උබලා මේ අවුරුද්දෙ

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    සල්ලි ලැබුණද ?:eek:


    ජනවාරි ඉඳන් හැම මාසෙම පළවෙනිදට අඩුම 90,000 ගානේ ගෙවන්න ලෝයර් කෙනෙක් ඉස්සරහ අග්රිමන්ට් එකක් ගහගත්තා,.
     
    • Like
    Reactions: Candid-B

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ප්‍රේම ගීත අහන්න හොඳ නැති විත්තිය...
    කසාදය මුලාවක් හෙවත් ප්‍රබන්ධයක් බව...
    "බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා" වග... :yes:
    මුල් උණ සිද්ධිය???

    ප්‍රේම ගීත අහන්න හොඳ නැති විත්තිය...

    ආදරය ගැන කියවෙන ගීත වලින් හිත ආදරයට ඇදලා ගන්න බව කාලයක් තිස්සේ තේරුනා.
    බොළඳ කරනවා හිත...
    එක්තරා FM නාළිකාවක් අදෝනා ගීත පළනොකරන්න පටන් ගත්ත එකත් ඒකට බලපෑවා.
    මම ඒ FM එක අහනවා නෙවෙයි, ඒත් ගෙදර වෙන අය අහන්න දාලා තියනකොට ඒ ගැන කියනවා ඇහුනා.
    මං කියන දේ තේරුම් යන්න නම්, ආදරය ගැන කියවෙන ගීත අඩුම තරමේ සතියක් නොඅහා ඉන්න.
    ඒ කාලයේ වෙනත් ගීත අහන්න. (විශේෂයෙන් මනුෂ්‍යත්වය ගැන ලියවුන, බෞද්ධ දර්ශනය ගැන ලියවුන වගේ ගීත)
    සතියකින් හෝ ඊට වැඩි කාලයකින් පස්සේ අර බොළඳ වචන ගීතයක් අහලා බලන්න.
    තේරේවි ඒ ගීතවල වචන වලින් අපේ හිත මොන තරම් ඇදලා බැදගන්නවාද කියලා.

    කසාදය මුලාවක් හෙවත් ප්‍රබන්ධයක් බව...

    මගේ අවට ජීවත් වෙන අය, මගේ සමවයසේ අය, ඉස්සර යාළුවෝ විදියට ආශ්‍රය කළ අය
    එයාලා විවාහය නිසා විඳවන හැටි මං දැක්කා... මේ අවුරුද්දේ එහෙම දන්න බොහෝ දෙනෙක් විවාහ වුනා...
    එයාලා ගොඩක් දෙනා හිනාවෙලා සතුටින් ඉන්නවා වගේ ලෝකෙට පෙන්නුවාට ඇත්තටම විඳවනවා. ඒවා හංඟන්න බෑ, ටිකක් සූක්ෂමව බැලුවාම තේරෙනවා...
    ඒවගේම මේ අවුරුද්දේ ටිකක් වැඩිපුර පත්තර කියෙව්වා.
    විශේෂයෙන් එක්තරා පත්තරේ තීරු ලිපි ටිකක් ගියා, විශිෂ්ටයි...
    ප්‍රේම ගීත අහන එකෙන් වැළකුන එකත් මේක තේරෙන්න හේතුවක් වුනා.

    "බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා" වග...

    මේක ඉතින් සින්දුවක කොටසක්...
    මේක නම් මේ අවුරුද්දේ විතරක් නෙවෙයි, හැම අවුරුද්දකම හැම දවසකම අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක තේරුම් යනවා. :)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,893
    113
    Mother Earth
    ජනවාරි ඉඳන් හැම මාසෙම පළවෙනිදට අඩුම 90,000 ගානේ ගෙවන්න ලෝයර් කෙනෙක් ඉස්සරහ අග්රිමන්ට් එකක් ගහගත්තා,.

    සතුටුයි බ්‍රෝ. දැන්වත් මෝඩ වැඩ කරන්න එපා.:yes:
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    සතුටුයි බ්‍රෝ. දැන්වත් මෝඩ වැඩ කරන්න එපා.:yes:


    අපෝ ආයේ නම් කරනන් තියා හිතන්නවෙවත් නෑ. සේරම සල්ලි ටික තාත්තට තමා දෙන්නේ. බලහන් අද දාපු ත්‍රෙඩ් එක. රිප්ලයි එකක් දාපන් කියවල
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    උබලා මේ අවුරුද්දෙ ඉගන ගත්ත මතක හිටින පාඩම් මොනවද ද?
    මේ අවුරුද්දෙ අමතක නොවෙන සිද්දි මොනවද?


    yaluwekuta unath onama deyak nikan karala denna epa kiyana siiddiya machanla

    mee paadama gana nam danno danithi
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    තම්බි දෙමළුයි නැතුව සිංහළුන්ට ජනාධිපති කෙනෙක් පත්කරගන්න පුළුවන් කියන එක
     
    • Like
    Reactions: KEZI

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් තමන් එක්ක දිගටම ඉදිවී කියලා 100% විශ්වාස කරන්න එපා..
    විශේෂයෙන් හොදම යාළුවෝ/ කෙල්ලෝ 70% වගේ මට්ටමක තිබ්බම ඇති ;)


    තව මතක් උනොත් කියන්නම්. :D

    :yes:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,772
    1,282
    113
    Mars
    නොසිතු මොහොතක දුටු තාත්තගෙ අවසන් මද සිනහව,
    තාත්තගේ නිහඩ සිරුර රෝහලට යනකම් මොකක්ද මේ වෙන්නෙ යන්නෙ යන හැගීම.
    රෝහලේ doctor මගේ පිටට තට්ටුවක් දමමින් පුතා තාත්තට අමාරුයි කියලා කියපු වදන් පෙල.
    තාත්තට මා ඉදිරියෙ දීපු electric shock එකට තාත්තගේ සිරුර ප්‍රතිචාර දක්වපු විදිය.
    ඒ මොහොත....
    තාත්තගෙ නිසල සිරුර ටොලියක් මත තියෙනවා දුටු අවස්ථාව.......
     

    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    යාළුවෝ කියන එවුන් එක්ක, මොනම දෙයක්වත් එකට කරන්න හොද නෑ, කරන මගුලක් තනියම කරපන්,
    මොකෙක්ටවත් වැඩිය උදව් කරන්න යන්න එපා,