උබල එතකොට මොකද කරේ?

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේවට ඔය පණ්ඩිත කතා කියන උන්ට තේරෙයි කවද හරි තමන්ගේ ළමයෙක් ඇවිල්ල තමන් LGBT කියල කිව්වම
    මේක වෙච්ච කවුරු හරි ඉන්නවා ද කිරියෙ? :shocked:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දුව ලෙස්බියන් නම් අවුලක් නෑ. ලෙස්බියන්ලා වේසකම් කරනවා අඩුයි. කෙල්ලෙක් ලෙස්බියන් කියන්නෙ ආදරය කරනවා කියන එක.
    පුතා ගේ කිව්වොත් නම් ලේසි වෙන්නෙ නෑ. ගේ උන් වේසකමේ යනවා මිසක් පවුලක් වෙනවා කියන එකේ වගක් වත් නෑ උන්ට.
    වේසකම් නොකර ඌත් ඉදලා වේසකම් නොකරන කොල්ලෙක්ව සෙට් උණොත් උන්ට උදව් කරනවා.
    සාමාන්‍ය ගෑනු පිරිමි ගති ඒ විදියමයි ඉතිං ගේ ලෙස්බියන් උනා කියල වෙනසක් නෑ. ගෑනු ආදරය කරනව වැඩියි පිරිමි වේසකම් කරනවා වැඩියි.
    ට්‍රාන්ස්ජෙන්ඩර් ළමයෙක් නම් ටීනේජ් එක පනින්න කලින් ඔක්කොම ටික කරලා දීලා ඌට ප්‍රශ්න ඇති නොවෙන්න පදිංචිය මාරු කරල නෑයොන්ගෙත් එක්ක කනෙක්ෂන් අඩු කරලා ජීවත් වෙනවා.
    බයිසෙක්ෂුවල් හරි අර නන්බයිනරි හුත්තක් කිව්වොත් නම් මම බෙල්ලෙ වැල දාගන්නවා

    @Mosess උඹ මොකද්ද හිතන්නෙ අර නන්බයිනරි හුටප්පරේ ගැන?
    ------ Post added on Oct 16, 2021 at 8:37 AM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කතාවක් මතක් වුනා.
    ඔන්න එක ගෙදරක හිටියලු කෙල්ලෝ දෙන්නයි කොල්ලයි අම්මයි තාත්තයි.
    ඔන්න දැන් මේ කෙල්ලෝ දෙන්නගෙයි කොල්ලගෙයි කල වයසත් හරිලු.
    දැන් තාත්තා මංගල කිංකිණි පත්තරේ දිගෑරගෙන තුන්දෙනාටම ප්‍රපෝසල්ස් හොයනවලු.
    වැඩේ ඔහොම යන අතහැර තාත්ත ලොකු කෙල්ලට කිව්වලු.
    "ලොකු දුවේ, උබ වැඩිමල් එකී නිසා උබ ඉස්සෙල්ලා බදින්ට ඕනෑ" ය කියලා.
    ලොකු කෙලී ගත් කටටම කිව්වලු.
    "අනේ මට නම් බෑ තාත්තේ මං ලෙස්බියන්" කියලා
    මේක අහලා විස්සෝප වුන තාත්තා අනේ උබ උකහන් කියලා පොඩි කෙලීට කිව්වලු.
    "මද්දුමයෝ අපි මැරෙන්න කලින් මුනුබුරෙක් මිනිබිරියක් දකින්න ආසයි, උබේ මගුල ඉක්මන් කරමු" කියල.
    ෆෙමිනිසම් ඔලුවට ගහලා තන් දෙක කපාගන්න ප්ලෑන් කරන පොඩි එකී කිව්වලු.
    "අනේ තාත්තේ මටත් බෑ මාත් ලෙස්බියන්" කියලා.
    කෙල්ලෝ දෙන්නෙක් ලොකු වෙනකන් හදලා උන් සාමාන්‍ය විදියට බැදලා දරුවෝ හදයි කියලා බලාපොරොත්තු තියන් හිටපු තාත්තට යකා නැග්ගලු.
    "යකෝ මේ ගෙදර කොල්ලෙක්ට කැමති එකෙක්වත් නැද්ද" පියා ඝර්ජනා කරාලු.
    "තාත්තේ මං කොල්ලෙක්ට කැමතියි, මං බොටම්" කියලා
    එල්ටන් ජෝන් ගේ සින්දුවක් අහගෙන, පොඩි අක්කාගෙන් උස්සපු බ්‍රා එක ඇද ඇද ඉදල කාමරෙන් ඔලුව එලියට දාපු පවුලේ එකම කොල්ලා කිව්වලු.

    කලින් අහල තිබ්බ කතාවක් වැඩිපුරත් එක්ක අතින් දැම්මා.
     
    Gay උන් වැඩි ම
    ඇමරිකාව
    බ්‍රසීලය
    තායිලන්තය
    ගේ උන් වැඩි උණා කියල ඒ රටවල් වල ජනග්‍රහණය අඩු වෙලා නෑනෙ.
    තේරුමක් නැති තර්කයක්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Gay උන් වැඩි ම
    ඇමරිකාව
    බ්‍රසීලය
    තායිලන්තය
    ගේ උන් වැඩි උණා කියල ඒ රටවල් වල ජනග්‍රහණය අඩු වෙලා නෑනෙ.
    තේරුමක් නැති තර්කයක්
    මං ඔය ගැන කතා කරන්න කැමති නෑ.
    මේකේ ඉන්න LGBTQWERTY+ එවුන් ඔලුවේ නගින්න එනවා.
    උන් කැමති විදියට ජීවත් වුනාවේ අපි කැමති විදියට අපි ඉමු.
    උබ මතු කරපු පොයින්ට් එකට ඉතින් @Emios ගේ උදාන වාක්‍ය තමයි කියන්න තියෙන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය දේවල් වලට අපි කොහොම රිඇක්ට් කරයිද කියලා ඒ දේ සිද්ධ වෙනකන්ම කියන්න අපහසු වෙයි.

    දෙමවුපියන් දරුවන්ට දක්වන ආදරය, දෙමාපිය බලාපොරොත්තු, සමාජ මට්ටම්, ඒ ඒ කාලවල සංස්කෘතික වටපිටාව, මූල්‍යමය හැකියාවන්, දරුවන්ගේ නිදහස් බව ඇතුලු නානාදී දේවල් බලපායි අපි ඕවට රිඇක්ට් කරන විදිහ තීරණය කරවන්න.

