උබල ඉන්න පැත්තෙ උන් විතරක් දන්න දේ මොකක්ද

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    Eka e patte un witrk danna deyak wenna one .
    Ekama patte inna un dennk eka kiwwama koheda kiyala dana gannath one
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    කොච්චර කෙළෙව්වත් රාජපස්සලට කඩේ යන්නයි, කතිරෙ ගහන්නයි අපේ පැත්තෙ අය හොදටම දන්නවා. අපි දකුණෙ රටේ මහත්තයො.🥲
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ පැත්තේ නම් නෙමෙයි

    පුත්තලමෙ උන් දන්නවාලු හඳේ කිරි තියනවා කියලා
    උන් පුර පෝයට හඳට පොලු ගහනවාලු කෑල්ලක් කඩා ගන්න කියලා 😁
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    අපේ ගෙදර ඉස්සරහා ගේට්ටු දෙකේ තියන බෙල් වලින් දකුනු පැත්තේ තියන බෙල් එක විතරයි වැඩ කරන්නේ අනිත් එක කැඩිලා. ගෙවල් පැත්තේ උන් නම් අනිවා ගහන්නේ වම පැත්තේ ගේට්ටුවේ බෙල් එක :love2:
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මාස කීපයකට කලින් මිනිහා Dubai ඉන්න ගෑණුකෙනෙක්ගේ හොර මිනිහාගේ ගෑනි ඇවිත් රෙදි ගැලෙව්වා.Dubai වල මිනිහාටත් වෙන ගෑනියෙක් ඉන්නෝ.ටිකක් ලොකු පුතෙකුත් ඉන්නවා,ලොකුවට ගෙවලුත් හදලා.එදායි මෙහේ මිනිස්සු හැටි දැනගත්තේ එයාලාගේ.කලින් පාරෙත් ගියා.එදායින් පස්සේ තාමත් ලැජ්ජාවටද කොහෙද ආසාවටවත් පාරක දැක්කේ නැහැ.අපේ lane එකෙන් එහාටත් ආරංචි වෙලාද දන්නෑ.අපේ පැත්තේ සාමාන්‍යයෙන් ඒ වගේ ආරංචි යනවා ඉක්මනට.ඊට ඉස්සරහා ගෙදර ඉස්කෝලේ යන වයසේ නංගි කෙනෙක් පැනලා ගිහින් ආයේ ගෙදර ඇවිත් තව case ගියා.එකපාරක් තෙල් වගයක් බීලා කවුරුත් ගෙදර නැති අතරේ(ඒත් කොල්ලෙක් හොරෙන් ඇවිත් ගිය එකක් ඇන්ටි කෙනෙක් දැකලා case එකක් ගිහින්)අපේ වාහනෙන් ළඟ hospital එකට ගෙනිච්චේ.පව් ඒ uncle මාර දුකක් විඳින්නේ.එයාගේ නෝනාටත් මානසික case එකක් තියෙනවා.අමාරුවෙන් හම්බකරලා දෙන්නේ.අපේ උඩ lane එකයි යට lane එකයි ඕවා ටික හොඳට දන්නවා.තව ඉගෙනගෙන වැඩිවුණු පිස්සු සීයා කෙනෙක් හිටියා.එයා ගැන නං හන්දියෙන් ඇහුවත් ඒ කාලේ ඉඳලා මෙහේ ඉන්න අය කියයි...
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    අපේ පැත්තේ නම් නෙමෙයි

    පුත්තලමෙ උන් දන්නවාලු හඳේ කිරි තියනවා කියලා
    උන් පුර පෝයට හඳට පොලු ගහනවාලු කෑල්ලක් කඩා ගන්න කියලා 😁
    ඒ ඕවිටිගල එවුන් නෙමේද?
     
