උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් මේ කියන විදියට $600 විතර FB campaign එකට වියදම් කොලොත් සාමානයෙන් Fast moving item එකක් කොච්චර විතර sales වලට යන්න පුලුවන්ද ?

    මන් දන්නව මේක depend වෙන්ව අපි sell කරන item එක අනුව.. නිකන් ඔයාගෙ experience එකට අනුව ?

    මොකක් හරි බජට් එකකට ගන්න පුලුවන් සේල්ස් ගාන එහෙම ප්‍රෙඩික්ට් කරන්න බැහැ මචන්. මොකද උබේ කැම්පේන් එකේ ටාගටින්වල තියෙන පොඩි අවුලක් නිසා සේල් එකක්වත් එන්නෙ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ස්ටැට්ස් බලලා (Google Analytics) ඒවා ෆීක්ස් කරලා කැම්පේන්ස් ටික හොදට ඔප්ටිමයිස් කරාට පස්සෙ තමයි ඔන්න ඕඩර්ස් එන්න පටන් ගන්නෙ. :rolleyes:

    මේක සිරා මචන් උබ follow කරන models මොනවද. මොනා හරි තිබ්බොත් share කරහන්

    මම කරන දේවල් තමයි බං මේ. ඉස්සරහට තව හොද පොස්ට් ටිකක් දාන්නම්. :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    1) උබ වෙබ්සයිට් දෙකට ආපු උන් ටාගට් කරලා රීටගටින් කැම්පේන්ස් දෙකක් රන් කලාද?
    රීටාගටින් කරන්න බෑ නේද පර්චස් නැතුව, එහෙමත් නැත්තන් add to cart එකක්වත් නැතුව? තියෙන්නේ ට්‍රැෆික් විතරක් නම්?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රීටාගටින් කරන්න බෑ නේද පර්චස් නැතුව, එහෙමත් නැත්තන් add to cart එකක්වත් නැතුව? තියෙන්නේ ට්‍රැෆික් විතරක් නම්?

    All Website Visitors ගනින්.

    ddd.png
     
    • Love
    Reactions: Heshan Daminda

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    1) උබ වෙබ්සයිට් දෙකට ආපු උන් ටාගට් කරලා රීටගටින් කැම්පේන්ස් දෙකක් රන් කලාද?

    2) එක වෙබ්සයිට් එකකට අදාල කැම්පේන්ස්වලට ඩේලි බජට් එක කීය ගානේ වගේ දුන්නද?

    3) මාස අන්තිම වෙද්දි එක වෙබ්සයිට් එකකට ඇඩ්ස් හරහා ට්‍රැෆික් එක කීයක් විතර ආවද?
    Bump
     
    • Like
    Reactions: Kolama

    gepa

    Well-known member
  • 1) උබ වෙබ්සයිට් දෙකට ආපු උන් ටාගට් කරලා රීටගටින් කැම්පේන්ස් දෙකක් රන් කලාද?

    2) එක වෙබ්සයිට් එකකට අදාල කැම්පේන්ස්වලට ඩේලි බජට් එක කීය ගානේ වගේ දුන්නද?

    3) මාස අන්තිම වෙද්දි එක වෙබ්සයිට් එකකට ඇඩ්ස් හරහා ට්‍රැෆික් එක කීයක් විතර ආවද?
    රී ටාගට් කරලා නෑ..
    සති දෙකක් විතර එක සයිට් එකකට ඩොලර් 15ක් වගේ වියදම් කරන්න ඇති.දවසට 5 ක් වගේ දාලා.
    මාසේටම 60ක් වගේ සයිට් එකට එන්න ඇති. site zmqnbags.com petshai.com මෙවට මහන්සි වෙලා ට්‍රයි එකක් දුන්නොත් ගේමක් ගහගන්ඩ පුලුවන් වෙයිද..සයිට් එක හැදුවට පස්සේ ඩ්‍රොප් ශිපිං ට්‍රයි කලා .හරි ගියේ නැති හන්දා පැත්ත වත් බැලුවේ නෑ
     
    gepa

    Well-known member
  • රී ටාගට් කරලා නෑ..

