ඩොලර් 20 ගානේ දවස් 14ක් දුවවන්න එපැයි. ඒ කියන්නේ ඩොලර් 280ක්. ආසන්න වශයෙන් රුපියල් 50,000කට එහා ඕන.ඩොලර් 20ක්වත් ඕන.![]()
ඩොලර් 20 ගානේ දවස් 14ක් දුවවන්න එපැයි. ඒ කියන්නේ ඩොලර් 280ක්. ආසන්න වශයෙන් රුපියල් 50,000කට එහා ඕන.ඩොලර් 20ක්වත් ඕන.![]()
Appah paduine bn ethakotaඩොලර් 20 ගානේ දවස් 14ක් දුවවන්න එපැයි. ඒ කියන්නේ ඩොලර් 280ක්. ආසන්න වශයෙන් රුපියල් 50,000කට එහා ඕන.
පාඩුවක් නම් නෑ ඉතින් සට පට ගාල ඕඩර්ස් එනවා නම්. සාමන්යෙන් මාසෙකට ලක්ෂ 10ක් වගේ ප්රෝෆිට් එක විතරක් හොයන්න පුළුවන් හරියට ගේමක් ගැහුවොත්.Appah paduine bn ethakota
Profuct eke hatiyata thama bn.api hithamu adum business ekak kiyala.500k eka adumakin profit nam 50000 cover karaganna adum 100kwikunanna one.loku profit margin ekak thiyala wikunana produvt ekak nam a gana hoyanna puluwan.පාඩුවක් නම් නෑ ඉතින් සට පට ගාල ඕඩර්ස් එනවා නම්. සාමන්යෙන් මාසෙකට ලක්ෂ 10ක් වගේ ප්රෝෆිට් එක විතරක් හොයන්න පුළුවන් හරියට ගේමක් ගැහුවොත්.
පාඩුවක් නම් නෑ ඉතින් සට පට ගාල ඕඩර්ස් එනවා නම්. සාමන්යෙන් මාසෙකට ලක්ෂ 10ක් වගේ ප්රෝෆිට් එක විතරක් හොයන්න පුළුවන් හරියට ගේමක් ගැහුවොත්.

danata eka campaign ekakata $20k dala na ban. ochchara danna ba hitakin..උබට ඕන උබේ බ්ලොග් පෝස්ට්ස්වලට රීච් හෝ ට්‍රැෆික් එක ගන්න විතරක් නිසා Sales Funnels හදන එක තේරුමක් නෑ බං. කැම්පේන් එකක් හදද්දි පලවෙනියට එන මේ ස්ටෙප් එකේ තියෙන "Reach" සහ Traffic කියන ඔප්ශන්ස් දෙකම ට්‍රයි කරලා බලහන්.
හොදටම පර්ෆෝම් කරන එක දිගටම කරහන්. ඕඩියන්ස් එක එහෙම සැරින් සැරේ වෙනස් කරන්න උවමනා නැහැ බං. ඕඩියන්ස් හදද්දි interests, filters ගොඩක් දාලා ඕඩියන්ස් එක නැරෝ කරන්න එපා එතකොට Cost per Result එක වැඩි වෙනවා.
මම ලංකාවෙ උන්ට වැඩ කරන්නෙ නැහැ මචන්.
ඔව් බං. ඩොලර් 20ක්වත් ඕන.![]()
sales awe nathoth kela wenawane.. ඩොලර් 20 ගානේ දවස් 14ක් දුවවන්න එපැයි. ඒ කියන්නේ ඩොලර් 280ක්. ආසන්න වශයෙන් රුපියල් 50,000කට එහා ඕන.

Shopify site ekk hadagena Yana gamn machn ... Uba mokkda recommend karana payement gateway rka ? Mawa Hira une onna othanadi

Thanks macchan.උබට ඕන උබේ බ්ලොග් පෝස්ට්ස්වලට රීච් හෝ ට්‍රැෆික් එක ගන්න විතරක් නිසා Sales Funnels හදන එක තේරුමක් නෑ බං. කැම්පේන් එකක් හදද්දි පලවෙනියට එන මේ ස්ටෙප් එකේ තියෙන "Reach" සහ Traffic කියන ඔප්ශන්ස් දෙකම ට්‍රයි කරලා බලහන්.
View attachment 108264
හොදටම පර්ෆෝම් කරන එක දිගටම කරහන්. ඕඩියන්ස් එක එහෙම සැරින් සැරේ වෙනස් කරන්න උවමනා නැහැ බං. ඕඩියන්ස් හදද්දි interests, filters ගොඩක් දාලා ඕඩියන්ස් එක නැරෝ කරන්න එපා එතකොට Cost per Result එක වැඩි වෙනවා.
මම ලංකාවෙ උන්ට වැඩ කරන්නෙ නැහැ මචන්.
ඔව් බං. ඩොලර් 20ක්වත් ඕන.![]()
danata eka campaign ekakata $20k dala na ban. ochchara danna ba hitakin..sales awe nathoth kela wenawane..
ඕඩියන්ස් එක නැරෝ කරන්න එපා එතකොට Cost per Result එක වැඩි වෙනවා.
man hitanne mata wela thiyenne meka thama. mama full narrow karala danne.

