උබලැයි ඉස්කෝලේ මොකක්ද .

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    උබලැයි ඉස්කෝලේ මොකක්ද . O/L A/L කලේ මොන අවුරුද්දේද ? අවන්කවම කොටාගෙන යමු. මම නම් පොඩි කාලේ ඉඳලම එකම ඉස්කෝලේ. මගේ ඉස්කෝලේ Wesley College.

    මම සාමාන්‍ය පෙළ කලේ 1998
    උසස් පෙළ කලේ 2001

    ඒ දවස් වල වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ ආතල් හොදට අපි අධ්‍යනය කළා. වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහමයි අපේ ඉස්කෝලේ. රසබර කතා බොහොමයි

    Wesley_College_Colombo_crest.png
     
    Last edited: