ඉස්කෝලේ කාලෙන් පස්සේ ලොකු උනාම උබලා වලි කීයකට ගිහින් තියෙනවද? කොච්චර ගහගෙන ගුටි ඇනගෙන තියෙනවද?
මම අහන්නේ අනුන්ගේ ඒවට ගිහින් පැටලුන ඒවා නෙවේ.ඩිරෙක්ට් දා ගත්ත ඒවා.
මම අහන්නේ අනුන්ගේ ඒවට ගිහින් පැටලුන ඒවා නෙවේ.ඩිරෙක්ට් දා ගත්ත ඒවා.
ටහිකේ.එකෙක්ට ගහල දතක් කැඩිල දවස් 7 ඇතුලෙ ඉදල 80000 වන්දි ගෙව්වට පස්සෙ වලි උන නිට්ටාවටම සනීප උනා.
සිරා ඈමේකෙ උන්ට මොන වලිද , ඔක්කොටම සෝෂල්ෆෝබියා, කතා කරලා අඩලා ශේප්වෙයි
serial killer kenek hatiyata mama wali walata yanne na.
GoodAfter OL s ZERO.
ඉස්කෝලේ කාලෙන් පස්සේ ලොකු උනාම උබලා වලි කීයකට ගිහින් තියෙනවද? කොච්චර ගහගෙන ගුටි ඇනගෙන තියෙනවද?
මම අහන්නේ අනුන්ගේ ඒවට ගිහින් පැටලුන ඒවා නෙවේ.ඩිරෙක්ට් දා ගත්ත ඒවා.![]()
තාත්තට ගැහුව මැරෙන්ඩම