උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    :yes: :yes: :yes:
    ඉතින් බලන් ඉන්නේ නැතුව රටකට පැනපන් පුළුවන් කාලේ
    හරි ගියා කියමු! ඔය රටවල තමුන්ගෙ දෙපල වලට ටැක්ස් ගෙවන ඔන! අවුරුදු 60ක් 70ක් උනාම ඔවාකොහොමද කරන්නෙ? පැන්ශන් පඩියෙන් ජිවත් වෙන්න පුලුවන්ද? දැන් ඔය පැනගෙන රට යන මැදිවියෙ උන් තව අවුරුදු 20කින් 30කින් මොකද වෙන්නෙ කියලා කල්පනා කරල බලනවාද? 60දිත් මැරිගෙන වැඩ කරන්නද? ලමයි නොසැලකුවොත් මොකද වෙන්නෙ...පිස්සුද ඔයි, මෙ තියෙන ගෙවල් ඉඩම් නැති කරන් දන්නෙ නැති රටක බඩගාන්න!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    අපිට ඕන කෑම බීම ටික අපි වවාගෙන හදාගෙන, පුලුවන් විදියට විදුලිය හදාගෙන, ගමන් බිමන් සීමා කරලා ස්වයංපෝෂිත ගේමක් ගහලවත් මේකේ survive වෙන්න බැරි වෙයිද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    nikan boruwata walapenne nathuwa hitapan ban
    ubata thiyana awula lankawa wala pallata yana eka newei. anith minissu ube kaden gini gaanata computer parts ganne nathi eka :lol: :lol: :lol:
    uba seriwaanijage raltive kenekda ban? :unsure::unsure:
    මට කිසි අවුලක් නෑ, මගෙ වැඩෙ කිසිම අවුලක් නැතිව කෙරිගෙන යනවා, ගිය මාසෙ ෆුල් ප්‍රයිස් කට් කර්ලා ටාර්ගට් ඔක්කොම කවර් කරා, අලි එකෙන්වත් ගන්න බැරිගානට අපි බඩු වගෙම සර්ව්සි එක දෙනවා, ලොන් දෙනවා, ගෙවන්න දෙනවා, හුවමාරු කර්ලා දෙනවා, තව ඩිල් දාල දෙනව, මට කිසිම අහෙනියක් නෑ, එත් මෙ සමුර්දි කෙස් එක වගෙම ඔන්ලයින් ජාවාරම් වලට අහුවෙන උන් අදොනා දෙන සින් දැකලා මම මෙක ලිවෙ,

    මම කතා කරන්නෙ දෙසිය වෙලදාම ගැන, එන්න එන්න ගම් පොඩි වෙලා රස්සා අඩු වෙල මිනිස්සු රට දාල යන එක ගැනැ<<

    උබට කානුවක් - ලැට් වලක් කපාගන්න මිනිහෙක් හොයාගන්න පුලුවන්ද දැන්? ලෙසි නැහැ, එක ඔන්ලයින් කරගන්න බෑ නෙ, කොලබ නම් මොකෙක්ද එකෙක් එ වගෙ සර්විස් එකක් පටන් අරන් තිබ්බ, එවායෙ එන්නෙ කුඩ්ඩො,ඉට පස්සෙ උන් ගෙවල් මන්කොල්ල කලා අලි කෙස් එනව,
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2048 weddi matanam naadi watena witharak wayasa😁
    Oya ithiri tikath mekema innawaa. Aye ratakata gihin mula indan hadennaya.
    මි ටු

    එක්ස්පොර්ට් කරන උන් රටට සල්ලි ගෙන්නෙ නෑ කියල වැලලෙන සිහල ප්‍රජාව.. රටෙ හදන බඩු වල මිල වැඩි කියල, පුලුවන් හැම දෙම මිල අඩුයි කිය කිය ඉම්පොර්ට් බඩු ගන්නවා!

    අල - ලුනු - සෙරප්පු - ඇදුම් ඔක්කොම ගන්න පුලුවන් ඔක්කොම ගන්නවා? එහෙනම් එක්ස්පොර්ට් කරන් උන් මොන රෙද්දකටද එ සල්ලි මෙකෙ ඉන්වෙස්ට් කරලා රටෙ අඩුකුකෙ සිහලුන්ට බඩු විකුනන්න නිස්පාදන කරන්න මහන්සි වෙන්නෙ!
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මි ටු

    එක්ස්පොර්ට් කරන උන් රටට සල්ලි ගෙන්නෙ නෑ කියල වැලලෙන සිහල ප්‍රජාව.. රටෙ හදන බඩු වල මිල වැඩි කියල, පුලුවන් හැම දෙම මිල අඩුයි කිය කිය ඉම්පොර්ට් බඩු ගන්නවා!

