උබලා වලි කීයකට ගිහින් තීනවද?

Morbius

Well-known member
  • ඉස්කෝලේ කාලෙන් පස්සේ ලොකු උනාම උබලා වලි කීයකට ගිහින් තියෙනවද? කොච්චර ගහගෙන ගුටි ඇනගෙන තියෙනවද?

    මම අහන්නේ අනුන්ගේ ඒවට ගිහින් පැටලුන ඒවා නෙවේ.ඩිරෙක්ට් දා ගත්ත ඒවා. 😵‍💫
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    එකෙක්ට ගහල දතක් කැඩිල දවස් 7 ඇතුලෙ ඉදල 80000 වන්දි ගෙව්වට පස්සෙ වලි උන නිට්ටාවටම සනීප උනා.
     

    Morbius

    Well-known member
  • එකෙක්ට ගහල දතක් කැඩිල දවස් 7 ඇතුලෙ ඉදල 80000 වන්දි ගෙව්වට පස්සෙ වලි උන නිට්ටාවටම සනීප උනා.
    ටහිකේ.
    මේකෙ උන්ට මොන වලිද , ඔක්කොටම සෝෂල්ෆෝබියා, කතා කරලා අඩලා ශේප්වෙයි
    සිරා ඈ 🤣🤣

    serial killer kenek hatiyata mama wali walata yanne na.
    🤣🤣

    After OL s ZERO.
    Good
    ------ Post added on Oct 14, 2023 at 6:47 PM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකෙ එවුන්ට ගෙදරට ඇවිත් එකෙක් ගහලා ගියොත් තමයි , දවසම ගෙදර ඉදන් ඉන්ටනෙට් එකේ රවුම් ගහන එකනෙ කරන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    Jim Carrey Work GIF by Demic
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්කෝලේ කාලෙන් පස්සේ ලොකු උනාම උබලා වලි කීයකට ගිහින් තියෙනවද? කොච්චර ගහගෙන ගුටි ඇනගෙන තියෙනවද?

    මම අහන්නේ අනුන්ගේ ඒවට ගිහින් පැටලුන ඒවා නෙවේ.ඩිරෙක්ට් දා ගත්ත ඒවා. 😵‍💫

    Gahana tharamak gahanne keyboard eken tamay room ekata wela

    mokadda wenna ona bro ?
     
    • Haha
    Reactions: Morbius