උබලා use කරන speakers මොනවද

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    කවුරු හරි ගන්න හොද earphone (in ear) එකක් රෙකමන්ඩ් කරපල්ලා.
    ගන්න ගන්න එක මාස ගානයි.ෆක් වෙලා යනවා 🙁
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කාලයක් මට තදටම ඔය පිස්සුව තිබ්බා. මාසෙන් මාසේ අලුත් ඒවා ගත්තා.

    මේ ටිකක් හොඳ ඒවා. තව චයිනා ඒවා 4-5 ක් තිබ්බා. මුලින් BASS අහන්න පිස්සුවක් තිබිලා පස්සේ High-Res අහන්න උණ ආව.
    දැන් ඔක්කොම ගෙදර ලස්සනට පෙට්ටිවලම තියෙනවා. :LOL: :LOL:

    Best ම Logitech Z623, Fan එකකට වඩා හොඳට කවුල් එකෙන් හුලං පාරක් වදිනවා.
    Next, Harman Kardon Citation One :love2: bASS

    Huawei Honor Magic Cube

    View attachment 203968

    SoundPEATS Halo

    View attachment 203969

    Sony SRS-XB13

    View attachment 203975

    Anker Soundcore Boost

    View attachment 203970

    Harman Kardon Citation One

    View attachment 203971

    Logitech Z623 2.1 Speaker System, THX-Certified

    View attachment 203972

    LOGITECH Z313

    View attachment 203973

    Microlab M860 5.1

    View attachment 203974
    Huawei Honor Magic Cube eke Sounds hodada ban...?
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Huawei Honor Magic Cube eke Sounds hodada ban...?

    හෙන පොඩි. හැබැයි පෙනුමට වඩා හෙන සද්දෙයි.
    කාමරේකට හොඳටම ඇති. මන් ගත්තේ 3700 ද කොහෙද SimplyTek උන්ගෙන්.
    ඒකෙ සයිස් එකේ හැටියට නම් සවුන්ඩ් හොඳටම හොදයි. චාර්ජ් එක පැය 2.30 ක් වගේ හිටිනවා.
    මට තියෙන එකම අවුල, ඒක චයිනිස් වර්ෂන් එකක්, ග්ලෝබල් නෙවෙයි. ON /OFF කරද්දී ගෑනියෙක් චීනෙන් මොකක්ද කියල කෑ ගහනවා. :sorry:
     
    • Like
    Reactions: eksudda and ACHIK

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කවුරු හරි ගන්න හොද earphone (in ear) එකක් රෙකමන්ඩ් කරපල්ලා.
    ගන්න ගන්න එක මාස ගානයි.ෆක් වෙලා යනවා 🙁

    බජට් ඒවා නම්, මේ සෙට් එක බලන්න.


    (මුන්ගෙන් මේ වෙනකම් ගත්තු හැම දේම හොඳ authentic බඩු. අනිත් කඩවල් එක්ක බැලුවම ගණන් එහෙම අඩුයි. මගේ සම්බන්ධයක් නැහැ, හැබැයි මාසෙට පාරක් වගේ මොකක් හරි රෙද්දක් ගැනෙනවම තමයි)
     
    • Love
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    බජට් ඒවා නම්, මේ සෙට් එක බලන්න.



    (මුන්ගෙන් මේ වෙනකම් ගත්තු හැම දේම හොඳ authentic බඩු. අනිත් කඩවල් එක්ක බැලුවම ගණන් එහෙම අඩුයි. මගේ සම්බන්ධයක් නැහැ, හැබැයි මාසෙට පාරක් වගේ මොකක් හරි රෙද්දක් ගැනෙනවම තමයි)
    Sony eka ganna hithan inne machn next week
    Thanks for info :love:
     
    • Love
    Reactions: dot.Net

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    Altec lansing 2.1 - with laptop
    Bose 321 series ii - with tv / movies
    mi sound bar - Bluetooth connect through phone
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    microlab 2.1 ekak use karanne 2008 gatte 2900k wage une etakota danuth echara ganan ne mam ahitanne

    280-BT-1000x1000.jpg
    ade magathe thiyyene meka . :love:
     
    • Love
    Reactions: Honey Bunch

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේක උනේ 2000ස් ගණන් වල මුල.

    මම A-level වලට පාඩම් කරන්නේ නැතිව අයිස් ගහද්දි අම්ම බනිනවා උඹ හිගන්නෙක් වෙලා නතර වෙන්නේ කියල. මම ඔට්ටුවක් දැම්ම හොඳට පාස් උනොත් speaker සෙට් එකක් අරන් දෙන්න කියල. කොහොම හරි අම්ම ඔට්ටුව පැරදී :D

    Creative Inspire 5.1 Digtal 5700 speakers එකක් ගත්ත. Majestic City එකෙන් කියල මතකයි. රු 35000 විතර ගියා.

    සමහර Games ගහද්දි වටෙන්ම සද්ද ඇහෙනවා. කාලයාගේ ඇවෑමෙන් ඒක දැන් අබලන් :(
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මොනවද use කරන speakers. JBL එහෙම පට්ට ගණන්නෙ දැන්. හොඳ sounds ඇහෙන්න නම් boombox 2 එකක්වත් ගන්න වෙයි නේ?
    JBL Flip 05