උබලැයි තියේද, අපේ නෑනෙ

chootyputha1

Well-known member
  • අඩේ කිරි පිටි තියෙනවද බං ගන්න, සතොසෙ සතියකට කලින් මැලිබන් 400 තිබ්බ එච්චරයි, දැං තියෙන්නෙ නෙස්ටමෝල්, වීව විතරයි, ඒව තනිකර හදල බොන්න බෑ molted drink එකක් නෙ, ඔන්න බොනකොට ටිකක් දාගෙන බිව්වැකි, තනිකර බොන්න බෑ. උබලගෙ පැතිවල කිරි පිටි තියෙනවද බං.
     
    • Like
    Reactions: IKL and Fallujah

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    කිරි පිටි නං ගන්න නැහැ. මමත් අද බැලුවා සුපර්මාර්කට් වල, සතොස එහෙම.

    කොහෙවත් තිබ්බේ නැහැ.

    ගොඩක් අය කහට තමයි බොන්නේ මේ දවස් වල. සමහර අය කහට වලට මයිලෝ, නෙස්ටමෝල්ට් වගේ දෙයක් දාලා බොනවා.
     
    • Like
    Reactions: chootyputha1

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මම ගිය සතියේ හොරණිණ් නම් ගත්තා පැලවත්ත. එක්කේනෙකුට පැකට් දෙකයි දුන්නේ.
     
    • Like
    Reactions: chootyputha1

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    නෙස්ටමෝල්ට් තමා බන් අපිට. ඒත් ඒකත් ඉවර උණා සතියකට කලින්. මේ ටිකේම කහට බොන්නෙ. සැෂේ නං දැක්කා වීවාද මන්ද
     
    • Like
    Reactions: chootyputha1

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩේ කිරි පිටි තියෙනවද බං ගන්න, සතොසෙ සතියකට කලින් මැලිබන් 400 තිබ්බ එච්චරයි, දැං තියෙන්නෙ නෙස්ටමෝල්, වීව විතරයි, ඒව තනිකර හදල බොන්න බෑ molted drink එකක් නෙ, ඔන්න බොනකොට ටිකක් දාගෙන බිව්වැකි, තනිකර බොන්න බෑ. උබලගෙ පැතිවල කිරි පිටි තියෙනවද බං.
    උදේට බෙලිමල් බොන්නෙ හකුරු එක්ක
    කිරිපිටි බොරු වැඩක්
     

    chootyputha1

    Well-known member
  • කිරි පිටි නං ගන්න නැහැ. මමත් අද බැලුවා සුපර්මාර්කට් වල, සතොස එහෙම.

    කොහෙවත් තිබ්බේ නැහැ.

    ගොඩක් අය කහට තමයි බොන්නේ මේ දවස් වල. සමහර අය කහට වලට මයිලෝ, නෙස්ටමෝල්ට් වගේ දෙයක් දාලා බොනවා.
    the kahata biwwata badata denenne ne ban, oya his bada the kahata beela ape aya gastritis hadagena nawathinne balahanko

    yogurt tikak genalla udeta kanna beluwe ban
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මෙහෙ හයිලන්ඞ් agent අඩුරණව,අද ආවලු හෙට පැකට් 5ක් විතර දෙන්නම් කිව්ව,කඩවල් වල නම් නෑ,සතොස ඔන්ලයින් එකේ ආරිය කිරි එක තිබුණ
     
    • Like
    Reactions: chootyputha1