උබලා 13 ට එකගද? බලය බෙදන එකට...

උබලගේ මතේ මොකද්ද?

  • 13 හොදයි. සහය දෙනවා.

  • 13 නපුරුයි. අපි විරුද්දයි.

  • මොකද්ද 13 කියන්නේ?

  • අදාල නෑ. ඕන දෙයක් කරගත්තවේ.


Results are only viewable after voting.

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දන්නේ නෑ බන් 13 ගැන එක එකා කියවන ඒවනේ
    මහින්ද ජනපතිකාලේ ඩග්ලස් කිවුවේ 13+ ඔනේ කියලා, ඉතින් මිනිහව ඇමතිකෙනෙක් කරල තියාගත්ත්ට් මහින්ද මහත්තය නිසා මම හිතනවා 13 හොද ඇති කියලා.. :P :P
    මීක් මීක් මීක්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සංසෝධන සහතව සහාය දෙනවා ! (පොලිස් බලතල වලට විරුද්දව හා පළාත්සභා අවශ්‍ය මොහොතක මධ්‍යම රජයට විසුරුවා හැකිලෙස )
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,379
    1,983
    113
    Ranil me welawe 13 genalla prabhakaran aurudu 30k yudda karapu aramunen bhagayak sapurala deela police, idam balathala denna yanne wena mokatawath newei, sajithge uthuru negenahira chanda tika, eelanga presidential election ekedi, pohottu unp apekshakayata ganna misak wena labbakata newei. uthure minissunta kawadawath 13 one une na.. uthure deshapaluwanta misak. namuth uthure minissunge chanda tika watenne unge deshapaluwo kiyana widihata tamai itin. mekath hariyata 2005 di mahinda, prabhakaranta salli deela uthure chande warjanaya karawala, chanda lakshekin ranilwa paradduwa wage tamai. ranil tawama heena dakinawa uthure demala chanda + pohottu chanda walin 2024 di uta janadipathi wenna puluwan kiyala.. Amu pissek..!
     
    Last edited:
    • Like
    Reactions: Alexb and chinmak

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අාා... අනිවාර්යෙන්ම 13 වෙනි සංසෝදනයට අපි ඒකගයි...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් බලන්න 13ට කොච්චර ත්‍රෙඩ් වැටුනද කොමෙන්ට් කරලද...රනිල් ඇත්තටම 13 දෙයිද නැද්ද දන්නෙ නෑ හැබැයි පොරට ඕන මේ චන්දයක් එන එක කොන්ෆියුස් කරල දාන්න..ඔය මාතෘකාව බැස්සුවම දෙපත්තට බෙදිල ඇරගන්නවනම් රනිල්ගෙ ට්‍රැප් එක හරි ගිහින් :lol: :lol: :lol:
    බටලන්දෙ රනිලා බලං ඉන්නෙ 87 වගේ ජෙප්පෝ ආපහු මේකෙන් නාගන්න කම් 😄
     
    • Like
    Reactions: Alexb

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මේ චූටි රටකට මොකටද පලාත්සබා? ඕක නිකං සල්ලි අපතේ යන වැඩක් විතරයි 😂😂 ආර්තිකේටත් කෙලවෙලා ගිහිං තියෙන වෙලාවක මේකෙ ඉන්න ලොන්තයන්ට මෝල්ද හුත්තො ඕවට පක්ශ වෙන්නෙ 😂😂😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    අනිවා පළාත් සභා තිබිය යුතුයි. (පොලිස් බලතල නැතුව) කොළඹ නගරය බස්නාහිර පළාතෙන් වෙන් කරලා වෙනම පොඩි ප්‍රාන්තයක් විදියට පාලනය කරන්න ඕනේ. අනෙක් පළාත් සභා 9 වෙන වෙනම තම තමන් ගේ පළාත් දියුණු කරගන්න ඕනේ. එච්චරයි. හැම පළාතකම රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි විය යුතුයි.
     
