උබල ඇදුම් ගන්නේ කොහෙන්ද mcn?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    නුගේගොඩ මහරගම

    Cool plant Fashion bug No limit වගේ ඒවට අමතරව
    අද පොඩි shopping පාරක් දාන්න හැදුවේ 🙏
    casual wear තමා බැලුවේ
     
    • Like
    Reactions: Suwaris2

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අහල වහල රෙදි වැල් වලින් උස්සනව

    බල්ලෝ මෙට්ටෙ උඩ තිබ්බත් උගේ ජන්ම ගති හදන්න බෑ කියල සොලෝ අක්ක කියල තියෙන්නේ නිකං නෙවෙයි නේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Mama yanne Supul ekata :D


    Supul collection, Malabe

    දැන් මාලබේ යන්න බෑ mcn. උදේ කොටුවට ගිහින් ආවෙත්. වෙසක් කුඩු එහෙම රුපියල් 50 ඉඳන් තියෙනවා අද ලොකු එක 90 💀
    Cardboard finished එක 350 මාර ලස්සනයි
    Bulb වැල් 200 ඉඳන් තියෙනවා
    මං පොඩි වටයක් යන ගමන් 🥴