උබලා සතියට කීපාරක් නානවද ?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,781
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    neha yako, before office and after office aniwa nanna ona. niwadu dawas wala eliyata gihin awoth aniwa nanna ona. eka purudu wela.
    10mins walata kade gihin awath adum maru karala body wash danawa aniwa.
    ඇහුවට තරහා වෙන්න එපා. ඔච්චර නාන්න වෙන්න උබෙ රස්සාව මොකද්ද... ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    12 hours office eke wadi wela computer kotana eka thamai.
    මම හිතුවේ උබ වැව් විදානේ, ස්විමින්ග් කොච් එහෙමත් නැති නම් වතුර බෝතල් කරන, බෝට්ටු පදින, වගේ වතුර ආශ්‍රිත රස්සාවක් කරන පොරක් කියලා..... 🤭
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එච්චර මහන්සි වෙන්නේ නෑනේ බන්, IT අනාථයෝනේ ඉතින්:rolleyes:
    කොහෙ හරි ගියොත් අනිවා නානවා
    හැමවෙලේම නාන්නේ නිදාගන්න කලින්

    අනික මෙහෙ වතුරයි පරිසරයයි දෙකම සීතලයි අවුරුද්දෙන් 3/4 කට වඩා
    daily නෑවොත් ගල් ගැහිලා මැරෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හිතුවේ උබ වැව් විදානේ, ස්විමින්ග් කොච් එහෙමත් නැති නම් වතුර බෝතල් කරන, බෝට්ටු පදින, වගේ වතුර ආශ්‍රිත රස්සාවක් කරන පොරක් කියලා..... 🤭

    nodakin gas gemba
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    nodakin gas gemba
    තරහා ගන්න එපා බන්.... තරහා ගියහම කළු වෙනවා ලු.... උබ දැනට සුදු වෙලා රැලි වැටිලා නේ ඇත්තේ තෙමිලම....

    main-qimg-751f0b7428939896490557f301281e9e-lq
     
    • Haha
    Reactions: SLK_sri

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    එච්චර මහන්සි වෙන්නේ නෑනේ බන්, IT අනාථයෝනේ ඉතින්:rolleyes:
    කොහෙ හරි ගියොත් අනිවා නානවා
    හැමවෙලේම නාන්නේ නිදාගන්න කලින්

    අනික මෙහෙ වතුරයි පරිසරයයි දෙකම සීතලයි අවුරුද්දෙන් 3/4 කට වඩා
    daily නෑවොත් ගල් ගැහිලා මැරෙයි
    උබ කොහෙද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තරහා ගන්න එපා බන්.... තරහා ගියහම කළු වෙනවා ලු.... උබ දැනට සුදු වෙලා රැලි වැටිලා නේ ඇත්තේ තෙමිලම....

    themunahama sudu wenawa kiyala ubata kawuda kiuwe ban
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සාමන්‍යෙන් 10+
    සෙම වැඩිවෙලා අප්පටසිරි වෙලා ඉන්නෙ ඒ හින්දා මේ සතියම නෑවෙ නෑ නැත්නම් සමහර දවස් වලට රෑ 11ටත් නානවා