බටලන්දෙ රනිලා බලං ඉන්නෙ 87 වගේ ජෙප්පෝ ආපහු මේකෙන් නාගන්න කම්දැන් බලන්න 13ට කොච්චර ත්‍රෙඩ් වැටුනද කොමෙන්ට් කරලද...රනිල් ඇත්තටම 13 දෙයිද නැද්ද දන්නෙ නෑ හැබැයි පොරට ඕන මේ චන්දයක් එන එක කොන්ෆියුස් කරල දාන්න..ඔය මාතෘකාව බැස්සුවම දෙපත්තට බෙදිල ඇරගන්නවනම් රනිල්ගෙ ට්‍රැප් එක හරි ගිහින්![]()
![]()
![]()
1/i ඒක නිතියනම්, ඇයි ඒ නිතිය රනිල්ගේ යහපාලනේ කාලේ ක්‍රියාත්මක නොලකේ ?රනිල් පැහැදිලිවම කිව්වා 13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නිතීය බවට පත්වෙලා ඉවරයි, විධායකය විදියට ඒක ක්‍රියාත්මක කරන්න රනිල් බැදිලා ඉන්නවා කියලා.
කාට හරි මේ සංශෝධනය එපා නං අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් අරං ඒක පාර්ලිමේන්තුව සම්මත කරගන්න කිව්වා. සමහර විට ජනමත විචාරණයකටත් යන්න වෙයි.
ඔය ගැටේ ලිහන්න වෙන්නේ එහෙම
හැබැයි දකුණේ සිංහල මන්ත්‍රීවරයෙක් එහෙම යෝජනාවක් ගෙනාවොත් උතුරේ මිනිස්සු පාරට බස්සයි ඒ පක්ෂ. රනිල්ට රජ මගුල්.

13 පෙන්නලා ඡන්ද ටිකට කෙලින්න හදන එකට නම් විරුද්ධයි.
රනිල් කිව්වේ '13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නිතීය බවට පත්වෙලා ඉවරයි, විධායකය විදියට ඒක ක්‍රියාත්මක කරන්න බැදිලා ඉන්නවා' කියලා.1/i ඒක නිතියනම්, ඇයි ඒ නිතිය රනිල්ගේ යහපාලනේ කාලේ ක්‍රියාත්මක නොලකේ ?
මොකක්ද හේතුව ?
1/ii නීතිය වෙලානම් , ඒ නීතිය ක්‍රියාත්මන නොකරසිටීම වරදක් නෙවෙයිද?
2/i ඒ නීතිය ලන්කාවේ ක්‍රියාත්මක වෙන්නේ නැ කියලා දන්නවානම් , මොකද සවුභාග්‍යයේ දැක්මේ හෝ ඒ වේදිකාවක ඔක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා ගොඨා වචනයක් කිව්වේ නැත්තේ (හේතුව )?
2/ii ඔහුගේ කාලයේ ක්‍රියාත්මක කරේ නැත්තෙ මොකද ?
3.එහෙම රනිල්වත් කලින් ක්‍රියාත්මක නොකර සිටිය පසුබිමක
ජනවරම අයිති ජ්ගොටා ඒක ක්‍රියාත්මක නොකල පසුබුමක , පත්වු ජනාදිපති ඒක මේවෙලාවේ ක්‍රියාත්මක ක්‍රන්න යන්නේ මොකද ?![]()
ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..
![]()
රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති පරිදි තවත් සති කිහිපයක් ඇතුළත දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ජාතික ජන බලවේගය එකගද නැති ද යන කාරණය අප්‍රමාදීයව රටට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මැදවච්වියේ පැවති රැස්වීමක දී පැවසීය. ජේ ආර් ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා විධායක ජනාධිපතිවරු හත් දෙනෙක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නො නැංවූයේ එයින් අත්වන ප්‍රතිවිපාක ගැන යම් හෝ අවබෝධයක් තිබු නිසා බව ද ජයසුමන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ විනිසුරුවරුන් හතර දෙනෙක් 13 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වන බවත් තවත් විනිසුරු හතර දෙනෙක් එය ඒකීය බවට ප්‍රශ්නයක් නොවන බවටත් තවත් එක් විනිසුරුවරයකු වගන්ති කිහිපයකට යටත් වන්නේ නම පමණක් ඒකීය බව රැකෙන බවත් ලෙසටය. අද ව්‍යවස්ථාව මුළුමුනින් ක්‍රියාවට නැංවීමට කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා 13 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ජේ.ආර් ජයවර්ධන සිදු කළ වංචාව ගැන නිහඬව සිටින්නේ මන්ද යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.
1987 වසරේදී 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ඊට මාරාන්තික ලෙස එරෙහි වෙමින් රට තුළ දැවැන්ත අරගලයක් දියත් කරමින් ජීවිත සහ දේපල හානි රැසක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ බවත් එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කළ ජනතා විමුක්ති පෙරමුණ මූලිකව අද බිහිව ඇති ජාතික ජන බලවේගය 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය රටට හෙලිදරව් කළ යුතු බවත් චනන ජයසුමන පැවසීය. තමන්ට අදාල නොවන කරුණක් සේ දක්වමින් මේ මොහොතේ ඇඟ බේරාගෙන සිටීම බරපතළ වංචාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම එදා 13 සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පවා අස් වූ වත්මන් කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය ද, 13 වෙනි සංශෝධනයට විරුද්ධව දිගින් දිගටම කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දරන ස්ථාවරය ද රටට හෙලිදරව් කළ යුතු බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
ප්‍රශ්න කිහිපය තෙරෙන්නෙත්තෙ ඇත්තටමද කට්ටකමටද මට තෙරෙන්නේ නැ.රනිල් කිව්වේ '13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නිතීය බවට පත්වෙලා ඉවරයි, විධායකය විදියට ඒක ක්‍රියාත්මක කරන්න බැදිලා ඉන්නවා' කියලා.
මම පැහැදිලි කරපු ඒකෙ ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ටික තියෙනවානේ.

රනිල් විධායකය උන වෙලේ තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මීට කලින් එයා විධායකය නෙමෙයිනේ. ඕක තමයි මම මුලින් කියලත් තියෙන්නේ. ඔයාගේ ප්‍රශ්න වලට උත්තරේ රනිල්ගේ මුල් කතාවේම තියෙනවානේ.ප්‍රශ්න කිහිපය තෙරෙන්නෙත්තෙ ඇත්තටමද කට්ටකමටද මට තෙරෙන්නේ නැ.![]()