පහු වෙලා ගියේ බන්. ඒ ගිහිල්ලත් කෙල උනා. ලව් ඔලුවට ගැහුවම මට මුකුත් කරගන්න බෑ. පට්ට මෝඩයා මම ඒ අතින් නං. දැන් තේරිලා හැදිලා ඉන්නෙ. ඒ උනාට අර කාලෙ ගිහින් ඉවරයිනේ.
මං කල්පනා කරේ OL වලට කලින් වගේම ගෑණු ගැන හැඟීමක් නැතුව හිටිය නං අද මේක වගේ තැනක ඉඳියිද කියලා.
සමහරුන්ට ගැණු මොටිවේෂන් එක සමහරුන්ට එහෙම නැහැ .
මට ගොඩක්ම සුභ උනෙ මන්ම ගොඩනගාගත්ත දෙවල් වලදි .
ම ගොඩ නගාගත්ත මිත්‍ර කම්
මා ගොඩ නගාගත්ත දැනුම වගෙ දෙවල්.
මට කෙල්ලො සමහරක් තැන් වලදි මොටිවේෂන් එකක් .
ඒ කිව්වෙ හොඳට අඳින්න පලඳින්න වගෙ ,එතකොට ඉන්ග්‍රිසි කතා කරන්න උනන්දුව එන්නත් එක හ්වර්හුවක් කෙල්ලෙක් නිසා.
එකිට පෙන්න ලොකු කම් දාන්න .
මට කෙලවුනෙ අපෙ පවුලෙ උන් නිසා.
විෂෙශයෙන් අපෙ අම්මගෙ පැත්තෙ උන්.
අමුම සක්කිළි .
සහ අපෙ පවුල ගැන ඔනිවට වඩා හිතන්න ගිහින් තම කෙළවෙච්ච තැන් වල කෙළෞනෙ