හරි ගියා කියමු! ඔය රටවල තමුන්ගෙ දෙපල වලට ටැක්ස් ගෙවන ඔන! අවුරුදු 60ක් 70ක් උනාම ඔවාකොහොමද කරන්නෙ? පැන්ශන් පඩියෙන් ජිවත් වෙන්න පුලුවන්ද? දැන් ඔය පැනගෙන රට යන මැදිවියෙ උන් තව අවුරුදු 20කින් 30කින් මොකද වෙන්නෙ කියලා කල්පනා කරල බලනවාද? 60දිත් මැරිගෙන වැඩ කරන්නද? ලමයි නොසැලකුවොත් මොකද වෙන්නෙ...පිස්සුද ඔයි, මෙ තියෙන ගෙවල් ඉඩම් නැති කරන් දන්නෙ නැති රටක බඩගාන්න!![]()
![]()
ඉතින් බලන් ඉන්නේ නැතුව රටකට පැනපන් පුළුවන් කාලේ

මට කිසි අවුලක් නෑ, මගෙ වැඩෙ කිසිම අවුලක් නැතිව කෙරිගෙන යනවා, ගිය මාසෙ ෆුල් ප්‍රයිස් කට් කර්ලා ටාර්ගට් ඔක්කොම කවර් කරා, අලි එකෙන්වත් ගන්න බැරිගානට අපි බඩු වගෙම සර්ව්සි එක දෙනවා, ලොන් දෙනවා, ගෙවන්න දෙනවා, හුවමාරු කර්ලා දෙනවා, තව ඩිල් දාල දෙනව, මට කිසිම අහෙනියක් නෑ, එත් මෙ සමුර්දි කෙස් එක වගෙම ඔන්ලයින් ජාවාරම් වලට අහුවෙන උන් අදොනා දෙන සින් දැකලා මම මෙක ලිවෙ,nikan boruwata walapenne nathuwa hitapan ban
ubata thiyana awula lankawa wala pallata yana eka newei. anith minissu ube kaden gini gaanata computer parts ganne nathi eka![]()
![]()
uba seriwaanijage raltive kenekda ban?![]()
මි ටු2048 weddi matanam naadi watena witharak wayasa
Oya ithiri tikath mekema innawaa. Aye ratakata gihin mula indan hadennaya.
සේරටම කලින් කියපන්කො ලංකාවේ මොනවද හදන්නේ ? ඒවාට material ගන්නේ කොහෙන්ද ? විකුණන කොට කොච්චර percentage එකක් profit තියන්ද දෙන්න ඕනි කියලමි ටු
එක්ස්පොර්ට් කරන උන් රටට සල්ලි ගෙන්නෙ නෑ කියල වැලලෙන සිහල ප්‍රජාව.. රටෙ හදන බඩු වල මිල වැඩි කියල, පුලුවන් හැම දෙම මිල අඩුයි කිය කිය ඉම්පොර්ට් බඩු ගන්නවා!
අල - ලුනු - සෙරප්පු - ඇදුම් ඔක්කොම ගන්න පුලුවන් ඔක්කොම ගන්නවා? එහෙනම් එක්ස්පොර්ට් කරන් උන් මොන රෙද්දකටද එ සල්ලි මෙකෙ ඉන්වෙස්ට් කරලා රටෙ අඩුකුකෙ සිහලුන්ට බඩු විකුනන්න නිස්පාදන කරන්න මහන්සි වෙන්නෙ!

ඕක තමා කියන්නේ පොඩ්ඩක් හොයලා බලපන් කියලහරි ගියා කියමු! ඔය රටවල තමුන්ගෙ දෙපල වලට ටැක්ස් ගෙවන ඔන! අවුරුදු 60ක් 70ක් උනාම ඔවාකොහොමද කරන්නෙ? පැන්ශන් පඩියෙන් ජිවත් වෙන්න පුලුවන්ද? දැන් ඔය පැනගෙන රට යන මැදිවියෙ උන් තව අවුරුදු 20කින් 30කින් මොකද වෙන්නෙ කියලා කල්පනා කරල බලනවාද? 60දිත් මැරිගෙන වැඩ කරන්නද? ලමයි නොසැලකුවොත් මොකද වෙන්නෙ...පිස්සුද ඔයි, මෙ තියෙන ගෙවල් ඉඩම් නැති කරන් දන්නෙ නැති රටක බඩගාන්න!

