උබලා මස්සිනාට අවුරුද්දට වඳිනවද බන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,396
    1
    62,022
    113
    Mother Earth
    :lol: ඒ් උබලා මස්සිනාට(brother in-law) වඳිනවද බන් ?සෙහා්දරයන්ට ? අම්මට තාත්තට වැන්දට මට සෙහා්දරයින්ට මස්සිනාට වඳින්න හිතදෙන්නෙ නෑනේ බන්. මස්සිනා මට වඩා අවු 7ක් වැඩිමල්. :no:
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    උබට වඩා දවසක් හරි වැඩිමල් නම් වැන්දට කමක් නෑ.උබේ කැමැත්ත
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    පිස්සුවක් ඇතා මන් නම් අක්කලා අයියලාට වදින් නැ.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,537
    10,382
    113
    ස්වාමීන්වහන්සේලාට?
    තට්ටයොන්ට නම් කොහොමත් වදින්නේ නෑ...

    තමන්ගේ හිතට දැනෙනවා නම් ඒ මිනිහා තමන්ට වඩා උසස් කෙනෙක් කියලා ඌට වැදපන්...එක එක හාල්පාරුවොන්ට දෙකට නැමෙන එක අනුමත කරන්නෑ මම නම්....
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    තට්ටයොන්ට නම් කොහොමත් වදින්නේ නෑ...

    තමන්ගේ හිතට දැනෙනවා නම් ඒ මිනිහා තමන්ට වඩා උසස් කෙනෙක් කියලා ඌට වැදපන්...එක එක හාල්පාරුවොන්ට දෙකට නැමෙන එක අනුමත කරන්නෑ මම නම්....
    :dull: