උබල ඔලුවේ ගාන්නේ මොනවද ?
උබල ඔලුවේ ගාන්නේ මොනවද බන් ? ඒ කිව්වේ Hair Gel වෙනුවට වෙන ගාන්ඩ දෙයක් කියපල්ලකෝ .ජෙල් එපා වෙලා කාලයක් Hari Wax ගෑවා .ඒ දෙකටම Pimples එනවා බන් .ගාන්ඩ හොද තෙල් වර්ගයක් හරි වෙන මොනවා හරි දන්න මගුලක් තියේ නම් කියපල්ලකෝ.අර එලකිරියෙම තිබ්බ එකක්ක තිබ්බ පෙනල ගෙඩි කියන එව්වත් ගාල බැලුව ඒකත් සෙට් වෙන්නේ නෑ
Last edited:


ගද නෑ නෙහ්
