උබල එතකොට මොකද කරේ?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අනිත් උන්ට අප්පිරියයි කියල උන් පලි ද බන්. ඉපදිච්ච රට දාලා කොහෙ යන්න ද යක්ක පුත්තුන්ට රට දීලා. මරු ලොජික් 🤣
    Hari machan. Carry on working of the propaganda. There are no government, here in SL to support LGBT community.
    They don't want to drop their votes.
     
    • Haha
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Hari machan. Carry on working of the propaganda. There are no government, here in SL to support LGBT community.
    They don't want to drop their votes.
    🤣 I'm not carrying a propaganda. But maybe transphobic people. BTW I'm straight. But I wondered why you hate them this much. However I don't want to see my gay son or gay daughter being discriminated by the people like you.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Gay Daughter? WTF :lol::rofl:
    Btw I don't hate them bro. I don't even care of their existence.
    Your Gay son or "Gay Daughter :lol:" gonna enjoy their lives in upcoming years.
    Gay emphasizes both men and women. Don't you know that ? Poor guy 🤣 first of all learn English well
     
    • Haha
    Reactions: NushenD

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    දුව ලෙස්බියන් නම් අවුලක් නෑ. ලෙස්බියන්ලා වේසකම් කරනවා අඩුයි. කෙල්ලෙක් ලෙස්බියන් කියන්නෙ ආදරය කරනවා කියන එක.
    පුතා ගේ කිව්වොත් නම් ලේසි වෙන්නෙ නෑ. ගේ උන් වේසකමේ යනවා මිසක් පවුලක් වෙනවා කියන එකේ වගක් වත් නෑ උන්ට.
    වේසකම් නොකර ඌත් ඉදලා වේසකම් නොකරන කොල්ලෙක්ව සෙට් උණොත් උන්ට උදව් කරනවා.
    සාමාන්‍ය ගෑනු පිරිමි ගති ඒ විදියමයි ඉතිං ගේ ලෙස්බියන් උනා කියල වෙනසක් නෑ. ගෑනු ආදරය කරනව වැඩියි පිරිමි වේසකම් කරනවා වැඩියි.
    ට්‍රාන්ස්ජෙන්ඩර් ළමයෙක් නම් ටීනේජ් එක පනින්න කලින් ඔක්කොම ටික කරලා දීලා ඌට ප්‍රශ්න ඇති නොවෙන්න පදිංචිය මාරු කරල නෑයොන්ගෙත් එක්ක කනෙක්ෂන් අඩු කරලා ජීවත් වෙනවා.
    බයිසෙක්ෂුවල් හරි අර නන්බයිනරි හුත්තක් කිව්වොත් නම් මම බෙල්ලෙ වැල දාගන්නවා​

    @Mosess උඹ මොකද්ද හිතන්නෙ අර නන්බයිනරි හුටප්පරේ ගැන?
    ------ Post added on Oct 16, 2021 at 8:37 AM
    මචං..
    • Non-binary සීන් එක එන්නෙම ගෑනු හිතක් පිරිමි ඇඟක් හෝ පිරිමි හිතක් ගෑනු ඇඟක් කියන කන්සෙප්ට් එකේනේ. ඕක අස්සෙ තියෙන ලොකුම කුලක අවයවේට transgender කියනවා. ඒකේදි ඔපරේෂන් හරි මොනවහරි කරගෙන තමන්ගෙ ඇතුල අනුව පිට වෙනස් කරගන්නවා. නංගි මල්ලියා නංගියා වෙනවා වගේ. :)

