උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

LonelyDay

Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මං දැන් senior IT position 4කටම ගියා technical අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා , Soft skills OK ,, Msc එකකුත් තියනවා .. උන් strictly salary expectations අහනවා.. මට හිතෙන්නේ එකෙන් කෙල වෙනවද මන්දා. මගේ previous job එක system engineer contract.. total 7yr experience...
    Assistant IT manager / Senior IT executive normal to good company salary scale කොහොමද යන්නේ මේ දවස් වල?
    මන් ගියපු ඒවයෙ 1.50 මන් කිව්වේ lowest.. අඩුද වැඩි ද ඒ ගාන..
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ටූ ලෝ . අවම 2.5ක් වත් කියපන් , බට් , negotiable කියපන් .
     
    • Like
    Reactions: Mugen

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    7yr experience.... 1.50 madine ban :no:
    මගේ යාලුවෙක් තාත්තා කෙනෙක් phd එකකුත් තියනවා 30yr experience..
    HR director post එකට පොරට දීලා තියෙන්නේ ලක්ෂ 4 ලගදී ගියා ජොබ් එකට.. බලු වෙලා තියෙන්නේ දැන් SL industry එක..
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,565
    3,166
    113
    1.5 මදිනේ 🥲

    මං ලගකදි නම් ගියෙ නෑ. Last time interview 3කට ගියා මන් හිතන්නේ
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    laksa 15k vath illapan
    Interview ම එනවා බන් 10ක් විතර.. එතකොට තෝරාගන්නේ 1/10 .. පට්ට විදියට filter කරනවා .. senior position වලට හෙනට candidates එනවනේ.. මන් මේ අවුරුදු 5කින් ජොබ් එකකට apply කළේ.. ඉස්සර නම් මෙච්චර සෙනග නෑ.. ලක්ෂ 10 ඉල්ලුවොත් 1st ඉන්ටර්වී ම ගෙදර,😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මං දැන් senior IT position 4කටම ගියා technical අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා , Soft skills OK ,, Msc එකකුත් තියනවා .. උන් strictly salary expectations අහනවා.. මට හිතෙන්නේ එකෙන් කෙල වෙනවද මන්දා. මගේ previous job එක system engineer contract.. total 7yr experience...
    Assistant IT manager / Senior IT executive normal to good company salary scale කොහොමද යන්නේ මේ දවස් වල?
    මන් ගියපු ඒවයෙ 1.50 මන් කිව්වේ lowest.. අඩුද වැඩි ද ඒ ගාන..
    උඹේ experience මොනාද? මොන වැඩද කරලා තියෙන්නෙ? IT සීඉන් එකේ 1.5 කියන්නෙ entry උන්ටත් වඩා අඩු ගානක් හුත්තො. මොරටුවෙ අවුට් වෙන උන්ටත් 2 පැනලා ගෙවනවා.
     
    • Wow
    Reactions: KrishanL89

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මං දැන් senior IT position 4කටම ගියා technical අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා , Soft skills OK ,, Msc එකකුත් තියනවා .. උන් strictly salary expectations අහනවා.. මට හිතෙන්නේ එකෙන් කෙල වෙනවද මන්දා. මගේ previous job එක system engineer contract.. total 7yr experience...
    Assistant IT manager / Senior IT executive normal to good company salary scale කොහොමද යන්නේ මේ දවස් වල?
    මන් ගියපු ඒවයෙ 1.50 මන් කිව්වේ lowest.. අඩුද වැඩි ද ඒ ගාන..
    1.50 kiwwe laksha 1.5 da?

    Assistant IT manager / Senior IT executive mewata apply kale non-IT company walada?
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    උඹේ experience මොනාද? මොන වැඩද කරලා තියෙන්නෙ? IT සීඉන් එකේ 1.5 කියන්නෙ entry උන්ටත් වඩා අඩු ගානක් හුත්තො. මොරටුවෙ අවුට් වෙන උන්ටත් 2 පැනලා ගෙවනවා.
    Associate QA engineer, technical support executive, IT manager (3.5 star hotel) , System engineer contract,
    මට මොරටු degree නෑ බං.. cinec graduate, msc එක ඉවරයි results එනකම් ඉන්නේ...
    Software side එකේ නේ දෙක පැනලා ගෙවන්නේ.. දෙකට උන්ගෙන් 10ක විතර ගන්නවා.. දැන් දෙකක් ගෙවන ඒවත් නෑ..
    මන් දන්න කොල්ලෙක් ඉන්නවා මොරටුව BIT එකත් තියනවා, physical science degree එකකුත් තියනවා .. interview 10කට දැම්මොත් 1යී එන්නේ ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    යකෝ 7 year experience කියන්නෙ අඩුම ටැක්ස් කැපිලා අතට ලක්ෂ 2.5 ක්වත් එන්නෙ නැත්තං වැඩක්ද බං? උබව සිලෙක්ට් වෙලා නැත්තෙ අඩු සැලරි කියන නිසාද මන්දා? තමන්ගෙ මාකට් වැලිව් එක නොදන්න එකෙක් කියලා පේන හින්දද දන්නෑ?
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Software nemei system engineer..
    Software unta thama padi wadi...
    Anika software export company wala witharai padi wadi normal company wala IT department eke Software engineer giyath oya ganan thama...
    මේක ඇත්ත මචන්.. software engineer එවුන්ට ගෙවන්නේ හොඳටම මරන් කන්න වැඩ දීලා.. නැත්නම් tech lead වගේ යන්න වෙනවා උඩට හොද salary එකක් කොටා බාගන්න
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    පිස්සුද යකෝ උබට මම දවසට පැයක් වැකරලා 1.50ක් වගේ හොයනවා...
     
    • Like
    Reactions: Emarald