2 checkout try karada bn

ඇයි මචන් අනිත් රීටාගටින් කැම්පේන්ස් දෙකට? ඒ එකකට ඩොලර් 10කවත් ඩේලි බජට් එකක් තියන්න ඕන. එතකොට ඒ දෙකටත් දවසකට ඩොලර් 20ක් ඕන. එතකොට සති දෙකට රු. 107139.20 කට ($40 x 14 x 191.32) වඩා තව පොඩ්ඩක් වැඩියෙන් යනවා. මොකද Facebook ගොඩක් වෙලාවට ඩේලි බජට් එකට වඩා ඩොලර් 0.20-55 වගේ ගානක් වෙනකං ඇඩ්ස් පෙන්නනවා.
හැබැයි දෙවෙනි සහ තුන්වෙනි කැම්පේන්ස් වල ඇඩ්ස් වැඩිපුර පෙන්නන්න ගන්නෙ වැඩිදෙනෙක් උබේ ඇඩ්ස් බැලුවාම සහ වෙබ් සයිට් එකට විසිට් කලාම. එතකං දේකට ඩොලර් 20ක් යන්නෙ නෑ. හැබැයි රෙඩි වෙලා ඉන්න ඕන.![]()
Site dekak haduwa boss.woocommerce walin.dekatama add campaign masayak try kalaa.buisness set un nane.eka catagory ekak ladies hand bags,anika dog products.podi idea parak dentaku machan
මේක සිරා මචන් උබ follow කරන models මොනවද. මොනා හරි තිබ්බොත් share කරහන්උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරපල්ලා.
1) Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි කැම්පේන්ස් හොදට ඔප්ටිමයිස් කරන්න ඉගෙන ගනින්. Per Purchase Cost (Cost per Result) එක ඩොලර් තුනකට වගේ තියා ගන්න පුලුවන් වුනොත් උබට හොද ලාභයක් ගන්න පුලුවන් වෙයි.
2) ඉස්සෙල්ලා උබේ Facebook පේජ් එකේ හොද රෙපුටේශන් එකක් (හොද ෆෑන් බේස් එකක්) හදාගෙන ඉවර වුනාට පස්සෙ ප්‍රොඩක්ට් එක ඇඩ්වර්ටයිස් කරපන්.
3) අඩුම සති දෙකක්වත් එක දිගට ඇඩ්වර්ටයිස් කරපන්. එහෙම නැති උනොත් Facebook එකට උබේ ප්‍රොඩක්ට් එක ගන්න හරිම ඕඩියන්ස් එක හොයා ගන්න බැරි වෙනවා. උදා: උබේ ප්‍රොඩක්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්වත් ගත්තොත් තමයි Facebook එකට උන්ගේ සිමිලර් පැටන්ස් හොයාගෙන, ඒ වගේ තව අයට උබේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් වෙන්නෙ.
4) හොද Facebook Sales Funnel එකක් හදාගෙන එක ෆලෝ කරපන්. මේ වගේ එකක් හොදයි.
මේ ඔක්කොම Audiences. බෝල්ඩ් කරලා තියෙන්නෙ Saved Audiences. ඒවා යටතෙ තියෙන්නෙ ඒවට include හෝ exclude කරන Custom Audiences.
Your Brand - Cold Audience
Your Brand - Exclude Website Visitors - 180 Days
Your Brand - Exclude FB Page Users - 365 Days
Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting
Your Brand - Include Videos Viewers - 7 Days
Your Brand - Include Posts Engagers - 7 Days
Your Brand - Exclude Website Visitors - 180 Days
Your Brand - Website Visitors - Retargeting
Your Brand - Include Website Visitors - 30 Days
Your Brand - Exclude Purchase - 180 Days
උබ රන් කරන කැම්පේන්ස් තුනටත් Saved Audiencesවල නමම දීලා, ඒ අදාල Saved Audience එක කැම්පේන්ස්වල ඇඩ් කරගනින්.
කැම්පේන්ස් තුන ගැන පැහැදිලි කිරීමක්
Your Brand - Cold Audience - මුලින්ම උබ ඇඩ්ස් පෙන්නන්නෙ උබේ බ්‍රෑන්ඩ් නේම් එක හෝ ප්‍රොඩක්ට් එක ගැන දන්නෙවත් නැති උන්ට.
Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ පලවෙනි කැම්පේන් එකේ ඇඩ් එක බලපු ඒත් සයිට් එකට නොගියපු උන්ව.
Your Brand - Website Visitors - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ සයිට් එකට ගියත් තාම ප්‍රොඩක්ට් එක නොගත්ත එවුන්ව.
5) ඇඩ්ස්වලට පුලුවන් තරම් වීඩියෝස් විතරක් පාවිච්චි කරපන්.
6) Shopify ස්ටෝර් එක ටිප්ටොප් එකට හදාගෙන ඉවර වෙලා ඇඩ්වර්ටයිස් කරපන්.
පසුවදන.
මම පුද්ගලිකව ඩ්‍රොප්ශිපින් කරන්නෙ නැහැ. ඒත් මම ඩ්‍රොප්ශිපින් කරන ක්ලයන්ට්ස්ලගෙ බිස්නස් ප්‍රොමෝට් කරනවා. ඉතින් මේ දේවල් හරියි කියන දේ මම අත්දැකීමෙන්ම දන්නවා.
අහන්න දෙයක් තියෙනවා නම් PM කර කර කොකම්පාන්නෙ නැතුව මෙතනම අහපල්ලා.![]()