    Non-binary අයට අනුකම්පා කරන්න ඕන. කවදාවත් අපහාස කරන්න හොඳ නෑ මොකද ඒක අපිට කැරකිලා ආවොත් කොහොමද කියල හිතන්න. මම Gay නිසා මම දන්නවා ලෝකෙට ඒක නොපෙන්වා එදිනෙදා ජීවි‍තයේ ඉන්න එකේ පීඩනය. එයාලා ඊට වඩා දහස් ගාණක පීඩාවක් විඳිනවා. එහෙම කෙනෙක් පවුලෙ ඉන්නව කියන්නෙ පවුලට ලැජ්ජාවක් අවනම්බුවක් ලංකාවෙ සමාජය හැටියට. ඒක ඇත්ත. ලංකාවෙි නං ඒකට කරන්න තියෙන හොඳම දේ ඒ ලමයාගෙ අනන්‍යතාවය වෙනස් කරලා අලුත් සමාජයකට දාන එක. පරණ සමාජයෙන් එයාව අයින්ම කලොත් එයාට අලුත් අනන්‍යතාවෙන් ඉස්සරහට යන්න පුළුවන්. මොකද කෙල්ලක් වගේ කොල්ලෙක් ඉන්න එක විශේෂයෙන්ම ඉලිප්පිලා එනවා කොල්ලෙක් වගේ ඉන්න කෙල්ලෙක්ට වඩා. දෙමව්පියන්ට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.

    මම ලයිව් දැකල තියෙනවා Transgender නොවන ලේඩි බෝයි කෙනෙක් මම හයර්ස්ටඩීස් කරන කාලෙදි. මං ඒ කාලෙ බෝඩිමේ හිටියෙ. මීට අවුරුදු තුනකට කලින්. ලෙක්චර්ස් ඉවරවෙලා මම බස් එක එනකං පාරෙ හිටියා. කොල්ලෙක් ආවා. කොණ්ඩෙ වවලා නෑ. හැබැයි ලිප්ස්ටික් ගාල හීල්ස් දාල ලේඩි බෑග් එල්ලන් හිටියා. කලිසමයි හැට්ටෙයි ඇඳල හිටියෙ. බැලූ බැල්මට පේනවා පිරිමියෙක් කියලා. වටේ මිනිස්සු ඒ කොල්ල ගාවින් අයින් වෙලා හිටියෙ. ඒ කොල්ලට ගාණකුත් නෑ. අපේ බස් එකේම ගියා. සමහර මිනිස්සු හිනාවෙනවයි කචු කුචු ගානවයි දැක්කා. සමහරු මුකුත් නොකිය තමන්ගෙ පාඩුවෙ ගියා. ඔය හිනා වෙච්ච මිනිස්සු ලග අඩු පාඩු නැද්ද. නැතුව නෙවේ නෙ. අර පාඩුවෙ ගිය මිනිස්සු ගාවත් අඩුපාඩු නැද්ද. නැතුව නෙවේ නෙ. අපි ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමා හැමදේම තීරණය වෙන්නෙ. ඒ කොල්ලා පාඩුවෙ ගියා කිසි කරදරයක් නොකර. ඒ කොල්ලා ජවුසන් නැටුවනං බස් එකෙන් එලියට ඇදල දැම්මත් කමක් නෑ. ඒත් මම එතනදි දැකපු දේ තමා ලංකාවෙ මිනිස්සුන්ට තමන්ගෙ වැරදි සීයක් තිබුනත් ඊට වඩා අනික් අයගෙ කුණු හොඳයි කියන එක. අර කොල්ල කෙල්ලෙක් වගේ ඇ මම බස් එකෙන් බහිද්දිත් අරූ හිටං හිටියා ඉඳගන්න ෂීටි තියෙද්දිත්. මොකද ඌට එක්ස්පීරියන්ස් ඇති ඉඳගන්න ගිහින් වෙච්ච දේවල්.
    • Bisexual කියන්නෙ ගෑණු පිරිමි දෙකටම කැමති අයනේ. එයාලට ඉතිං ඒ වගේ කෙනෙක්වම සෙට් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මොකද එයාලට දෙකම ඕන නෙ. එකෙන් ආසාව පිරිමහගන්න අමාරුයි නෙ. :yes:
    • Gay/Lesbian කියන්නේ Non-binary වත් Bisexual වත් නෙවේ වෙනමම කන්සෙප්ට් එකක් නෙ. කොහොමත් පිරිමි පිරිමි විදිහට ගෑණු ගෑණු විදිහටමයි ඉන්න ආස. ලිංගික නැමියාව (‍තේරෙන්න කිව්වොත් බුදියගන්න ආස කෙනා) විතරයි වෙනස්. ;)
    • වැඩිපුරම පිරිමින්ට වඩා ගැහැණු අය ආදරේ තමා හොයන්නෙ. පිරිමි අය කණගාටුවක් විදිහට ගැහැණු අයට පිටිපස්සෙන් ඉන්නේ. ඒක Gay ද Bi ද Straight ද කියල නෑ.

