මං දැන් senior IT position 4කටම ගියා technical අහන ප්රශ්න වලට උත්තර දුන්නා , Soft skills OK ,, Msc එකකුත් තියනවා .. උන් strictly salary expectations අහනවා.. මට හිතෙන්නේ එකෙන් කෙල වෙනවද මන්දා. මගේ previous job එක system engineer contract.. total 7yr experience...
Assistant IT manager / Senior IT executive normal to good company salary scale කොහොමද යන්නේ මේ දවස් වල?
මන් ගියපු ඒවයෙ 1.50 මන් කිව්වේ lowest.. අඩුද වැඩි ද ඒ ගාන..
Assistant IT manager / Senior IT executive normal to good company salary scale කොහොමද යන්නේ මේ දවස් වල?
මන් ගියපු ඒවයෙ 1.50 මන් කිව්වේ lowest.. අඩුද වැඩි ද ඒ ගාන..