Huawei Honor Magic Cube eke Sounds hodada ban...?කාලයක් මට තදටම ඔය පිස්සුව තිබ්බා. මාසෙන් මාසේ අලුත් ඒවා ගත්තා.
මේ ටිකක් හොඳ ඒවා. තව චයිනා ඒවා 4-5 ක් තිබ්බා. මුලින් BASS අහන්න පිස්සුවක් තිබිලා පස්සේ High-Res අහන්න උණ ආව.
දැන් ඔක්කොම ගෙදර ලස්සනට පෙට්ටිවලම තියෙනවා.![]()
Best ම Logitech Z623, Fan එකකට වඩා හොඳට කවුල් එකෙන් හුලං පාරක් වදිනවා.
Next, Harman Kardon Citation OnebASS
Huawei Honor Magic Cube
View attachment 203968
SoundPEATS Halo
View attachment 203969
Sony SRS-XB13
View attachment 203975
Anker Soundcore Boost
View attachment 203970
Harman Kardon Citation One
View attachment 203971
Logitech Z623 2.1 Speaker System, THX-Certified
View attachment 203972
LOGITECH Z313
View attachment 203973
Microlab M860 5.1
View attachment 203974
Huawei Honor Magic Cube eke Sounds hodada ban...?

කවුරු හරි ගන්න හොද earphone (in ear) එකක් රෙකමන්ඩ් කරපල්ලා.
ගන්න ගන්න එක මාස ගානයි.ෆක් වෙලා යනවා![]()
Sony eka ganna hithan inne machn next weekබජට් ඒවා නම්, මේ සෙට් එක බලන්න.
(මුන්ගෙන් මේ වෙනකම් ගත්තු හැම දේම හොඳ authentic බඩු. අනිත් කඩවල් එක්ක බැලුවම ගණන් එහෙම අඩුයි. මගේ සම්බන්ධයක් නැහැ, හැබැයි මාසෙට පාරක් වගේ මොකක් හරි රෙද්දක් ගැනෙනවම තමයි)

yeah sound bar sira, mama JBL ake sound bar 1 gatta.Samsung soundbar![]()
ade magathe thiyyene meka .microlab 2.1 ekak use karanne 2008 gatte 2900k wage une etakota danuth echara ganan ne mam ahitanne
![]()

massina rata idala enawa ekak gennagena wikunanna kiala haduweEy ubagava ekak tiyenavada?



Jbl. Buy from abans tho.කවුරු හරි ගන්න හොද earphone (in ear) එකක් රෙකමන්ඩ් කරපල්ලා.
ගන්න ගන්න එක මාස ගානයි.ෆක් වෙලා යනවා![]()
JBL Flip 05මොනවද use කරන speakers. JBL එහෙම පට්ට ගණන්නෙ දැන්. හොඳ sounds ඇහෙන්න නම් boombox 2 එකක්වත් ගන්න වෙයි නේ?