    පිලිතුරක් දෙන්ඩ වස්තූ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රී ටාගට් කරලා නෑ..
    සති දෙකක් විතර එක සයිට් එකකට ඩොලර් 15ක් වගේ වියදම් කරන්න ඇති.දවසට 5 ක් වගේ දාලා.
    මාසේටම 60ක් වගේ සයිට් එකට එන්න ඇති. site zmqnbags.com petshai.com මෙවට මහන්සි වෙලා ට්‍රයි එකක් දුන්නොත් ගේමක් ගහගන්ඩ පුලුවන් වෙයිද..සයිට් එක හැදුවට පස්සේ ඩ්‍රොප් ශිපිං ට්‍රයි කලා .හරි ගියේ නැති හන්දා පැත්ත වත් බැලුවේ නෑ

    පිලිතුරක් දෙන්ඩ වස්තූ

    මචන්, අපේ ගොඩක් උන් වරද්ද ගන්න තැනක් තමයි වෙබ්සයිට් එකක් ඇඩ්වර්ටයිස් කරද්දි මොකක් හරි ස්ථීර බජට් එකක් තියාගෙන, ඒක වියදම් කරපු ගමන් කළකිරිලා වැඩේ අත ඇරලා දාන එක.

    ඒත් මචන් අපේ ප්‍රොඩක්ට් එක ගන්න කැමති හරිම ඕඩියන්ස් එක (Target Audience) අදුන ගන්නම අපිට සති දෙකක්වත් ඇඩ්වර්ටයිස් කරන්න වෙනවා. මොකද අපිට ඒ තීරන ගන්න වෙන්නෙ ඩේටා (ex: Google Analytics) පදනම් කරගෙන. ෆේස්බුස් ඇඩ්වර්ටයිසින් කැම්පේන්ස් දවස ගානෙ බල බල ඔප්ටිමයිස් කරන්න ඕන.

    ඒ වගේම උබේ ඇඩ්වර්ටයිසින් බජට් එක සමස්තයක් විදිහට ගොඩක් අඩුයි.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    මචන් මම Google Analytics බලන්නෙම නෑ. ඒකෙන් කොහොමද අපි ටාගට් කරලා තියෙන audience එක හරිද වැරදිද කියලා බලන්නෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් මම Google Analytics බලන්නෙම නෑ. ඒකෙන් කොහොමද අපි ටාගට් කරලා තියෙන audience එක හරිද වැරදිද කියලා බලන්නෙ

    Audience යටතෙ තියෙන Demographics, Interests, Geo -> Location වගේ ඒවල බලපන් මචන්.

    EgSmV4J.png

    mlElY68.png
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Audience යටතෙ තියෙන Demographics, Interests, Geo -> Location වගේ ඒවල බලපන් මචන්.

    EgSmV4J.png

    mlElY68.png
    අඩේ මම ඕක ගැන කලින් දැනන් හිටියෙ නෑනෙ😢 පලවෙනි campaign එකෙන් $350 විතර ලොස්. ඒකෙ data අරගෙන දෙවෙනි පාර audience එහෙම select කරගත්තෙ. අපරාදෙ මේකත් බලලා හිටියා නම් මට තව accuracy එක වැඩි කරගන්න තිබුනා
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Single product store ekak karana eka paduda

    ඒ ප්‍රොඩක්ට් එක ගන්න යන කෙනාගෙ, ඒ ප්‍රොඩක්ට් එකට අදාල ඔක්කොම උවමනා සහ කැමැත්තවල් ඒ ප්‍රොඩක්ට් එකෙන් ඉෂ්ඨ වෙනවා නම් සින්ගල් ප්‍රොඩක්ට් ස්ටෝර් එකක් කරන එක හොදයි.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරපල්ලා.

    1) Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි කැම්පේන්ස් හොදට ඔප්ටිමයිස් කරන්න ඉගෙන ගනින්. Per Purchase Cost (Cost per Result) එක ඩොලර් තුනකට වගේ තියා ගන්න පුලුවන් වුනොත් උබට හොද ලාභයක් ගන්න පුලුවන් වෙයි.

