උබලා මේක දන්නවද ? මොනා වුනත් පවි මචන්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl: එකේ කෑලිවලින් කපලා අඩුකරන්න බැරි නිසා හොදයි

    අඩෝ සිරාවට එළකිරි එකේ මස් කන්නේ උඹයි මමයි විතරයිද බං :P
    :rofl:අනෙ මන්දා බන් මට හිතෙන්නෙත් එ වගෙ:oo::P:P:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    8.gif
    :rofl::rofl::rofl: උපාසකයො පිරිලා කුකුල්මස් විතරක් කන:P
    ලංකාවේ ගවයා කියන සතා විශේෂ ලෙස සැලකෙනවා, දරුවන්ට මවුකිරි නැති වෙනකොට දෙන්නේ එළකිරි.
    වලිගෙ පාගා ගන්න එපා, හීනමානය නැති කර ගන්න.
    මස් කෑමෙන් වැළකෙන්න තවකෙක් යොමු කිරීම වරදක් නොවේ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැනටම බලපන් හම්බන්තොට පැත්තෙ හරක් වර්දනය උප්‍රිමයට ඇවිල්ලා කන්න නැතිව හරක් මැරිලා යනවා බොරුනම් හොයලා බලපන් අනිත් සත්තුන්ගෙ කැමත් (යාලෙ) නැති වෙනවා හරක් නිසා යාලට වැඩිම බලපැම හරක්ගෙන් :Pහරක් ලශ්ශ 5ක් ද කොහෙද හම්බන්තොටින් අයින් කරන්න වෙලා දැනටම අපි කුකුල්ලු කාලා තියෙන සල්ලි ටිකත් පිට රටවලට යවනවා:P
    අනිවා පුෂ්පෙගේ හරක් වෙන්න ඕන! ඕකුන් මරනවා බොරු:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලංකාවේ ගවයා කියන සතා විශේෂ ලෙස සැලකෙනවා, දරුවන්ට මවුකිරි නැති වෙනකොට දෙන්නේ එළකිරි.
    වලිගෙ පාගා ගන්න එපා, හීනමානය නැති කර ගන්න.
    මස් කෑමෙන් වැළකෙන්න තවකෙක් යොමු කිරීම වරදක් නොවේ.

    වලකන එක හොදයි බොහොම හොද වැඩ්ක්
    1.gif
    එකට හරකද කුකුලද මාලුවාද කියලා බලන්න හොද නැහැ :P හිනමානයක් නැහැ හැංගිල්ලක් නැහැ කියන්න තියෙන දෙ කියන කරන දෙ කියන්න
    පුලුවන් ආත්මයක් තියෙනවා මට පිසි එකට මුවා වෙලා බොරු කියන්නෙ නැහැ:no::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වලකන එක හොදයි බොහොම හොද වැඩ්ක්
    1.gif
    එකට හරකද කුකුලද මාලුවාද කියලා බලන්න හොද නැහැ :P හිනමානයක් නැහැ හැංගිල්ලක් නැහැ කියන්න තියෙන දෙ කියන කරන දෙ කියන්න
    පුලුවන් ආත්මයක් තියෙනවා මට පිසි එකට මුවා වෙලා බොරු කියන්නෙ නැහැ:no::yes:
    අනිවා, අපි අනිත් සතුන් ගැන පස්සේ ත්‍රෙඩ් එකක් දාමු:P:P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Meat is Meat, it docent matter killing an Ant, Elephant, Chicken or cow its killing but what's lame is the stupid Muslims calming they only eat hala shit, so they believe after saying some shit and kill an Animal it will go to heaven and make love to 72 Virgins, LAME

    They can Eat Beef but cant eat Pork, stupid Idiots

    549089_508365145847234_1661593227_n.jpg

    531304_4287199864316_1548190039_n.jpg
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,878
    113
    හෝම් ස්වීට් හෝම්
    ලංකාවේ ගවයා කියන සතා විශේෂ ලෙස සැලකෙනවා, දරුවන්ට මවුකිරි නැති වෙනකොට දෙන්නේ එළකිරි.
    වලිගෙ පාගා ගන්න එපා, හීනමානය නැති කර ගන්න.
    මස් කෑමෙන් වැළකෙන්න තවකෙක් යොමු කිරීම වරදක් නොවේ.

