උබල ඇදුම් ගන්නේ කොහෙන්ද mcn?

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    නුගේගොඩ මහරගම

    Cool plant Fashion bug No limit වගේ ඒවට අමතරව
    අද පොඩි shopping පාරක් දාන්න හැදුවේ 🙏
    casual wear තමා බැලුවේ
    issara bamba paththe thibba house of fashion ekak. eka nam maru
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    issara bamba paththe thibba house of fashion ekak. eka nam maru

    Kandy හොදයි bn. නුගේගොඩ. Sizes එහෙම ගොඩක් තියෙනවා.
    House of fashion issara patta borelle tibbe mcn

    adee cudda ehemada.. Cardboard finishing eke size mona wageda? 8x8 da 12x12 wageda.. math me 2pm walin pase yana baluwe.. kudu alawa alwa ina time naha dan

    පලයන් පීපල්ස් පාර්ක් එකට අර ගෑස් පහ හන්දිය එහා පැත්තේ තියෙන

    50- 90 unfinished eka
    Cardboard finished 600ට 2yi
    සෑහෙන්න තියෙනවා අඩුවට
    ------ Post added on May 22, 2024 at 2:30 PM



    ඔය ඉන්නේ carnage අඩි 5 දෙක. මේ දෙන්නා ඉස්සරහට දාලා දඩ marketing පාරක් කරනවා.
    අපේ එවුන් ඉතින් 🫠
    ------ Post added on May 22, 2024 at 2:58 PM
     
    • Like
    Reactions: mr.h0ydr0

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,992
    113
    අහල වහල රෙදි වැල් වලින් උස්සනව
    MV5BZjRmYWI1ZmEtN2Y4NS00ZmQyLTkxZWMtYzViN2ZhNGYxY2IwXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_FMjpg_UX1000_.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    the fashion store , malabe and kaduwela thiyenawa gents items walata hodai gaanath adui