උබලා රස්සාව කරන්නේ සතුටින්ද?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එකම එකයි හරියට ප්‍රශ්න වලට උත්තර දුන්නේ.
    අනිත් උන් විකාරනේ කියවන්නේ:growl:

    loke kohewath raaswal athal naha,,, hambena eka hoda karaganna wenne...
    සමහර රස්සා තියෙනව එහෙම.
    ------ Post added on Dec 24, 2022 at 5:20 PM
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    ඇයි ceb, petroleum එකේ එහෙම නිකං ඉදල පඩි ගන්නෙ...සමහර උන් යන්නෙත් නෑ වැඩට
    එකම එකයි හරියට ප්‍රශ්න වලට උත්තර දුන්නේ.
    අනිත් උන් විකාරනේ කියවන්නේ:growl:

    සමහර රස්සා තියෙනව එහෙම.
    ------ Post added on Dec 24, 2022 at 5:20 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ග්‍රහලෝකා ගාරයේ, ගිනි නිවන හමුදාවේ, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වගේ වැඩ කරන උන්ට නං ඉතිං රස්සාව ආතල්.
    අනිත් උන් නං කවුද බං වෙන ආසාවෙන් රස්සාවල් කරන්නේ
    Aiyi bung goverment uni lecture

    enawada nadda kiyala balanneth na :P

    ona welawaka gedara yanna puluwan. inna ayata note ekake balaganna kiyala

    ona magulake teach karala danna puluwan.

    Sabbatical leave ekath set wenawa 1, 2 years athal ekee thamange wadak karaganna total salary ekath ekka

    Rata yana Phd karana samahara Sinhalu enneth oya ice para gahanna. rata wenuwan sewayata kiyala enne habaiyi enne nam ekata newee benefits walata. ehama ice nathi ayath innawaa

    Western country wala Phd karala ice amarui :P
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    godak un hithan inne custom,petroleum kiyala. lankave ice valatama hadapu job ekak thiyenava. open university lecture :lol: pradeshiya sabave veda karana unuth ochchara ice ghanne na. paw hithin oke igena ganna un thanikara self studies vitharai
    Sira

    Government uni Lecturing thama ice wadima :lol: :P
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Aiyi bung goverment uni lecture

    enawada nadda kiyala balanneth na :P

    ona welawaka gedara yanna puluwan. inna ayata note ekake balaganna kiyala

    ona magulake teach karala danna puluwan.

    Sabbatical leave ekath set wenawa 1, 2 years athal ekee thamange wadak karaganna total salary ekath ekka

    Rata yana Phd karana samahara Sinhalu enneth oya ice para gahanna. rata wenuwan sewayata kiyala enne habaiyi enne nam ekata newee benefits walata. ehama ice nathi ayath innawaa

    Western country wala Phd karala ice amarui :P
    පින තමයි ඉතින්
     
    thanujaka

    Well-known member
  • Aiyi bung goverment uni lecture

    enawada nadda kiyala balanneth na :P

    ona welawaka gedara yanna puluwan. inna ayata note ekake balaganna kiyala

    ona magulake teach karala danna puluwan.

    Sabbatical leave ekath set wenawa 1, 2 years athal ekee thamange wadak karaganna total salary ekath ekka

    Rata yana Phd karana samahara Sinhalu enneth oya ice para gahanna. rata wenuwan sewayata kiyala enne habaiyi enne nam ekata newee benefits walata. ehama ice nathi ayath innawaa

    Western country wala Phd karala ice amarui :P
    ඔව් ඒකත් පට්ට රස්සාව
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උබලා මොකද්ද කරන රස්සාව? - IT/Project Assistant Manager (Apparel related company)
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද? - Technical/Troubleshooting wada waladi sathutin
    Anith welavata naha
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද? - Samahara wela walata ow
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
    - Salary madi, Stress wadi, Mongal ganu wadi un ekka kenthi yanava,
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබලා මොකද්ද කරන රස්සාව? - IT/Project Assistant Manager (Apparel related company)
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද? - Technical/Troubleshooting wada waladi sathutin
    Anith welavata naha
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද? - Samahara wela walata ow
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
    - Salary madi, Stress wadi, Mongal ganu wadi un ekka kenthi yanava,
    අපි පවු නේ බන්
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    උබලා මොකද්ද කරන රස්සාව?
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද?
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද?
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
    (උදා:- ස්ට්‍රෙස් එක වැඩී, අව්වේ කට්ට කන්න ඕනේ, නිදහසක් නෑ)

    පොඩ්ඩක් මේ දේවල් ගැන කතා කරමුද?
    උබේ ටොපික්ස් දැක්කම තේරෙනවා උබ ඉන්නේ depression තත්වයක , අවංකවම සුදුසු ඩොකෙක්ව කොන්සල්ට් කරපන් ,
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබේ ටොපික්ස් දැක්කම තේරෙනවා උබ ඉන්නේ depression තත්වයක , අවංකවම සුදුසු ඩොකෙක්ව කොන්සල්ට් කරපන් ,
    මට එහෙම එකක් නෑ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඒක සැලරි හම්බෙන දවසෙ ඉඳන් ඉලඟ සැලරි හම්බෙන දවස අතර අද දවස තියන තැනට සාපේකශව තියන ශ්‍රිතයක්
    මේ වගේ

    Screenshot 2022-12-24 at 7.50.53 PM.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබලා මොකද්ද කරන රස්සාව?
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද?
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද?
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
    (උදා:- ස්ට්‍රෙස් එක වැඩී, අව්වේ කට්ට කන්න ඕනේ, නිදහසක් නෑ)

    පොඩ්ඩක් මේ දේවල් ගැන කතා කරමුද?

    anuge ewa ahanna kalin, issella ubage ewa kiyala hitapanko??

    උබලා මොකද්ද කරන රස්සාව?
    ඇත්තටම උබලා ඒක කරන්නේ සතුටින්ද?
    ඒ කිව්වේ අවංකවම සතුටින් කරන රස්සාවක්ද?
    එතකොට උබලගේ රස්සාවේ තියෙන ප්‍රශ්න මොනවද?
    (උදා:- ස්ට්‍රෙස් එක වැඩී, අව්වේ කට්ට කන්න ඕනේ, නිදහසක් නෑ)

    dipanko uththara????????