උබලා වැඩකරන තැන්වල තියෙන බෙනිෆිට් මොනවද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,541
    113
    New Zealand
    උදේ හවස ප්ලේන්ටි දෙනවා. :P
    ඔය මොන බෙනිෆිට් තිබ්බත් ලම්කාවේ බිස්නස් දෙසැම්බර් හෝ අප්‍රේල් බෝන්ස් දෙන්න ළම් වෙද්දි පාඩු ලබනවා. ඊට පස්සේ ආයේ ප්‍රොෆිට්. :lol:
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මගෙ යාලුවෙක් ඉන්නව ඌ ලොක්කට ගෑනිව දීල ප්රමෝෂන් ගන්නව
    සින්ගප්පූරු ඩොලර් වලින් පඩි අරන් AC එකේ නිදාගෙන ඉන්නව.
    මේ ලගදි ලොක්කට චොක්ලට් එකක් දීලා ගේ කියල අහුවෙලා ඔපිස් එකට නෝන්ඩි උනා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,114
    113
    කම්පැනියෙ ලොක්කගෙ ළමය නිදි වෙලාවට ලොක්කගෙ ගෑණි එක්ක හැමිනෙන්න පුළුවන්, බොහෝම අමාරුවෙන් ඊයෙ සුට්ටක් හැමිනුනා. ආයෙ ලඟකදි බැරි වේවි, ලොක්කගෙ ළමයා දැන් නිදාගන්නව අඩුයි. බැරිම උනොත් කම්පැනි එකේ CFO ට කියල *ටින් කරගන්න පුලුවන්, ඒක නම් සිද්ද උනේම නෑ මේ ටිකේ. ලඟදි යන්තම් ලේස්ති වෙනකොට @Janatha Jhon කෝල් කරලා එම සොඳුරු මොහොත අඳුරු කලා. සාප වේවා මුහම්මද්!
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Snacks
    Drinks
    Transport
    Insurance for me and my Family
    Gym, Yoga bla bla
    Personal mobile package and (mobile phone every 2y)
    Free tickets to attractions
    Office clinic + insurance
    Time-to-time 50% discounts for Nike/Adidas and other branded stores
    10% from Apple products
    Oversea hotels discounts
    Udemy account
    100% sponsorships for exams
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    Snacks
    Drinks
    Transport
    Insurance for me and my Family
    Gym, Yoga bla bla
    Personal mobile package and (mobile phone every 2y)
    Free tickets to attractions
    Office clinic + insurance
    Time-to-time 50% discounts for Nike/Adidas and other branded stores
    10% from Apple products
    Oversea hotels discounts
    Udemy account
    100% sponsorships for exams
    self employed da?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ යාලුවෙක් ඉන්නව ඌ ලොක්කට ගෑනිව දීල ප්රමෝෂන් ගන්නව
    සින්ගප්පූරු ඩොලර් වලින් පඩි අරන් AC එකේ නිදාගෙන ඉන්නව.
    මේ ලගදි ලොක්කට චොක්ලට් එකක් දීලා ගේ කියල අහුවෙලා ඔපිස් එකට නෝන්ඩි උනා

    අඩෝ මාත් දන්න එකෙක් ඉන්නව ඔය ටිකම කරන. 😱
    මාත් උගේ ගෑනිව වැඩේට ටෝක් කරගත්තා දවස් දෙක තුනක්. 🥰

    ඌමද මන්ද 🤔
     
    • Love
    Reactions: Wadakaru