Answered උබල උබලගේ බඩු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උබල උබලගේ බඩු (ෆෝන් වගේ දේවල් ) හිතේ හැටියට use කරනවද ඒවගේ ආරක්ෂාව ගැන එහෙම හිතල සීමා දාගෙන use කරනවද ?
    හිතේ හැටියට use කරලා මොකක් හරි වුනොත් හදාගන්නවද ?
     
    • Like
    Reactions: mykiriala

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බඩු ගන්නෙ පාවිච්චි කරන්න...
    ඉතිං පාවිච්චි කරනව...

    නිකං තිබිල කැඩිල ගියාම සල්ලිත් නෑ... ගත්ත භාණ්ඩෙත් නෑ.
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ගන්න පුලුවන් ඔක්කොම වැඩ ගන්නවා. හැබැයි පරිස්සනුත් කරනවා කැඩුනොත් හදාගන්න වත්කමක් නැති හින්දා