    • Like
    Reactions: sakuntha1996

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ චන්දෙ වහාම නවත්තනවද නැත්නම් මම 13 දෙනව හොදද ?
    RW
    :lol: :lol: :lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    රනිල් පැහැදිලිවම කිව්වා 13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නිතීය බවට පත්වෙලා ඉවරයි, විධායකය විදියට ඒක ක්‍රියාත්මක කරන්න රනිල් බැදිලා ඉන්නවා කියලා.

    කාට හරි මේ සංශෝධනය එපා නං අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් අරං ඒක පාර්ලි‌‌මේන්තුව සම්මත කරගන්න කිව්වා. සමහර විට ජනමත විචාරණයකටත් යන්න වෙයි.

    ඔය ගැටේ ලිහන්න වෙන්නේ එහෙම

    හැබැයි දකුණේ සිංහල මන්ත්‍රීවරයෙක් එහෙම යෝජනාවක් ගෙනාවොත් උතුරේ මිනිස්සු පාරට බස්සයි ඒ පක්ෂ. රනිල්ට රජ මගුල්.
    1/i ඒක නිතියනම්, ඇයි ඒ නිතිය රනිල්ගේ යහපාලනේ කාලේ ක්‍රියාත්මක නොලකේ ?
    මොකක්ද හේතුව ?
    1/ii නීතිය වෙලානම් , ඒ නීතිය ක්‍රියාත්මන නොකරසිටීම වරදක් නෙවෙයිද?

    2/i ඒ නීතිය ලන්කාවේ ක්‍රියාත්මක වෙන්නේ නැ කියලා දන්නවානම් , මොකද සවුභාග්‍යයේ දැක්මේ හෝ ඒ වේදිකාවක ඔක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා ගොඨා වචනයක් කිව්වේ නැත්තේ (හේතුව )?

    2/ii ඔහුගේ කාලයේ ක්‍රියාත්මක කරේ නැත්තෙ මොකද ?

    3.එහෙම රනිල්වත් කලින් ක්‍රියාත්මක නොකර සිටිය පසුබිමක
    ජනවරම අයිති ජ්ගොටා ඒක ක්‍රියාත්මක නොකල පසුබුමක , පත්වු ජනාදිපති ඒක මේවෙලාවේ ක්‍රියාත්මක ක්‍රන්න යන්නේ මොකද ? :)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    13 පෙන්නලා ඡන්ද ටිකට කෙලින්න හදන එකට නම් විරුද්ධයි.

    උතුරේ නැවත පදිංචි පවුල් 197කට ඉඩම් ඔප්පු ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්…

    February 12, 2023 at 2:14 am | lanka C news
    උතුරේ නැවත පදිංචි පවුල් 197කට ඉඩම් ඔප්පු ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්…


    උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (11) සිදු කෙරිණි.


    සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර තිබේ.


    සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.


    වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළහ.


    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම් ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය

    ---------

    මූට කොහොමත් තනි සිංහල බෞද්ධ චන්ද නැති නිසා උතුර නැගෙනහිර චන්ද බලන් වැඩ කරන්නේ 😄
     
    • Like
    Reactions: aneasarayana

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    1/i ඒක නිතියනම්, ඇයි ඒ නිතිය රනිල්ගේ යහපාලනේ කාලේ ක්‍රියාත්මක නොලකේ ?
    මොකක්ද හේතුව ?
    1/ii නීතිය වෙලානම් , ඒ නීතිය ක්‍රියාත්මන නොකරසිටීම වරදක් නෙවෙයිද?

    2/i ඒ නීතිය ලන්කාවේ ක්‍රියාත්මක වෙන්නේ නැ කියලා දන්නවානම් , මොකද සවුභාග්‍යයේ දැක්මේ හෝ ඒ වේදිකාවක ඔක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා ගොඨා වචනයක් කිව්වේ නැත්තේ (හේතුව )?

    2/ii ඔහුගේ කාලයේ ක්‍රියාත්මක කරේ නැත්තෙ මොකද ?

