උබල ඉන්න පැත්තෙ උන් විතරක් දන්න දේ මොකක්ද

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං පැති දෙකක ඉඳලා තියෙනවා.. (දකුණු රට සහ කොළඹ ) ඒ නිසා ඒ පැති දෙකේ ඉන්න මිනිස්සු විතරක් දන්න දේවල් ටිකක් ගැන අදහසක් තියෙනවා..
    කොළඹ මම දැනට ඉන්න පැත්තේ මුල් පදින්චිකාරයගේ වත්තේ ලොකු නිධානයක් තියෙනවලු.. ඒක අක්කර ගානක ලොකු ඉඩමක්.. නිධන් සළකුණු පවා තියෙනව කියලා දැකපු අය ඉන්නවා.. ඒත් ඒ ටවුන් එකේ නම ඇහුවම ලොවෙත් හිතෙන එකක් නෑ නිධානයක් තියෙනවා කියලා... මේ සීන් එක මම නම් දැන ගත්තේ මේ ඊයේ පෙරෙයිදා මේ පැත්තේ මල ගෙයක් උනා, ඒකට ඇවිල්ලා හිටපු මේ පැත්තේ වයසක කීප දෙනෙක් අතර උන කතාවකදි.. ඒ අයට නම් ඒක සාමාන්‍ය දෙයක්.. ඒ නිධානය තියෙනවැයි කියන ඉඩමට කවුරුවත්ම යන්නේ නෑ.. ඒකට හේතුව ඉඩම අයිති කෙනා ගුරුකම් දන්න & පොර කතාවක් පතුරලා තියෙනවා ඉඩමේ ලොකු නයෙක් ඉන්නවා කියලා.
    දකුණු රටේ අදාල පැත්තේ අය විතරක් දන්න දේ මොකක්ද කියලා නම් කියන්නත් පොඩ්ඩක් භයයි වගේ බොරු කියන්න ඕනෙ නෑ. ඒක controversial & personal සීන් එකක්. රටේ ලොකු තැනක ඉන්න කෙනෙක්/ කීප දෙනෙකුත් ගෑවෙන එකක්. ඒ සීන් එකේ ඇත්තම විස්තර දන්නව ඇති උපරිම උනොත් අදාල ගමේ අයයි අල්ලපු ගමේ අයයි විතරක් වෙන්න ඕන. සීන් එක කියන්නැත්තන් මොන මගුලකටද මේ ටිකක් විතරක් කිව්වේ කියලා දැන් උඹලා මට බනියි... :no:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ............ 😌
    Dan eka Kaleheta genawada ?
    Kalin thibune kotuwa hariywne :shocked:

    ත්‍රෙඩ් එක බලලා කම්පියුස් වෙලා ඉන්නේ..

    උඹ අහන්නේ ඕපදූප ගැනද නැත්තම් නිකන් කර්මාන්තයක් වගේ දෙයක්ද??

    අපේ පැත්ත නම් වඩු වැඩ කිව්වොත් නොදන්න කෙනෙක් නෑ...

    අනිත් පැත්තෙන් සංගීත ලෝකයේ තරු රෑනක් බිහි වුන පුරවරයක්..සිංදු දෙකකුත් තියෙනවා :love:

    අනිත් පැත්තෙන් ක්‍රිකට් වලට සුපිරි බුලට් බර ගානක් උරුම කරලා දීපු නගරයක්..(දිස්ත්‍රික්කය නෙමෙයි හොදේ...නගරය ගැන කියන්නේ...ගම් 18ක් තියෙනවා :P :ංං)

    ඕප දූප කිව්වොත් ඉස්සර තැපැල් නයින්ටියේ ආපු එකා නගරාධිපති වෙලා දැන් පට්ටම සල්ලියක් තියෙන්නේ...:lol: යන්නේ සුපිරිම වාහනයක.. පොහොට්ටුව පුප්පන්න දායක වෙලා ලඟදී හිරේ එහෙමත් ගියා පොර :lol:

    හොර ගෑනු එහෙමත් ඉන්නවලු..අපි නම් දන්නෑ ඕවා :lol:
    Uba moratuweda ?
    ------ Post added on Jul 4, 2023 at 8:29 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and kolavari

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තැනක් තියෙනවා ප්‍රසිද්ධ, ෆොටෝස් වලට සෑහෙන ප්‍රසිද්ධයි එතන. හැබැයි එතන ෆොටෝ ගන්නෙ පිටින් ආපු කට්ටිය විතරයි.

     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    තැනක් තියෙනවා ප්‍රසිද්ධ, ෆොටෝස් වලට සෑහෙන ප්‍රසිද්ධයි එතන. හැබැයි එතන ෆොටෝ ගන්නෙ පිටින් ආපු කට්ටිය විතරයි.
    Naaaaaaaaaaaaaa....
     
    • Like
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    තැනක් තියෙනවා ප්‍රසිද්ධ, ෆොටෝස් වලට සෑහෙන ප්‍රසිද්ධයි එතන. හැබැයි එතන ෆොටෝ ගන්නෙ පිටින් ආපු කට්ටිය විතරයි.
    Reason ??🧐.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙනම් මට සෙල්ලම් රිමෝට් කන්ට්‍රෝල් රොකට් එකක් අරන් ඕනෙ. අර ඉලාන් මාමි ළග තියෙන එක වගේ ලොකු එකක්. 🤩🥲
    රොකට් නෑ. දෙතුන් පාරක් පාවිච්චි කරල පරණ වෙච්ච සබ්මැරින් තියනවා. ලොජිටෙක් රිමෝට් එක්ක :baffled: