උන් සිද්ධියත් අපි එක්ක ෂෙයා කරපන් බ්‍රෝ
Over 40 age ekek wath wiwasa karanna epa.
Yaluwa unath / Gura unath wasi peththta thma karakenne.
Over 40 age ekek wath wiwasa karanna epa.
Yaluwa unath / Gura unath wasi peththta thma karakenne.
සල්ලි ලැබුණද ?![]()
මුල් උණ සිද්ධිය???ප්‍රේම ගීත අහන්න හොඳ නැති විත්තිය...
කසාදය මුලාවක් හෙවත් ප්‍රබන්ධයක් බව...
"බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා" වග...

ජනවාරි ඉඳන් හැම මාසෙම පළවෙනිදට අඩුම 90,000 ගානේ ගෙවන්න ලෝයර් කෙනෙක් ඉස්සරහ අග්රිමන්ට් එකක් ගහගත්තා,.

සතුටුයි බ්‍රෝ. දැන්වත් මෝඩ වැඩ කරන්න එපා.![]()
උබලා මේ අවුරුද්දෙ ඉගන ගත්ත මතක හිටින පාඩම් මොනවද ද?
මේ අවුරුද්දෙ අමතක නොවෙන සිද්දි මොනවද?
අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් තමන් එක්ක දිගටම ඉදිවී කියලා 100% විශ්වාස කරන්න එපා..
විශේෂයෙන් හොදම යාළුවෝ/ කෙල්ලෝ 70% වගේ මට්ටමක තිබ්බම ඇති
තව මතක් උනොත් කියන්නම්.![]()

yaluwekuta unath onama deyak nikan karala denna epa kiyana siiddiya machanla
mee paadama gana nam danno danithi