    3.එහෙම රනිල්වත් කලින් ක්‍රියාත්මක නොකර සිටිය පසුබිමක
    ජනවරම අයිති ජ්ගොටා ඒක ක්‍රියාත්මක නොකල පසුබුමක , පත්වු ජනාදිපති ඒක මේවෙලාවේ ක්‍රියාත්මක ක්‍රන්න යන්නේ මොකද ? :)
    රනිල් කිව්වේ '13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නිතීය බවට පත්වෙලා ඉවරයි, විධායකය විදියට ඒක ක්‍රියාත්මක කරන්න බැදිලා ඉන්නවා' කියලා.

    මම පැහැදිලි කරපු ඒකෙ ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ටික තියෙනවානේ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..


    ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..


    රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති පරිදි තවත් සති කිහිපයක් ඇතුළත දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ජාතික ජන බලවේගය එකගද නැති ද යන කාරණය අප්‍රමාදීයව රටට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මැදවච්වියේ පැවති රැස්වීමක දී පැවසීය. ජේ ආර් ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා විධායක ජනාධිපතිවරු හත් දෙනෙක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නො නැංවූයේ එයින් අත්වන ප්‍රතිවිපාක ගැන යම් හෝ අවබෝධයක් තිබු නිසා බව ද ජයසුමන මහතා පැවසීය.


    මේ සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ විනිසුරුවරුන් හතර දෙනෙක් 13 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වන බවත් තවත් විනිසුරු හතර දෙනෙක් එය ඒකීය බවට ප්‍රශ්නයක් නොවන බවටත් තවත් එක් විනිසුරුවරයකු වගන්ති කිහිපයකට යටත් වන්නේ නම පමණක් ඒකීය බව රැකෙන බවත් ලෙසටය. අද ව්‍යවස්ථාව මුළුමුනින් ක්‍රියාවට නැංවීමට කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා 13 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ජේ.ආර් ජයවර්ධන සිදු කළ වංචාව ගැන නිහඬව සිටින්නේ මන්ද යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.


    1987 වසරේදී 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ඊට මාරාන්තික ලෙස එරෙහි වෙමින් රට තුළ දැවැන්ත අරගලයක් දියත් කරමින් ජීවිත සහ දේපල හානි රැසක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ බවත් එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කළ ජනතා විමුක්ති පෙරමුණ මූලිකව අද බිහිව ඇති ජාතික ජන බලවේගය 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය රටට හෙලිදරව් කළ යුතු බවත් චනන ජයසුමන පැවසීය. තමන්ට අදාල නොවන කරුණක් සේ දක්වමින් මේ මොහොතේ ඇඟ බේරාගෙන සිටීම බරපතළ වංචාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.


    එමෙන්ම එදා 13 සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පවා අස් වූ වත්මන් කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය ද, 13 වෙනි සංශෝධනයට විරුද්ධව දිගින් දිගටම කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දරන ස්ථාවරය ද රටට හෙලිදරව් කළ යුතු බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

    රනිල් කිව්වේ '13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නිතීය බවට පත්වෙලා ඉවරයි, විධායකය විදියට ඒක ක්‍රියාත්මක කරන්න බැදිලා ඉන්නවා' කියලා.

    මම පැහැදිලි කරපු ඒකෙ ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ටික තියෙනවානේ.
    ප්‍රශ්න කිහිපය තෙරෙන්නෙත්තෙ ඇත්තටමද කට්ටකමටද මට තෙරෙන්නේ නැ. :)
     
    • Like
    Reactions: gnilukshi

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ප්‍රශ්න කිහිපය තෙරෙන්නෙත්තෙ ඇත්තටමද කට්ටකමටද මට තෙරෙන්නේ නැ. :)
    රනිල් විධායකය උන වෙලේ තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මීට කලින් එයා විධායකය නෙමෙයිනේ. ඕක තමයි මම මුලින් කියලත් තියෙන්නේ. ඔයාගේ ප්‍රශ්න වලට උත්තරේ රනිල්ගේ මුල් කතාවේම තියෙනවානේ.