උබලා සතියට කීපාරක් නානවද ?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    34fb0292-1ec3-4f33-8734-2f5a88ded876_text.gif
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    mn giya sathiye trinco ghin gya gaman eca parayi kanniya walin eca parayi nilaveli walin eca parayi aye awila eca parayi 4 parac nawa whotto
    kanniya wala paya ganac nawa nanna nanna athal
     
    • Like
    Reactions: Rapunzel003

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    ලොව අපිරිසිදුම මිනිසා වසර 50කට පසු ඇඟ සේදීමෙන් මරණයට පත්වෙයි​

    10/27/2022 02:00:00 PM
    iranian-dirty-man-dies

    ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකෙන ඉරානයේ වාසය කළ 94 හැවිරිදි අමොයු හාජි පසුගියදා එරට දකුණුදිග පිහිටි ෆාර්ස් පළාතේ, ඩෙස්ගාහ් ගම්මානයේදී මරණයට පත්වූ බව බලධාරින් පවසයි.ගතවුණු වසර 50ක කාලයකදී ඔහු සිය අග සෝදා ගැනීම ඇතුළු කිසිදු සනීපාරක්ෂක කටයුත්තක් සිදු නොකිරිම මෙලෙස ඔහු ලොව අපිරිසිදුම මිනිසා ලෙස නම් කිරීමට හේතුව වී තිබේ.එහෙත් වසර 50කට පසුව පසුගිය ඉරිදා දිනයේදී ඔහු සිය ඇග සෝදා ගැනීමෙන් අනතුරුව මෙලෙස මරණයට පත්ව තිබෙන බව සදහන් වෙයි.
    ඔහු පිළිබදව දන්නා එම ගම්මානයේ පුද්ගලයන්ට අනුව ගතවුණු දශක කිහිපයේදී ඔහු නැවුම් ආහාර කිසිවක් ආහාරයට ගැනීමෙන් වැළකී සිටි අයෙකි. එක් අවස්ථාවකදී ගම්මානයේ පිරිසක් ඔහුව නෑවීම සදහා ගංගාව වෙත රැගෙන යාමට ගත් උත්සාහයකදී ඔහු ගමන් කළ රථයෙන් පිටත පැන ඉන් බේරි ගොස් ඇතැයිද සදහන් වෙයි. එහෙත් දැනට මාස කිහිපයකට පෙරාතුව එම ගම්මානයේම පිරිස් ඉතාමත් පරිශ්‍රමයකින් ඔහුගේ ඇගට වතුර ස්වල්පයක් දැම්මට සමත්ව තිබේ. එහෙත් මෙවර සිදුකළ අග සෝදා ගැනීමෙන් අනතුරුව හාජ් යම් රෝගී තත්වයකට පත්ව තිබේ. ඒ අනුව දින කිහිපයක් පැවැති රෝගී බවත් සමග ඔහු මෙලෙස මිය ගොස් ඇත.
    මීට පෙර ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකුනේ ඉන්දියානු

    ජාතික කයිලාෂ් සිං ය. එහෙත් 2009 වසරෙන් පසුව ඔහු පිළිබදව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත් සමග හාජි මෙලෙස ලොව අපිරිසිදුම මිනිසා ලෙස පිළිගැනීමට ලක් විය.
    9.jpg