    අල - ලුනු - සෙරප්පු - ඇදුම් ඔක්කොම ගන්න පුලුවන් ඔක්කොම ගන්නවා? එහෙනම් එක්ස්පොර්ට් කරන් උන් මොන රෙද්දකටද එ සල්ලි මෙකෙ ඉන්වෙස්ට් කරලා රටෙ අඩුකුකෙ සිහලුන්ට බඩු විකුනන්න නිස්පාදන කරන්න මහන්සි වෙන්නෙ!
    සේරටම කලින් කියපන්කො ලංකාවේ මොනවද හදන්නේ ? ඒවාට material ගන්නේ කොහෙන්ද ? විකුණන කොට කොච්චර percentage එකක් profit තියන්ද දෙන්න ඕනි කියල

    නිකමට ලංකාවේ හදන කිරිපිටි හරි කමක් නෑ :baffled:
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    the-big-short-zero.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි ගියා කියමු! ඔය රටවල තමුන්ගෙ දෙපල වලට ටැක්ස් ගෙවන ඔන! අවුරුදු 60ක් 70ක් උනාම ඔවාකොහොමද කරන්නෙ? පැන්ශන් පඩියෙන් ජිවත් වෙන්න පුලුවන්ද? දැන් ඔය පැනගෙන රට යන මැදිවියෙ උන් තව අවුරුදු 20කින් 30කින් මොකද වෙන්නෙ කියලා කල්පනා කරල බලනවාද? 60දිත් මැරිගෙන වැඩ කරන්නද? ලමයි නොසැලකුවොත් මොකද වෙන්නෙ...පිස්සුද ඔයි, මෙ තියෙන ගෙවල් ඉඩම් නැති කරන් දන්නෙ නැති රටක බඩගාන්න!
    ඕක තමා කියන්නේ පොඩ්ඩක් හොයලා බලපන් කියල
    මෙහෙ අපි ගන්න පඩියෙන් ගානක් කැපෙනවා පැන්ෂන් එකට. 50 පැන්න ගමන් වැඩ කලත් නැතත් පැන්ෂන් එක ලැබෙනවා අන්තිමට ගත්ත පඩිය ටැක්ස් එක්ස්ලුදඩ්. එකෙන් තමා ඔය ලංකාවට එහෙම සුද්දෝ එන්නේ. 50 පස්සේ ටැක්ස් ගෙවන්න ඕනේ නැ මිට්ටෝ මේ රටවල් වල. :lol: :lol: :lol: :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සේරටම කලින් කියපන්කො ලංකාවේ මොනවද හදන්නේ ? ඒවාට material ගන්නේ කොහෙන්ද ? විකුණන කොට කොච්චර percentage එකක් profit තියන්ද දෙන්න ඕනි කියල

    නිකමට ලංකාවේ හදන කිරිපිටි හරි කමක් නෑ :baffled:
    Software
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සේරටම කලින් කියපන්කො ලංකාවේ මොනවද හදන්නේ ? ඒවාට material ගන්නේ කොහෙන්ද ? විකුණන කොට කොච්චර percentage එකක් profit තියන්ද දෙන්න ඕනි කියල

    නිකමට ලංකාවේ හදන කිරිපිටි හරි කමක් නෑ :baffled:
    full ground up manufacturing process ekek nam 60-70% RAW profit nathnam e bisnuess eka wahanna wenawa! eka fact ekak

    full ground up manufacturing process ekek nam 60-70% RAW profit nathnam e bisnuess eka wahanna wenawa! eka fact ekak
    නිශ්පාදනෙක මිල තිරනය වෙන්න මාර්කට් එක සහ නිස්පාදකෙයාගෙ කැමැත්ත අනුව මිසක් එක එකා කියන ගනන් වලට නෙවි!
    ------ Post added on Jun 30, 2023 at 1:12 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    meke mula idalama gobbasenala palanaya karala, system kaala thiyenne ekayi api me walata watune dan tika tika hari track ekata ganna uthsaha karanwa hababyi windawanne nathuwa oka karanna baa. moda ralak ekka gemak gahnawa kiyanne lesi wadak neme. niwaradi deyata support karana eka thamayi karanna one rallata yanne nathuwa.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    හරි, හැමොම ඔහොම කරාම මොකඩ වෙන්නෙ?

