උබලා ලිංගික අධ්‍යාපනය ලැබුවේ කොහොමද?

topiyaa

Well-known member
  • Jul 14, 2021
    382
    1
    771
    93
    1629012563639-png.139193
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    • පහවසරෙ ශිෂ්‍යත්වෙ ඉවර වෙලා ඉද්දි අගෝස්තු මාසෙ ආච්චිගෙයි සීයගෙයි දානෙ තිබ්බා එදා පංසලේදි අයිය කෙනෙක්ගෙ phone එකක තිබිලා බැලුවා එදා ඉදන් තාම බලනවා

    • අත් වැඩ පටන් ගත්තෙ අට වසරෙදි මාමගෙ වෙඩිමට ඇවිත් හිට්‍යා පට්ට කෑලි ටිකක් උන් මතක් කරන් ගැහුවෙ එදා ඉදන් තාම ගහනවා

    • රතිකෙලියෙ යෙදිලා නෑ තාම
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උගන්නන්න කියා ඒ මාතෘකාව මොනවාද කියලාවත් දැනන් හිටියේ නෑ කාලයක් තිස්සේ. අනේ මන්දා බං. දැන් ඉන්න පොඩි එවුන්ට එහෙමවත් නෑ නේ. ඒ අතින් අපි හොදයි.
     
    • Like
    Reactions: Dexter011

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මුල්ම කාලේ ඉතින් පත්තර , පොත් වලින් තමා. පස්සේ VHS & VCD වලින් . ඒ කලේ ඉතින් සැහෙන්න අමාරු උනා දැනුම හොයාගන්න :P
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පොඩිකාලේ ගොඩක් අමාරු උනා ඉගෙන ගන්න ගෙවල් වලට හොරොන් යාලුවෝ එක්ක එකතු වෙලා theroy videos බැලුවේ... පත්තර, මැගසීන් වගේ ඒවා ලොවට හොරා ගෙදර ගෙනත් බලලා ජිවිතේ මෙච්චර දුර ගමනක් ආවේ...
     
    • Haha
    Reactions: Stimulus mind