    2) ඉස්සෙල්ලා උබේ Facebook පේජ් එකේ හොද රෙපුටේශන් එකක් (හොද ෆෑන් බේස් එකක්) හදාගෙන ඉවර වුනාට පස්සෙ ප්‍රොඩක්ට් එක ඇඩ්වර්ටයිස් කරපන්.

    3) අඩුම සති දෙකක්වත් එක දිගට ඇඩ්වර්ටයිස් කරපන්. එහෙම නැති උනොත් Facebook එකට උබේ ප්‍රොඩක්ට් එක ගන්න හරිම ඕඩියන්ස් එක හොයා ගන්න බැරි වෙනවා. උදා: උබේ ප්‍රොඩක්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්වත් ගත්තොත් තමයි Facebook එකට උන්ගේ සිමිලර් පැටන්ස් හොයාගෙන, ඒ වගේ තව අයට උබේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් වෙන්නෙ.

    4) හොද Facebook Sales Funnel එකක් හදාගෙන එක ෆලෝ කරපන්. මේ වගේ එකක් හොදයි.

    මේ ඔක්කොම Audiences. බෝල්ඩ් කරලා තියෙන්නෙ Saved Audiences. ඒවා යටතෙ තියෙන්නෙ ඒවට include හෝ exclude කරන Custom Audiences.

    Your Brand - Cold Audience
    Your Brand - Exclude Website Visitors - 180 Days
    Your Brand - Exclude FB Page Users - 365 Days

    Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting
    Your Brand - Include Videos Viewers - 7 Days
    Your Brand - Include Posts Engagers - 7 Days
    Your Brand - Exclude Website Visitors - 180 Days

    Your Brand - Website Visitors - Retargeting
    Your Brand - Include Website Visitors - 30 Days
    Your Brand - Exclude Purchase - 180 Days

    උබ රන් කරන කැම්පේන්ස් තුනටත් Saved Audiencesවල නමම දීලා, ඒ අදාල Saved Audience එක කැම්පේන්ස්වල ඇඩ් කරගනින්.

    කැම්පේන්ස් තුන ගැන පැහැදිලි කිරීමක්

    Your Brand - Cold Audience -
    මුලින්ම උබ ඇඩ්ස් පෙන්නන්නෙ උබේ බ්‍රෑන්ඩ් නේම් එක හෝ ප්‍රොඩක්ට් එක ගැන දන්නෙවත් නැති උන්ට.

    Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ පලවෙනි කැම්පේන් එකේ ඇඩ් එක බලපු ඒත් සයිට් එකට නොගියපු උන්ව.

    Your Brand - Website Visitors - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ සයිට් එකට ගියත් තාම ප්‍රොඩක්ට් එක නොගත්ත එවුන්ව.

    5) ඇඩ්ස්වලට පුලුවන් තරම් වීඩියෝස් විතරක් පාවිච්චි කරපන්.

    6) Shopify ස්ටෝර් එක ටිප්ටොප් එකට හදාගෙන ඉවර වෙලා ඇඩ්වර්ටයිස් කරපන්.

    පසුවදන.

    මම පුද්ගලිකව ඩ්‍රොප්ශිපින් කරන්නෙ නැහැ. ඒත් මම ඩ්‍රොප්ශිපින් කරන ක්ලයන්ට්ස්ලගෙ බිස්නස් ප්‍රොමෝට් කරනවා. ඉතින් මේ දේවල් හරියි කියන දේ මම අත්දැකීමෙන්ම දන්නවා.

    අහන්න දෙයක් තියෙනවා නම් PM කර කර කොකම්පාන්නෙ නැතුව මෙතනම අහපල්ලා. :rolleyes:

    ගොඩක් ස්තුතියි මචං. මේ උපදෙස් වලින් ගොඩක් දේවල් දැනගත්තා. ඇත්තටම මේ ගැන ගැන අවබෝදයක් තිබුනේම නෑ.

