොමඩියක් විඳියටනේ හැදුවෙ.. ෆිල්ම් එක එපා වුණා..

    Grudge 1,2,3
    Ring
    Constantine
    100 Feet
    11-11-11
    1408
    28 Weeks Later
    30 Days of Night
    Absentia
    An American Werewolf in London
    Insidious
    The Thing
    Nightmare
    The Silent House
    Possession (පරණ එක)
    V/H/S
    Wrong Turn 1 විතරයි හොඳ.. අනිත් ඒවා චා..
    The Woman in Black
    The Serpent and The Rainbow
    The Shrine

    මේ ටික පට්ට.. තව තියෙනවා.. නම් මතක නෑ.. මතක්වෙන වෙලාවට දාන්නම් මචං..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    EVIL DEAD එකේ 1යි 2යි හොඳයි.. තුන්වෙනි එක කොමඩියක් විඳියටනේ හැදුවෙ.. ෆිල්ම් එක එපා වුණා..

    Grudge 1,2,3
    Ring
    Constantine
    100 Feet
    11-11-11
    1408
    28 Weeks Later
    30 Days of Night
    Absentia
    An American Werewolf in London
    Insidious
    The Thing
    Nightmare
    The Silent House
    Possession (පරණ එක)
    V/H/S
    Wrong Turn 1 විතරයි හොඳ.. අනිත් ඒවා චා..
    The Woman in Black
    The Serpent and The Rainbow
    The Shrine

    මේ ටික පට්ට.. තව තියෙනවා.. නම් මතක නෑ.. මතක්වෙන වෙලාවට දාන්නම් මචං..

    උබ නම් ෆිල්ම් කාලා වතුර බීපු එකෙක්:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගමයා;14075591 said:
    උබ නම් ෆිල්ම් කාලා වතුර බීපු එකෙක්:D:D
    හොඳ ෆිල්ම්ස් වල නම් අමතක වෙන්නෑ බං.. :D සමහර ෆිල්ම් දෙපාර තුන්පාර බලලා ඇති.. බලලා නැත්නම් බලපං
    Grudge 1,2,3
    Ring
    Constantine
    Insidious
    The Woman in Black
    ෆිල්ම්ස් එහෙම.. ඔය මෑතක ආපුවා.. ඒ වුණාට පට්ටම සුපිරියි..

     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හොඳ ෆිල්ම්ස් වල නම් අමතක වෙන්නෑ බං.. :D සමහර ෆිල්ම් දෙපාර තුන්පාර බලලා ඇති.. බලලා නැත්නම් බලපං
    Grudge 1,2,3
    Ring
    Constantine
    Insidious
    The Woman in Black
    ෆිල්ම්ස් එහෙම.. ඔය මෑතක ආපුවා.. ඒ වුණාට පට්ටම සුපිරියි..


    samahara ewa balala nea machan. hoyagena balanna one thanx machan
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    PARANORMAL ACTIVITY 1, 2, 3
    3 වෙනි එක බලන්න බැරිවුණා බං.. ඩවුන්ලෝඩ් ලින්කුවක් තියේ නම් දියන්කො..:yes:
    අඩු වියදමකින් කරපු සුපිරිම ෆිල්ම් එකක් තමා.. Home Made නේ.. :D