අඩේ කිරි පිටි තියෙනවද බං ගන්න, සතොසෙ සතියකට කලින් මැලිබන් 400 තිබ්බ එච්චරයි, දැං තියෙන්නෙ නෙස්ටමෝල්, වීව විතරයි, ඒව තනිකර හදල බොන්න බෑ molted drink එකක් නෙ, ඔන්න බොනකොට ටිකක් දාගෙන බිව්වැකි, තනිකර බොන්න බෑ. උබලගෙ පැතිවල කිරි පිටි තියෙනවද බං.
udeta wena monawa bonnada ban, kenda ehema hadan bonna thibba eeth corona case ekath ekka sema wedi wena dewal kanne bonne neowa bonna epa yakow mala jarawa
udeta wena monawa bonnada ban, kenda ehema hadan bonna thibba eeth corona case ekath ekka sema wedi wena dewal kanne bonne ne
උදේට බෙලිමල් බොන්නෙ හකුරු එක්කඅඩේ කිරි පිටි තියෙනවද බං ගන්න, සතොසෙ සතියකට කලින් මැලිබන් 400 තිබ්බ එච්චරයි, දැං තියෙන්නෙ නෙස්ටමෝල්, වීව විතරයි, ඒව තනිකර හදල බොන්න බෑ molted drink එකක් නෙ, ඔන්න බොනකොට ටිකක් දාගෙන බිව්වැකි, තනිකර බොන්න බෑ. උබලගෙ පැතිවල කිරි පිටි තියෙනවද බං.
the kahata biwwata badata denenne ne ban, oya his bada the kahata beela ape aya gastritis hadagena nawathinne balahankoකිරි පිටි නං ගන්න නැහැ. මමත් අද බැලුවා සුපර්මාර්කට් වල, සතොස එහෙම.
කොහෙවත් තිබ්බේ නැහැ.
ගොඩක් අය කහට තමයි බොන්නේ මේ දවස් වල. සමහර අය කහට වලට මයිලෝ, නෙස්ටමෝල්ට් වගේ දෙයක් දාලා බොනවා.
bathuth kanawa ban, eeth udenma negitta gaman bath kanna puruddak ne, ekai seen ekaUdeta kapan bath.
පුරුද්ද වෙනස් කරපන් දවස් 21යි යන්නේ.bathuth kanawa ban, eeth udenma negitta gaman bath kanna puruddak ne, ekai seen eka
yogurt thama kanna wenne
------ Post added on Sep 6, 2021 at 7:01 PM
puredale eka seenith ekka ena kiri ekak, eeka paadui ban, kiri gathiya aduiNespray podi packet thibba
Puredale kiyala ekak thibba
Nestea thibba