    අපේ ගෙදර මම තනියම ඉන්නකොට දොර වහලා තියෙන්නෙ. ඒත් ගමේ ඇන්ටිලා දන්නවා මම ඇතුලෙ කියලා. කොහොම දන්නවද දන්නෙ නෑ. ගෙදර ඉස්සරහට ඇවිත් මගේ නම කියලා කතා කරනවා ____ මම ____ ඇන්ටි දොර අරින්න කියලා. මල වදේ. :angry::rolleyes::sorry:
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    කොච්චර කෙළෙව්වත් රාජපස්සලට කඩේ යන්නයි, කතිරෙ ගහන්නයි අපේ පැත්තෙ අය හොදටම දන්නවා. අපි දකුණෙ රටේ මහත්තයො.🥲
    Hambantota da ?
     
    • Haha
    Reactions: Stimulus mind

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එමිල්ට අවුරුදු 4ක පුතෙක් ඉන්නවා. ඒක අත්වැරදීමක්. ඒත් එමිල් ඒ ළමයට වියදම් කරනවා. දැන් වියදම් වැඩි නිසා ලොස් වෙලා කහට බිබී ඉන්නේ
     
    දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ............ 😌
    පුතා ගාල්ලෙද.. සිස්සත්වෙ පාස් උනොත් කියන්න. මොනවා හරි අරන් දෙන්නම්. 😊
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මාස කීපයකට කලින් මිනිහා Dubai ඉන්න ගෑණුකෙනෙක්ගේ හොර මිනිහාගේ ගෑනි ඇවිත් රෙදි ගැලෙව්වා.Dubai වල මිනිහාටත් වෙන ගෑනියෙක් ඉන්නෝ.ටිකක් ලොකු පුතෙකුත් ඉන්නවා,ලොකුවට ගෙවලුත් හදලා.එදායි මෙහේ මිනිස්සු හැටි දැනගත්තේ එයාලාගේ.කලින් පාරෙත් ගියා.එදායින් පස්සේ තාමත් ලැජ්ජාවටද කොහෙද ආසාවටවත් පාරක දැක්කේ නැහැ.අපේ lane එකෙන් එහාටත් ආරංචි වෙලාද දන්නෑ.අපේ පැත්තේ සාමාන්‍යයෙන් ඒ වගේ ආරංචි යනවා ඉක්මනට.ඊට ඉස්සරහා ගෙදර ඉස්කෝලේ යන වයසේ නංගි කෙනෙක් පැනලා ගිහින් ආයේ ගෙදර ඇවිත් තව case ගියා.එකපාරක් තෙල් වගයක් බීලා කවුරුත් ගෙදර නැති අතරේ(ඒත් කොල්ලෙක් හොරෙන් ඇවිත් ගිය එකක් ඇන්ටි කෙනෙක් දැකලා case එකක් ගිහින්)අපේ වාහනෙන් ළඟ hospital එකට ගෙනිච්චේ.පව් ඒ uncle මාර දුකක් විඳින්නේ.එයාගේ නෝනාටත් මානසික case එකක් තියෙනවා.අමාරුවෙන් හම්බකරලා දෙන්නේ.අපේ උඩ lane එකයි යට lane එකයි ඕවා ටික හොඳට දන්නවා.තව ඉගෙනගෙන වැඩිවුණු පිස්සු සීයා කෙනෙක් හිටියා.එයා ගැන නං හන්දියෙන් ඇහුවත් ඒ කාලේ ඉඳලා මෙහේ ඉන්න අය කියයි...
    ඕවා පැත්තෙ උන් දන්න දේ නෙවෙයි යකෝ ඕවට කියන්නෙ ඕපදූප 🤣🤣
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අපේ ගෙදර මම තනියම ඉන්නකොට දොර වහලා තියෙන්නෙ. ඒත් ගමේ ඇන්ටිලා දන්නවා මම ඇතුලෙ කියලා. කොහොම දන්නවද දන්නෙ නෑ. ගෙදර ඉස්සරහට ඇවිත් මගේ නම කියලා කතා කරනවා ____ මම ____ ඇන්ටි දොර අරින්න කියලා. මල වදේ. :angry::rolleyes::sorry:
    ඔය නම් කතාවක් හදන්න පොටක් පාදගන්න