මම capital එකක් දාලා පටන් ගත්තා. මාස 4 ක් site optimization, klaviyo, SEO optimization කරලා අන්තිමට FB and Google ad campaign කලා නමුත් වෙච්ච මහන්සියට කිසිම ලාභයක් ලැබුනේ නෑ. මම දකින ලොකුම drawback එක තමයි ලංකාවේ අපිට credit card payment option එකක් දෙන්න බැරි කම (සල්ලි දීලා bank එකකින් payment gateway ගන්න බැරිනම්) මොකද හුගක් customers ලා එන්නේ ඒ වෙලාවෙම ad එක දැකලා payment එක කරලා ගන්න.
හැබැයි ලොකු experience එකක් නම් ආවා Shopify ගැන. කාට හරි විස්තර දැන ගන්න ඕනෙ නම් help එකක් දෙන්න පුලුවන්. දැන්නම් මම site එක hold කරලා තියෙන්නේ මොකද මාසෙට automatically recurrent වෙනවා.