laksha 3k lankawe arang aye romania giye ei ban?ලංකාවෙ ඉන්නකොටනම් ගම්මිරිස් වැව්ව. (ඒකනම් තාම වයිෆ් බලනව) වාහෙනේ හයර් කලා, බ්‍රෝකර් වැඩ කලා, ඕවගෙන ඉතින් මාසෙකට වැඩිම ලක්ශ 3 වගේ තමා සෙට් වෙන්නෙ. දැන් රුමේනියාවෙ ඉන්නෙ. 3.75 වගේ හම්බ වෙනව. කෑම, නවතින තැන, මෙඩිකල් ඔක්කොම ෆ්‍රී නිසා නාස්ති නොකලොත් කෙලින්ම 3 විතර ඉතුරු කරන්න පුලුවන්.
තව අවුරුද්දක් එක හමාරක් වගේ ඇදල ජපානෙනෙ වාහන ස්පෙයා පාට් ගෙන්නන්න අදහසක් තියනව.
ithri karanna puluwan . anika europe anith ratawalata yanna puluwan easylaksha 3k lankawe arang aye romania giye ei ban?

ලක්ශ 3 උපරිම. සමහර මාසවල ඉතින් ලක්ශෙටත් අඩු මාස තියනව. ඒක ඉතින් සෙට් වෙන වැඩ අනුව තමා.laksha 3k lankawe arang aye romania giye ei ban?
ඔව් කෑම, නවාතැන්, මෙඩිකල් ඔක්කොම ෆ්‍රී හම්බ වෙනව අපිටනම්. මගෙ ඔය එක එක වියදම් අයින් කරල කෙලින්ම ලක්ශ 3 වගේ ඉතුරු කරන්න පුලුවන්. තාමනම් ටුවර් එකක් දාන්න බැරි උනා, ජනවාරි වගේ ස්විස් ගිහින් එන්න හිතාගෙන ඉන්නව.ithri karanna puluwan . anika europe anith ratawalata yanna puluwan easy
contacts onida japan wala ehema import krnna?තව අවුරුද්දක් එක හමාරක් වගේ ඇදල ජපානෙනෙ වාහන ස්පෙයා පාට් ගෙන්නන්න අදහසක් තියනව.
ඔව් එහෙ කන්ටැක්ට් එකක් නැත්නම් ගිහින් හරි හදාගන්න වෙනව. මෙහෙත් ඉතින් කන්ටැක් ටිකක් හදාගන්න ඕනෙ කස්ටම් ක්ලියර් කරන ඒවට එහෙම.contacts onida japan wala ehema import krnna?
උබ රොමේනියා වල වෙහිකල් වැඩද කරන්නෙ. ඔය රට යූටුබ් එකේ කියන තරම් හොඳයි ද. කොහොමද ගෑණු අය.ලංකාවෙ ඉන්නකොටනම් ගම්මිරිස් වැව්ව. (ඒකනම් තාම වයිෆ් බලනව) වාහෙනේ හයර් කලා, බ්‍රෝකර් වැඩ කලා, ඕවගෙන ඉතින් මාසෙකට වැඩිම ලක්ශ 3 වගේ තමා සෙට් වෙන්නෙ. දැන් රුමේනියාවෙ ඉන්නෙ. 3.75 වගේ හම්බ වෙනව. කෑම, නවතින තැන, මෙඩිකල් ඔක්කොම ෆ්‍රී නිසා නාස්ති නොකලොත් කෙලින්ම 3 විතර ඉතුරු කරන්න පුලුවන්.
තව අවුරුද්දක් එක හමාරක් වගේ ඇදල ජපානෙනෙ වාහන ස්පෙයා පාට් ගෙන්නන්න අදහසක් තියනව.