    රටක ව්‍යාපාර එකිනෙක කෙනෙක් වෙනවා, ෆොන් එක ර්ටින් ගෙන එකාට තියෙන්නෙ පාන් කඩෙයක් නම්. ෆොන් කඩෙ එකා පාන් ගන්නෙ එකෙන්, දොස්තර ඔය දෙකටම එනවා වගෙම ඔය දෙකෙම අය දොස්තර ගාවට යනවා, දොස්තර සමිකරෙනෙන් අයින් උන ගමන් දෙන්නාටම හොද පාරිබොගිකයෙක් අයින් වෙනවා,

    මෙ වෙගෙන යන්නෙ එක, ලොකු පඩි ගන්න රස්සා කරන උන් මෙ රටෙ සමිකරනෙන් අයින්වෙගෙන යනවා,

    ගමෙ මෙසන් වැඩ කරන එකා ඔය තුන්දෙනා ගාවටම යනවා, එ තුන්දෙනාම මෙසන් වැඩ කරන කෙනාගෙන් වැඩ කරගන්නෙ, ටෙලර් වැඩ කරන කෙනා ඔය 4 දෙනාගෙන්ම වැඩ කරගන්නවා වගෙම 4 දෙනාගෙම වැඩ කරනවා, එත් මුල් තුන්දෙනා ටෙලර්ගෙ ගාන වැඩි කියලා ඩරාස් එකෙන් ඇදුම් ගත්තාම ටෙලර් සමිකරනෙන් අයින් වෙලා, බන්කොලොත් වෙලා කඩෙ වහලා ටවුමෙ කුලි වැඩට හරි රට හරි ගියාම මුල් තුන්දෙනාටම පාරිබොගිකයෙක් අහිමි වෙනවා, ඉන්කම් එක අඩු වෙනව!

    එකට මොකක්ද ලියන හැල්ල!

    ආ උබට ඒ ටික තේරෙනවද. එහෙනං ඔතන අඩු ටිකත් මං කියන්නං දැනගන්න. ඔය කඩවල් ඔක්කොම පවතින්නෙ අනිත් ජනතාවගෙ ආර්ථිකය හොඳ නං විතරයි. ඒකට තමා උන්ට හොඳට පඩි ලැබෙන රස්සා තියෙන්න ඕන. ඒ වගේම සම්පත් හරි විදියට සාධාරණව බෙදිල යන්න ඕන. දුප්පත් එකාට උනත් දෙපයින් නැගිටින්න පුලුවන් විදියට රටේ නීතිය එක වගේ තියෙන්න ඕන. හැමෝගෙන්ම සාධාරණව ටැක්ස් ගහන්න ඕන. ඒ ටැක්ස් රටේ, ජනතාවගේ දියුණුවට යොදවන්න ඕන.

    මොකෙක් හරි එකෙක්ට පවුලෙන් සල්ලි තිබිලා හරි, දේශපාලකයෙක් නෑයෙක් යාලුවෙක් උනා කියල හරි මොකක් හරි ජාවාරමක් කරන් සල්ලි ගොඩගහගෙන, ටැක්ස් නොගෙව සුරසැප විඳින්න ඉඩ හදල තියෙනව කියන්නෙ ඒ රට ෆේල් රටක්. ලංකාව තමයි හොඳම උදාහරණෙ. ඒ රටවල් වල ජාවාරංකාරයන්ට කඹුරන එවුන් ඉන්නව නං ඒ අමු පොන්නයො. එහෙම එවුන් රට යන්නත් බැරි නං රටේ හරි සිස්ටම් එකක් හදන්න දෙන්නෙ නැති උන්ව මරාගෙන හරි මැරෙනව කියන තැනට ආවෙ නැත්තං ඕක කවදාවත් ගොඩයන්නෙ නෑ.

    උබත් ටැක්ස් හොරෙක් කියලා කතාවෙන් පේනවා. ටැක්ස් හොරුන්ට දඬුවම් නැති රටවල්, කාටත් එක නීතියක් නැති රටවල් ගොඩයන්නෙ නෑ. 10000% ෂුවර්. ඒකෙ ප්‍රතිවිපාක හැටියට තමයි දැන් රටේ වෙන්නෙ. උබ ඔය කියන්නෙ ඒවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    meke mula idalama gobbasenala palanaya karala, system kaala thiyenne ekayi api me walata watune dan tika tika hari track ekata ganna uthsaha karanwa hababyi windawanne nathuwa oka karanna baa. moda ralak ekka gemak gahnawa kiyanne lesi wadak neme. niwaradi deyata support karana eka thamayi karanna one rallata yanne nathuwa.
    අලුත්ම පාලනයක් ආවත්, මේක ගොඩ ගන්න නම් අපේ පරම්පාරවට බුදු කට්ටක් කන්න වෙනවා. ඒකට කට්ටිය සූදානම් නෑ මම දන්න විදියට. සිංගා වල 60-70 දශක වල ජීවත් වෙච්ච තරුණ පිරිස අමුකට්ටක් කලා එක ගොඩ දාලා තියෙන්නේ.