    අපිට මේ විදියට Facebook page එකක් හරහා (web site එකක් නැතිව) අපි විකුණන දේවල් ප්‍රමෝට් කරගන්න භාවිතා කරන්න පුළුවන්ද? එතකොටත් මේ ටිකම පාවිච්ච් කරොත් ඇතිද sales වැඩිකරගන්න, භාණ්ඩ ටික මිනිස්සු අතරට ගෙනියන්න (ලංකාව ඇතුලේ business එකක් කරන්න)?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් ස්තුතියි මචං. මේ උපදෙස් වලින් ගොඩක් දේවල් දැනගත්තා. ඇත්තටම මේ ගැන ගැන අවබෝදයක් තිබුනේම නෑ.

    අපිට මේ විදියට Facebook page එකක් හරහා (web site එකක් නැතිව) අපි විකුණන දේවල් ප්‍රමෝට් කරගන්න භාවිතා කරන්න පුළුවන්ද? එතකොටත් මේ ටිකම පාවිච්ච් කරොත් ඇතිද sales වැඩිකරගන්න, භාණ්ඩ ටික මිනිස්සු අතරට ගෙනියන්න (ලංකාව ඇතුලේ business එකක් කරන්න)?

    වෙබ්සයිට් එකක් නැතුව Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි ඔය Sales Funner එකේ තුන්වෙනි Audience එක (Your Brand - Website Visitors - Retargeting) ටාගට් කරන්න වෙන්නෙ නෑ මචන්.

    උබට උබේ Facebook පේජ් එකේම පෝස්ට්ස් හෝ ඇඩ්ස් බලපු අය විතරයි රීටාගට් කරන්න වෙන්නෙ. ඇඩ්ස්වල Campaign Objective එක Messages විදිහට අරගෙන Messenger හෝ WhatsApp එකට කස්ටමර්ස්ලගෙන් මැසෙජස් ගෙන්න ගන්න පුලුවන්.

    ලංකාවෙ ඇතුල බිස්නස් එකකදි ගොඩක් වෙලාවට කම්පිටිෂන් එක අඩු නිසා සාපේක්ෂව ඇඩ්වර්ටයිසින්වලට ගොඩක් සල්ලි වියදම් කරන්න ඕන නැහැ. උබේ බිස්නස් එකේ විකුනන දේ ගොඩක් ඉන්ටරෙසිටින් දෙයක් නම් (උද: කාන්තා ඇදුම්) කට්ටිය නිකන්ම එන්ගේජ් වෙන නිසා තවත් ලේසියි.
     
    • Like
    Reactions: LoneWalker

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    වෙබ්සයිට් එකක් නැතුව Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි ඔය Sales Funner එකේ තුන්වෙනි Audience එක (Your Brand - Website Visitors - Retargeting) ටාගට් කරන්න වෙන්නෙ නෑ මචන්.

    උබට උබේ Facebook පේජ් එකේම පෝස්ට්ස් හෝ ඇඩ්ස් බලපු අය විතරයි රීටාගට් කරන්න වෙන්නෙ. ඇඩ්ස්වල Campaign Objective එක Messages විදිහට අරගෙන Messenger හෝ WhatsApp එකට කස්ටමර්ස්ලගෙන් මැසෙජස් ගෙන්න ගන්න පුලුවන්.

    ලංකාවෙ ඇතුල බිස්නස් එකකදි ගොඩක් වෙලාවට කම්පිටිෂන් එක අඩු නිසා සාපේක්ෂව ඇඩ්වර්ටයිසින්වලට ගොඩක් සල්ලි වියදම් කරන්න ඕන නැහැ. උබේ බිස්නස් එකේ විකුනන දේ ගොඩක් ඉන්ටරෙසිටින් දෙයක් නම් (උද: කාන්තා ඇදුම්) කට්ටිය නිකන්ම එන්ගේජ් වෙන නිසා තවත් ලේසියි.
    ගොඩක් ස්තුතියි මචං.
     
    • Like
    Reactions: Kolama