    හැබැයි මේ ‍කවුරු උනත් පවුලත් එක්ක සාමදානෙන් අම්ම තාත්තට ගෞරවයක් ඇතිව ජීවත් වෙනවං ඒ ලමයාට උදව් කරන එක ගැන දෙපාරක් හිතන්න එපා. හැබැයි ඌ කියන දේ අහන්නෙ නැති නං, දිගටම දෙමාපියන්ට අපහාස විඳින වැඩ කරනවනං එතන මැචින් නෑනෙ. එතකොට දෙමව්පියන්ට ටිකක් නීරස තීරණයකට එන්න වෙනවා. ලමයගෙන් ඈත් වෙන්න ඈත් කරන්න වෙනවා. හැබැයි කවදාවත් ඌට අපහාස නං කරන්න හොඳ නෑ. මොකද අපාහස වේදනාව තමන්ට ආවොත් හිතල බලන්න. :(
    • ගොඩක් අය වරද්දගන්න එක තමා Gay අය සමාජයට පිලිලයක් කියන එක. ඇත්තටම මම ඒකට නං එකග නෑ. මම Gay. මම තරං මේ පැත්තෙ පොඩි උන්ව කොල්ලන්ව කෙල්ලන්ව පරිස්සං කරන්නෑ ඔය සමලිංගික අයට බයින උන් වත්. රස්තියාදු සෙට් එකක් ඉන්නවා. උන් මොක්කුද නං දන්නෑ. අපේ නංගි ක්ලාස් ඇරිලා එයාගෙ යාලුවො එක්ක රෑ එනව. පිරිමි ලමයි හතරයි ගෑණු ලමයි තුනයි. මම උන් ඔ‍ක්කොම පරිස්සමට ගෙවල් වලට යවලයි අපේ එකී අරං ගෙදර යන්නෙ. ‍දවසක් වැවේ නාද්දි නංගිගෙ යාලුවෙක්ගෙ (පිරිමි) කලිසම ඉරුණා. මම තෙත පිටින්ම මගෙ කලිසම ඇදන් ගියා උට මගෙ කලිසම දීලා. හැම Gay ම නරක නෑ. නරක අය නැතුවත් නෙවේ. :yes:
    • තඩි නීති ගෙනත් සමලිංගිකත්වය සාමාන්‍යකරණයත් මම එකග නොවන දෙයක්. මොකද මේක ලංකාව. මේකෙ බහුතර පිරිමි ගැන මම හොඳාකාරව දන්නවා. ඔය වගේ නීති ගෙනාවොත් ඔය හැම Gay නොවන එකාම ඉවක් බවක් නැතුව හැසිරෙන්න ගන්නවා. අන්තිමට ඒකටත් වැරදි Gay උන්. ගොඩක් වාසිය ගන්නෙ Bisexual. මොකද උන්ට මේක හොඳ චාන්ස් එකක්. Gay කියලත් ගොඩක් උන් එච්චරයි. වටේ යන එකා නවත්තන්න බෑ ගහක බැන්දත්. Sex Seekers ල කියන්නෙ ඒ වගේ අයට. Gay අයත් ඉන්නවා Straight අයත් ඉන්නවා උන්ට ඕන සෙක්ස් විතරයි. පවුලක් වගේ දෙයක් ඕන නෑ. අපචාර වලටත් අහු වෙනවා. හැබැයි උන්ගෙ අපචාර සාමාන්‍යයි. අපේ අපචාර අසාමාන්‍යයි. :lol:

    සාමාන්‍ය අම්මෙක්ට තාත්තකේට ලැබුණු සමලිංගික පුතෙක් හැටියට මේ දේ කියන්නම ඕන. මමත් Gay. හැබැයි මට ඕන නෑ මම නිසා වටේ අය අපහසුතාවයට පත් වෙන්න. ඒකට හේතුවක් වෙන්න ඇති මම Sapiosexual ලක්ෂන තියෙන Gay කෙනෙක් වෙච්ච එක. (Straight අයත් ඉන්නවා Sapiosexual. Sapiosexual අය බලන්නෙ කෙනාගෙ පෞරුෂය, ජීවිතය දිහා බලන විදිය. පවුලක් විදිහට ඉන්න විදිහ. ඒත් Gay Sapiosexual අය කොල්ලන්ට කැමතියි Straight Sapiosexual අය කෙල්ලන්ට කැමතියි‍. ඕනම ලිංගික කැටගරි එකක වෙනස් වෙනස් අය ඉන්නවා. ) මම කවදාවත් මගෙ දෙමව්පියන්ට හානියක් කරන්නෑ. මට පුලුවන් එකම දේ තමා මම මගේ පදනම හදාගෙන එයාලගෙන් අකමැත්තෙන් හරි දුරස් වෙලා ජීවත් වෙන එක. ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවෙ යම් දුරකට ගියාම දවසක එයාලට ඇත්ත කියන්න වෙනවා. එතනදි මොනව වෙයිද මම දන්නෑ. හැබැයි හංගං ඉන්නවට වඩා කියල නිදහස් වෙන එක හොඳයි. උඹට මම වගේ පුතෙක් හිටියොත් කවදාවත් නොසලකා හරින්න එපා. තමන්ට තමන්ගෙ ශක්තියෙන් ගොඩනැගෙන්න ඉඩ සලසපං. එතකොට ඌ ගානට ඒ පාරෙ යාවි. මම යනවා වගේම. හැබැයි වැරදි පාරක ගියොත් මුලින් අවවාද කරපං. එහෙමමත් අමාරු නං ගෙදර පිටවෙන දොර පෙන්නන එක තමා සුදුසුම


     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මං ඉපදිලා ඉන්නේ ගේ එවුන්ට සාධාරණය ඉෂ්ට කරන්න හෝ ගේ එවුන්ව සමාජෙන් අතුගාන්න නෙමෙයි.
    ගේ එවුන්ට වඩා අසරණ වෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. ගේ එවුන් උන්ගේ ලයිෆ් එක මැනේජ් කරගන්න ඕනි.
    උන්ට ලිංගික විකෘතියක් තිබ්බා කියලා ස්ට්‍රේට් මිනිස්සු ඒකට පලි නෑ.

    ඔයා හිතන්නෙ සමලිංගිකත්වය විකෘතියක් කියලද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොකාක් හරි පත්තරේක පොතක කියෙවුව වගේ මතකයක් තියෙනව... "ඕක විකෘති මානසික තත්වයක්ය, ඒ තත්වය බටහිර රටවල සාමාන්‍යකරනය වෙලා තියෙන නිසා විකෘති තත්වයක් විදිහට දැන් සලකන්නෙ නෑ"
    කියල...
    ඇත්තටම මේක විකෘති තත්වයක් නම්, හොඳකරගන්න පුලුවන්කමක් තියෙනවනං, පියෙක් විදිහට මුලු සේසතම වියදම්කරල හරි හොඳකරගන්න ට්‍රයි කරනව. බැරිවුණොත් ඉතිං කරන්න දෙයක් නෑ.. වැල යන අතට මැස්ස ගහනව..

    ඔයාගෙ අවතාරෙ මොකක්ද තියෙන්නෙ කියල පැහැදිලි නැති හින්ද, ප්‍රොෆයිල් එකට ගිහින් ලොකු කරල බැලුව...

    ඒක දැකල බයවුණා කියහන්කෝ....😄😄