මාස කීපයකට කලින් මිනිහා Dubai ඉන්න ගෑණුකෙනෙක්ගේ හොර මිනිහාගේ ගෑනි ඇවිත් රෙදි ගැලෙව්වා.Dubai වල මිනිහාටත් වෙන ගෑනියෙක් ඉන්නෝ.ටිකක් ලොකු පුතෙකුත් ඉන්නවා,ලොකුවට ගෙවලුත් හදලා.එදායි මෙහේ මිනිස්සු හැටි දැනගත්තේ එයාලාගේ.කලින් පාරෙත් ගියා.එදායින් පස්සේ තාමත් ලැජ්ජාවටද කොහෙද ආසාවටවත් පාරක දැක්කේ නැහැ.අපේ lane එකෙන් එහාටත් ආරංචි වෙලාද දන්නෑ.අපේ පැත්තේ සාමාන්‍යයෙන් ඒ වගේ ආරංචි යනවා ඉක්මනට.ඊට ඉස්සරහා ගෙදර ඉස්කෝලේ යන වයසේ නංගි කෙනෙක් පැනලා ගිහින් ආයේ ගෙදර ඇවිත් තව case ගියා.එකපාරක් තෙල් වගයක් බීලා කවුරුත් ගෙදර නැති අතරේ(ඒත් කොල්ලෙක් හොරෙන් ඇවිත් ගිය එකක් ඇන්ටි කෙනෙක් දැකලා case එකක් ගිහින්)අපේ වාහනෙන් ළඟ hospital එකට ගෙනිච්චේ.පව් ඒ uncle මාර දුකක් විඳින්නේ.එයාගේ නෝනාටත් මානසික case එකක් තියෙනවා.අමාරුවෙන් හම්බකරලා දෙන්නේ.අපේ උඩ lane එකයි යට lane එකයි ඕවා ටික හොඳට දන්නවා.තව ඉගෙනගෙන වැඩිවුණු පිස්සු සීයා කෙනෙක් හිටියා.එයා ගැන නං හන්දියෙන් ඇහුවත් ඒ කාලේ ඉඳලා මෙහේ ඉන්න අය කියයි...