උබලා ලිංගික අධ්‍යාපනය ලැබුවේ කොහොමද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,895
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මුලින් අවිධිමත් අධ්‍යාපනය සෙල්ෆ් ස්ටඩි වලින් තමා. සා.පේ. විද්‍යාව ක්ලාස් එකෙන් ටිකක් දැන ගත්තා. උ. පෙ. නන් හොඳටම තියරි ටික දැන ගත්තා නිශ්ශංක සර්ගේ ක්ලාස් එකෙන්.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මුලින්ම නං 9 වසරෙදි ලොකු එකෙක්ගෙ නොකිය 4න් එකකින් පොර්න් එරොටිකා (වගේ මතක ) ගිහින් බැලුවෙ.පට්ට අමාරුයි 2ජී වලින් ඉන්ටර්නෙට් ඇක්සස් කලේ.ඊට පස්සෙ අපි ක්‍රමයෙන් ඒලෙවල් වලට ආව.කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක අවයව වෙනස්කම් සසඳලා බැළුව ඉතිම්...🤗🤗:love::ROFLMAO:
     
    • Love
    Reactions: Error365!

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ITN :P:P:P:baffled:


    Teleseen_logo.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    පොඩිම කාලේ එක එකා දන්න කට කතා,
    ඊට පස්සේ කුණුහරප වල තේරුම්, කුණුහරප බයිලා ,රනිල අගමැති කාලේ ගිය late night Tv , පත්තර, වැල කතා ,video , සෞඛය පොත, අත්දැකීම් , porn , ප්‍රයෝගික ක්‍රියාකාරකම්. :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොඩිම කාලේ එක එකා දන්න කට කතා,
    ඊට පස්සේ කුණුහරප වල තේරුම් ,රනිල අගමැති කාලේ ගිය late night Tv , පත්තර, video , සෞඛය පොත, අත්දැකීම් , porn , ප්‍රයෝගික ක්‍රියාකාරකම්. :lol:
    ඇයි බම් රජ Fm :lol:
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඉස්කෝලේ උගන්නන එවයි යාළුවොයි වැලයි තමා ඉතින්
    තාමත් හරියට දන්නවද කියල සැකයි
     
    • Like
    Reactions: Stimulus mind

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,552
    113
    Colombo
    ලොකු අයගේ පොතක් තිබ්බා ගෙදර. ඒත් තේරුමක් නැහැ ඒ කාලේ. දැනුත් වැඩක් නැහැ. ලංකවේ තරම් ඇන්ටිලා කොහෙද ඉන්නේ...බස් එකේ ජැකක් ගහලා ඒ ගන්න එක්ස්පීරියන්ස් එක කියල වැඩක් නැහැ...ප්‍රායෝගික පුහුනු වීම්...බයේ ගහන ඒ ජැකට ඒ ඇන්ටි සප් එකේ දීගෙන යද්දි එන සැනසීම...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    බාලදක්ෂ ජොබ් වීක් එකට ගිහින් 8 වසරෙදි. බේසික් ඔක්කොම සතියෙන් කවර් උනා. ඊට පස්සෙ එකෙක් ගෙනාව සෝනි එරික්සන් පෝන් එකක් ඒකෙ ගිෆ් ටිකෙන් සෙකන්ඩ් ලෙවල් ගොඩ දාගත්ත. ඇඩ්වාන්ස් කෝස් නන් පස්සෙ.

    මෙක ජෝක් වගේ උනාට 8 වසරෙ පාඩම් පොතේ ඔය ගැන තිබ්බ පාඩම අපේ උගන්නපු සර් ස්කිප් කරා. කරපු නිසා කුතුහලේට තමා 8 වසරෙ ජොබ් වීක් එකේ ලැබුන නිදහසෙන් ඕව්ව කතා කරේ. එතකොට අපිට වඩා වයසෙන් වැඩි උන් ඉදල අපේ සෙට් එකම බයිට් එකට අරගත්ත. ස්වයන්වින්දනයෙ යෙදෙන්න ගිහින් අපේ පන්තිවල එකෙක් තව පොඩ්ඩෙන් මැරෙනව. ඌ ලිහිසිකාරක වලට සේදුම්කාරක යූස් කරල සති දෙකක් ඉස්පිරිතාලෙ ඉදල තමා ගොඩ දාගත්තෙ. ඒව ඉතින් ඔව්ව අදාල කාල වල කියල නොදීමේ විපාක.

    මොන මගුලකට මේව හන්ගන් ඉන්නවද මන්ද? හතේ පොතට විරුද්ධව පාරට බැහපු කියපු දේවල් එක්ක තේරෙන විදියට ලන්කාවෙ විනය පිටකය ස්කිප් කරල තමා ත්‍රිපිටකය පරිහරණය කරන්නෙ. ඒ දේවල් සහ 1600ට එහා වගේ ඉතිහාසය බලද්දි ලන්කාවෙ මින්ස්සු නිදහසේ විදපු දේවල් දැන් සුද්ද නිදහසේ විදිනකොට අපි උන්ව වහගෙන හිටපු වික්ටෝරියන් සන්තිය කරේ තියාගෙන විනාස වෙනව. කතාව ඕෆ් ටොපික් ගියා.
     
    • Haha
    Reactions: Stimulus mind

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    එදිනෙදා දේවල් එදිනෙදා කරා....කල් දැම්මෙ නෑ.... youtube , google එකේ ඕනෙ කරන දේවල් තියනවා... උනන්දුව තියෙන කෙනෙක්ට හොයල ඕනෙ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ඇත්තටම 🙂🙂