Softwareසේරටම කලින් කියපන්කො ලංකාවේ මොනවද හදන්නේ ? ඒවාට material ගන්නේ කොහෙන්ද ? විකුණන කොට කොච්චර percentage එකක් profit තියන්ද දෙන්න ඕනි කියල
නිකමට ලංකාවේ හදන කිරිපිටි හරි කමක් නෑ![]()
full ground up manufacturing process ekek nam 60-70% RAW profit nathnam e bisnuess eka wahanna wenawa! eka fact ekakසේරටම කලින් කියපන්කො ලංකාවේ මොනවද හදන්නේ ? ඒවාට material ගන්නේ කොහෙන්ද ? විකුණන කොට කොච්චර percentage එකක් profit තියන්ද දෙන්න ඕනි කියල
නිකමට ලංකාවේ හදන කිරිපිටි හරි කමක් නෑ![]()
නිශ්පාදනෙක මිල තිරනය වෙන්න මාර්කට් එක සහ නිස්පාදකෙයාගෙ කැමැත්ත අනුව මිසක් එක එකා කියන ගනන් වලට නෙවි!full ground up manufacturing process ekek nam 60-70% RAW profit nathnam e bisnuess eka wahanna wenawa! eka fact ekak
හරි, හැමොම ඔහොම කරාම මොකඩ වෙන්නෙ?
රටක ව්‍යාපාර එකිනෙක කෙනෙක් වෙනවා, ෆොන් එක ර්ටින් ගෙන එකාට තියෙන්නෙ පාන් කඩෙයක් නම්. ෆොන් කඩෙ එකා පාන් ගන්නෙ එකෙන්, දොස්තර ඔය දෙකටම එනවා වගෙම ඔය දෙකෙම අය දොස්තර ගාවට යනවා, දොස්තර සමිකරෙනෙන් අයින් උන ගමන් දෙන්නාටම හොද පාරිබොගිකයෙක් අයින් වෙනවා,
මෙ වෙගෙන යන්නෙ එක, ලොකු පඩි ගන්න රස්සා කරන උන් මෙ රටෙ සමිකරනෙන් අයින්වෙගෙන යනවා,
ගමෙ මෙසන් වැඩ කරන එකා ඔය තුන්දෙනා ගාවටම යනවා, එ තුන්දෙනාම මෙසන් වැඩ කරන කෙනාගෙන් වැඩ කරගන්නෙ, ටෙලර් වැඩ කරන කෙනා ඔය 4 දෙනාගෙන්ම වැඩ කරගන්නවා වගෙම 4 දෙනාගෙම වැඩ කරනවා, එත් මුල් තුන්දෙනා ටෙලර්ගෙ ගාන වැඩි කියලා ඩරාස් එකෙන් ඇදුම් ගත්තාම ටෙලර් සමිකරනෙන් අයින් වෙලා, බන්කොලොත් වෙලා කඩෙ වහලා ටවුමෙ කුලි වැඩට හරි රට හරි ගියාම මුල් තුන්දෙනාටම පාරිබොගිකයෙක් අහිමි වෙනවා, ඉන්කම් එක අඩු වෙනව!
එකට මොකක්ද ලියන හැල්ල!
අලුත්ම පාලනයක් ආවත්, මේක ගොඩ ගන්න නම් අපේ පරම්පාරවට බුදු කට්ටක් කන්න වෙනවා. ඒකට කට්ටිය සූදානම් නෑ මම දන්න විදියට. සිංගා වල 60-70 දශක වල ජීවත් වෙච්ච තරුණ පිරිස අමුකට්ටක් කලා එක ගොඩ දාලා තියෙන්නේ.meke mula idalama gobbasenala palanaya karala, system kaala thiyenne ekayi api me walata watune dan tika tika hari track ekata ganna uthsaha karanwa hababyi windawanne nathuwa oka karanna baa. moda ralak ekka gemak gahnawa kiyanne lesi wadak neme. niwaradi deyata support karana eka thamayi karanna one rallata yanne nathuwa.