උබල උබලගේ බඩු (ෆෝන් වගේ දේවල් ) හිතේ හැටියට use කරනවද ඒවගේ ආරක්ෂාව ගැන එහෙම හිතල සීමා දාගෙන use කරනවද ? හිතේ හැටියට use කරලා මොකක් හරි වුනොත් හදාගන්නවද ?