උබලා සතියට කීපාරක් නානවද ?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අපෝ හැමදාම නෑවොත් පිනසේ හැදිලා මැරෙනවා මන් :baffled:
     
    • Sad
    Reactions: TK Banda

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1666334205852.jpeg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    anthima eka therun na
    දාදු කැටයක් උඩ දාලා බලන්නේ නැද්ද (no dice) කියලා අන්තිමට ඉස්සෙල්ලා කියනවානේ.

    අන්තිම එකෙන් කියන්නේ දාදු කැට දෙකක් උඩ දැම්මාම ලැබෙන නරකම ප්‍රතිඵලයයි. ඒ කියන්නේ එකේ ඒවා දෙකක්. ඒක හරියට සර්පයෙකුගේ ඇස් වගේ පේන නිසයි snake eyes කියන්නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හැමදාම නාන්න ඕනිද බන් ??
    daily nanne ne.. dawasak hara dawasak... sathiyakata set wenne 3i or 4i

    benefits..
    01. hair loss eka adu wenawa..
    02.aluham wage leda hadena eka adu wenawa..


    aluham hedenne onaawata wada daily hodana unge.... hodata balapan... godak meson wada karana unta aluham, un daily naana nisa