උබලා රස්සාව කරන්නේ සතුටින්ද?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබලා මොකද්ද කරන රස්සාව?
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද?
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද?
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
    (උදා:- ස්ට්‍රෙස් එක වැඩී, අව්වේ කට්ට කන්න ඕනේ, නිදහසක් නෑ)

    පොඩ්ඩක් මේ දේවල් ගැන කතා කරමුද?
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ඇයි කතා කලාට පස්සේ උබ පඩියක් දෙනවද? :rolleyes:
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කවුද බං සතුටින් රස්සා කරන්නේ
    එහෙම නෙමෙයි.
    සතුටින් රස්සා කරන අය ඉන්නවනේ.
    පයිලට් ලා, හොද ස්පෙශලිස්ට් ඩොකාලා, එයා හොස්ට්‍රස් වගේ කට්ටිය.
    ඒ අරුනම කට්ටිය කරන අපි නොදන්න රස්සා ඇතිනේ.

    ඇයි කතා කලාට පස්සේ උබ පඩියක් දෙනවද? :rolleyes:
    :sorry:
    ------ Post added on Dec 24, 2022 at 4:58 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එහෙම නෙමෙයි.
    සතුටින් රස්සා කරන අය ඉන්නවනේ.
    පයිලට් ලා, හොද ස්පෙශලිස්ට් ඩොකාලා, එයා හොස්ට්‍රස් වගේ කට්ටිය.
    ඒ අරුනම කට්ටිය කරන අපි නොදන්න රස්සා ඇතිනේ.

    :sorry:
    ------ Post added on Dec 24, 2022 at 4:58 PM
    Air hostess nan athal. Anikva koheda bn athal. Pilot eka button ekak varadunama kuriya gahanava 😂 doka epama vena job eka
     
    • Like
    Reactions: $onny

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එහෙම නෙමෙයි.
    සතුටින් රස්සා කරන අය ඉන්නවනේ.
    පයිලට් ලා, හොද ස්පෙශලිස්ට් ඩොකාලා, එයා හොස්ට්‍රස් වගේ කට්ටිය.
    ඒ අරුනම කට්ටිය කරන අපි නොදන්න රස්සා ඇතිනේ.
    හැමෝටම Stress බන්
    Pilots ලා air hostess ලාට සෙට් වෙන්නේ ම Night ඒකනේ . පහුවදා ඉතින් නිදි තම
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ආ තව ඔය කස්ටම් එකේ වැඩ කරන උන් එහෙම හෙන ආසාවෙන් ඒ රස්සාවල් කරන්නේ.
    ආදායම් හොද නිසා.

    ආ තව ඔය කස්ටම් එකේ වැඩ කරන උන් එහෙම හෙන ආසාවෙන් ඒ රස්සාවල් කරන්නේ.
    ආදායම් හොද
    Air hostess nan athal. Anikva koheda bn athal. Pilot eka button ekak varadunama kuriya gahanava 😂 doka epama vena job eka
    පයිලට් ල එහෙම ෆන් එකේ ඉන්නේ බං.
    උන්ට පට්ට ප්ලේස්, කෑලි නතින්ග්
    ------ Post added on Dec 24, 2022 at 5:03 PM

    හැමෝටම Stress බන්
    Pilots ලා air hostess ලාට සෙට් වෙන්නේ ම Night ඒකනේ . පහුවදා ඉතින් නිදි තම
    ඒ උනාට හුගක් මහන්සි වෙලා ගන්න ජොබ් නේ බං
    ------ Post added on Dec 24, 2022 at 5:04 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    උබලා මොකද්ද කරන රස්සාව? IT software
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද? na banz
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද? na banz
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද? wate inna kuhakayo nisa thama case, රස්සාවේ issues nam na
    ස්ට්‍රෙස් එක වැඩී, නිදහසක් නෑ :(
     
    • Like
    Reactions: SHAN_22

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ආ තව ඔය කස්ටම් එකේ වැඩ කරන උන් එහෙම හෙන ආසාවෙන් ඒ රස්සාවල් කරන්නේ.
    ආදායම් හොද නිසා.

    ආ තව ඔය කස්ටම් එකේ වැඩ කරන උන් එහෙම හෙන ආසාවෙන් ඒ රස්සාවල් කරන්නේ.
    ආදායම් හොද

    පයිලට් ල එහෙම ෆන් එකේ ඉන්නේ බං.
    උන්ට පට්ට ප්ලේස්, කෑලි නතින්ග්
    ------ Post added on Dec 24, 2022 at 5:03 PM

    ඒ උනාට හුගක් මහන්සි වෙලා ගන්න ජොබ් නේ බං
    ------ Post added on Dec 24, 2022 at 5:04 PM
    Pilot lesi na. Fitness thiya ganna medical denna giyama epa venava.
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    උඹෙ ත්‍රෙඩ් එකේම එහෙම රස්සා කරන එකෙක් රිප්ලයි දාලා තියෙන්නෙ 👉 @2osama මැදමූලනට රෑ වෙලා යන එක විතරයි තියෙන්නෙ...පැයක් හරි පැය දෙකක් හරි නාකි මයිනගෙ කටට ගත්තා සල්ලි ටික ගත්තා ආවා...ෆුල් ආතල් ජොබ් 🥴🥴🥴
     
    thanujaka

    Well-known member
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ග්‍රහලෝකා ගාරයේ, ගිනි නිවන හමුදාවේ, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වගේ වැඩ කරන උන්ට නං ඉතිං රස්සාව ආතල්.
    අනිත් උන් නං කවුද බං වෙන ආසාවෙන් රස්සාවල් කරන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    කවුද බං සතුටින් රස්සා කරන්නේ
    උඹෙ ත්‍රෙඩ් එකේම එහෙම රස්සා කරන එකෙක් රිප්ලයි දාලා තියෙන්නෙ 👉 @2osama මැදමූලනට රෑ වෙලා යන එක විතරයි තියෙන්නෙ...පැයක් හරි පැය දෙකක් හරි නාකි මයිනගෙ කටට ගත්තා සල්ලි ටික ගත්තා ආවා...ෆුල් ආතල් ජොබ් 🥴🥴🥴
    බලපං ඒත් මූට stress ලු.. මන් හිතන්නේ පැයට දෙකට කියල ගෙන්නගත්තට මූව දවස් ගණන් තියාගෙන සමුහ දුෂණය කරනවා ඇති 🤣🤣
     
    • Haha
    Reactions: Nidarshana_k

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබලා මොකද්ද කරන රස්සාව? IT software
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද? na banz
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද? na banz
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද? wate inna kuhakayo nisa thama case, රස්සාවේ issues nam na
    ස්ට්‍රෙස් එක වැඩී, නිදහසක් නෑ :(
    හ්ම්ම්
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    බලපං ඒත් මූට stress ලු.. මන් හිතන්නේ පැයට දෙකට කියල ගෙන්නගත්තට මූව දවස් ගණන් තියාගෙන සමුහ දුෂණය කරනවා ඇති 🤣🤣
    🤣🤣🤣
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ග්‍රහලෝකා ගාරයේ, ගිනි නිවන හමුදාවේ, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වගේ වැඩ කරන උන්ට නං ඉතිං රස්සාව ආතල්.
    අනිත් උන් නං කවුද බං වෙන ආසාවෙන් රස්සාවල් කරන්නේ
    අඩෝ මේ තියෙන්නේ මරු රස්සා.
    අයිස් ගගහා ඉදලා පඩි ගන්න නේ තියෙන්නේ