    ඒ කියන්නෙ දැන් කවුරු හරි කිව්වොත් මම මගේ දරුවා එහෙම උනොත් "ඕකව මරලා දානවා" හෝ "දරුවාගේ කැමැත්තට ආශිර්වාද කරනවා" කියන දේ ඒ ඒ කරුණු කාරනා අනුව වෙනස් වෙයි කියන එක. කලින් කියන්න අපහසුයි.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මං ඔය ගැන කතා කරන්න කැමති නෑ.
    මේකේ ඉන්න LGBTQWERTY+ එවුන් ඔලුවේ නගින්න එනවා.
    උන් කැමති විදියට ජීවත් වුනාවේ අපි කැමති විදියට අපි ඉමු.
    උබ මතු කරපු පොයින්ට් එකට ඉතින් @Emios ගේ උදාන වාක්‍ය තමයි කියන්න තියෙන්නේ.
    එතකොට උඹ ගේ වෙලා ඉපදුණොත් උඹ මොකද්ද කරන්නෙ? අන්න එතකොට තමයි රගේ තේරෙන්නෙ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එතකොට උඹ ගේ වෙලා ඉපදුණොත් උඹ මොකද්ද කරන්නෙ? අන්න එතකොට තමයි රගේ තේරෙන්නෙ.
    මං ගේ වෙලා ඉපදුනොත් එතකොට ඒ ඉපදෙන "ගේ මම" ඒ ලයිෆ් එක අරගෙන යයි.
    ඒ ඉපදෙන්න නියමිත ලයිෆ් එකෙන් මගේ මේ දැන් ගතවෙන ස්ට්‍රේට් ලයිෆ් එකට බලපෑමක් නෑනේ.
    ඒ නිසා මං මේ ආත්මේදී කෙනෙක් ගේ වීම හෝ නොවීම ගැන ඩෝන්ට් ගිව අ ෆක්.
    අනික මං ආයේ ඉපදෙයිද නැද්ද කියලා මං දන්නේ නෑ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මං ගේ වෙලා ඉපදුනොත් එතකොට ඒ ඉපදෙන "ගේ මම" ඒ ලයිෆ් එක අරගෙන යයි.
    ඒ ඉපදෙන්න නියමිත ලයිෆ් එකෙන් මගේ මේ දැන් ගතවෙන ස්ට්‍රේට් ලයිෆ් එකට බලපෑමක් නෑනේ.
    ඒ නිසා මං මේ ආත්මේදී කෙනෙක් ගේ වීම හෝ නොවීම ගැන ඩෝන්ට් ගිව අ ෆක්.
    අනික මං ආයේ ඉපදෙයිද නැද්ද කියලා මං දන්නේ නෑ.
    එතකොට දැන් උඹ හිතන විදිය අනිත් ගේ උන්ට අසාධාරණ නැද්ද?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එතකොට දැන් උඹ හිතන විදිය අනිත් ගේ උන්ට අසාධාරණ නැද්ද?
    මං ඉපදිලා ඉන්නේ ගේ එවුන්ට සාධාරණය ඉෂ්ට කරන්න හෝ ගේ එවුන්ව සමාජෙන් අතුගාන්න නෙමෙයි.
    ගේ එවුන්ට වඩා අසරණ වෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. ගේ එවුන් උන්ගේ ලයිෆ් එක මැනේජ් කරගන්න ඕනි.
    උන්ට ලිංගික විකෘතියක් තිබ්බා කියලා ස්ට්‍රේට් මිනිස්සු ඒකට පලි නෑ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මං ඉපදිලා ඉන්නේ ගේ එවුන්ට සාධාරණය ඉෂ්ට කරන්න හෝ ගේ එවුන්ව සමාජෙන් අතුගාන්න නෙමෙයි.
    ගේ එවුන්ට වඩා අසරණ වෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. ගේ එවුන් උන්ගේ ලයිෆ් එක මැනේජ් කරගන්න ඕනි.
    උන්ට ලිංගික විකෘතියක් තිබ්බා කියලා ස්ට්‍රේට් මිනිස්සු ඒකට පලි නෑ.
    එහෙනම් ඇයි බන් ගේ උන් කසාද බදින එක කරන්න නොදී නීතිමය අවහිර දාගෙන කරන්නේ? උන්ට උන්ගෙ දේවල් කරගන්න නොදී තියෙන්නෙ ස්ට්‍රේට් උන්ගෙ නීති ම තමයි. නැතුව ගේ උන් යැ නීති හැදුවෙ.
    ස්ට්‍රේට් එවුන් පලි තමයි
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එහෙනම් ඇයි බන් ගේ උන් කසාද බදින එක කරන්න නොදී නීතිමය අවහිර දාගෙන කරන්නේ? උන්ට උන්ගෙ දේවල් කරගන්න නොදී තියෙන්නෙ ස්ට්‍රේට් උන්ගෙ නීති ම තමයි. නැතුව ගේ උන් යැ නීති හැදුවෙ.
    ස්ට්‍රේට් එවුන් පලි තමයි
    ලංකාවේ නීතිය සහ සංස්කෘතිය එක්ක ඔව්වා කරන්න බෑ. හැබැයි නීතියයි සංස්කෘතියයි තිබ්බා කියලා මිනිස්සු ඒ බැදීම් නතර කරන්නේ නෑනේ?
    හොදම උදාහරනේ මංගල සහ සැලෝන් චන්දිමාල්. කරන්න තියෙන හොදම වැඩේ ලීගලයිස් කරලා තියෙන රටකට යන එක.
     
    • Haha
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ලංකාවේ නීතිය සහ සංස්කෘතිය එක්ක ඔව්වා කරන්න බෑ. හැබැයි නීතියයි සංස්කෘතියයි තිබ්බා කියලා මිනිස්සු ඒ බැදීම් නතර කරන්නේ නෑනේ?
    හොදම උදාහරනේ මංගල සහ සැලෝන් චන්දිමාල්. කරන්න තියෙන හොදම වැඩේ ලීගලයිස් කරලා තියෙන රටකට යන එක.
    අනිත් උන්ට අප්පිරියයි කියල උන් පලි ද බන්. ඉපදිච්ච රට දාලා කොහෙ යන්න ද යක්ක පුත්තුන්ට රට දීලා. මරු ලොජික් 🤣