    ගවයා විශේෂ වෙන්නේ නෑ ලංකාවේ
    එහෙනං ගවයා විශේෂ වෙන්න ඕනේ newzelend , australia වගේ dairy production සෑහෙන කරන රටවල් වලත් :P

    මේක වෙලා තියෙන්නේ හින්දු ආගමික ආභාශය , හින්දු ආගමේ ගවයා පූජනීයයි , ඒකයි මේකට හේතුව

    හින්දු පාලනය ප්‍රභල වෙච්ච කාලේ ලංකාවේ සදකඩපහනෙන් ගව රූපය අයින් කලා කියල මතකද ??
    ඊට කලිං සදකඩ පහනේ ගව රූපය තිබුනා :rolleyes:

    සිංහලයට නෙවේ හරකා වැදගත් උනේ හින්දු භක්තිකයන්ට

    දන්න දෙයක් කියපං සමනලයා

    දැන් කල්පනාකරපං උබේ රියල් නැශනැලිටි එක මොකක්ද කියලා

    හරකට වදින හින්දු ද ? යුනිව(ර්)සල් ටෲත් එකක් එක්ස්ප්ලේන් කරපු බුඩිසම් ද ??

    තීරණය ඔබේ අතේ :yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මට පේන විදියට නමි උබ අනිවා හරක් පැටියෙක් වගේ..

    මේකෙ මුල ඉදන්ම උබට සෑහෙන්න මල පනිනවා :oo:

    මුගේ හලාල් මස් කඩේ තියෙයි හෙට අනිද්දා දිහාට එහෙනම්:P:P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,878
    113
    හෝම් ස්වීට් හෝම්
    මට පේන විදියට නමි උබ අනිවා හරක් පැටියෙක් වගේ..

    මේකෙ මුල ඉදන්ම උබට සෑහෙන්න මල පනිනවා :oo:

    උබට හරක් ගැන සෑහෙන කැක්කුමක් තියෙනවා වගේ :rolleyes:
    අම්මා කිව්වද පොඩිකාලේ පාරේ හරකෙක් යනකොට අන්න පුතේ තාත්තා කියලා ?? :dull:

    ඇයි උඹ උඹලගේ අම්මගේ එක කනවද?:rofl:

    උඹලගේ අම්මගේ එක මම කන්න ගියා නං උඹවගේ හරකෙක් අද මෙතන ඉන්නේ නෑ , හොද මොළයක් තියෙන කොල්ලෙක් ඉදී තෝ වගේ ගොං අලියෙක් නැතුව :P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගවයා විශේෂ වෙන්නේ නෑ ලංකාවේ
    එහෙනං ගවයා විශේෂ වෙන්න ඕනේ newzelend , australia වගේ dairy production සෑහෙන කරන රටවල් වලත් :P

    මේක වෙලා තියෙන්නේ හින්දු ආගමික ආභාශය , හින්දු ආගමේ ගවයා පූජනීයයි , ඒකයි මේකට හේතුව

    හින්දු පාලනය ප්‍රභල වෙච්ච කාලේ ලංකාවේ සදකඩපහනෙන් ගව රූපය අයින් කලා කියල මතකද ??
    ඊට කලිං සදකඩ පහනේ ගව රූපය තිබුනා :rolleyes:

    සිංහලයට නෙවේ හරකා වැදගත් උනේ හින්දු භක්තිකයන්ට

    දන්න දෙයක් කියපං සමනලයා

    දැන් කල්පනාකරපං උබේ රියල් නැශනැලිටි එක මොකක්ද කියලා

    හරකට වදින හින්දු ද ? යුනිව(ර්)සල් ටෲත් එකක් එක්ස්ප්ලේන් කරපු බුඩිසම් ද ??

    තීරණය ඔබේ අතේ :yes:
    ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව තමන්ගේ කෘතගුණ දැක්වීමක් ලෙස ගවයා වැදගත් සතෙක් කියලා සලකනවා, උඹ දන්නේ නැද්ද? එත් කවුරුවත් හරකට වදින්නේ නැහැ ලංකාවේ.
    උඹත් මාස 6 න් අම්මා වැඩට ගියාම හරක් කිරි තමා බිව්වේ.
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    බත් කන හරක් දෙන්නෙක් විකිනීමට ඇත
    :D:yes:

    #1 thilangr8
    #2 gayankuwait