
Dan eka Kaleheta genawada ?දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ............![]()

Uba moratuweda ?ත්රෙඩ් එක බලලා කම්පියුස් වෙලා ඉන්නේ..
උඹ අහන්නේ ඕපදූප ගැනද නැත්තම් නිකන් කර්මාන්තයක් වගේ දෙයක්ද??
අපේ පැත්ත නම් වඩු වැඩ කිව්වොත් නොදන්න කෙනෙක් නෑ...
අනිත් පැත්තෙන් සංගීත ලෝකයේ තරු රෑනක් බිහි වුන පුරවරයක්..සිංදු දෙකකුත් තියෙනවා
අනිත් පැත්තෙන් ක්රිකට් වලට සුපිරි බුලට් බර ගානක් උරුම කරලා දීපු නගරයක්..(දිස්ත්රික්කය නෙමෙයි හොදේ...නගරය ගැන කියන්නේ...ගම් 18ක් තියෙනවා:ංං)
ඕප දූප කිව්වොත් ඉස්සර තැපැල් නයින්ටියේ ආපු එකා නගරාධිපති වෙලා දැන් පට්ටම සල්ලියක් තියෙන්නේ...යන්නේ සුපිරිම වාහනයක.. පොහොට්ටුව පුප්පන්න දායක වෙලා ලඟදී හිරේ එහෙමත් ගියා පොර
හොර ගෑනු එහෙමත් ඉන්නවලු..අපි නම් දන්නෑ ඕවා![]()
Uba moratuweda ?
------ Post added on Jul 4, 2023 at 8:29 AM

වතුමොයියා කියලා සතෙක් ඉන්නවා මාතර පැත්තෙ දන්නවද?දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ............![]()

kesel moyyaවතුමොයියා කියලා සතෙක් ඉන්නවා මාතර පැත්තෙ දන්නවද?![]()
Naaaaaaaaaaaaaa....තැනක් තියෙනවා ප්රසිද්ධ, ෆොටෝස් වලට සෑහෙන ප්රසිද්ධයි එතන. හැබැයි එතන ෆොටෝ ගන්නෙ පිටින් ආපු කට්ටිය විතරයි.
Reason ??තැනක් තියෙනවා ප්රසිද්ධ, ෆොටෝස් වලට සෑහෙන ප්රසිද්ධයි එතන. හැබැයි එතන ෆොටෝ ගන්නෙ පිටින් ආපු කට්ටිය විතරයි.
රොකට් නෑ. දෙතුන් පාරක් පාවිච්චි කරල පරණ වෙච්ච සබ්මැරින් තියනවා. ලොජිටෙක් රිමෝට් එක්කඑහෙනම් මට සෙල්ලම් රිමෝට් කන්ට්රෝල් රොකට් එකක් අරන් ඕනෙ. අර ඉලාන් මාමි ළග තියෙන එක වගේ ලොකු එකක්.![]()
