උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

SANJU1992

Well-known member
  • Apr 26, 2014
    1,625
    650
    113
    ලංකාවෙ ඉන්නකොටනම් ගම්මිරිස් වැව්ව. (ඒකනම් තාම වයිෆ් බලනව) වාහෙනේ හයර් කලා, බ්‍රෝකර් වැඩ කලා, ඕවගෙන ඉතින් මාසෙකට වැඩිම ලක්ශ 3 වගේ තමා සෙට් වෙන්නෙ. දැන් රුමේනියාවෙ ඉන්නෙ. 3.75 වගේ හම්බ වෙනව. කෑම, නවතින තැන, මෙඩිකල් ඔක්කොම ෆ්‍රී නිසා නාස්ති නොකලොත් කෙලින්ම 3 විතර ඉතුරු කරන්න පුලුවන්.
    තව අවුරුද්දක් එක හමාරක් වගේ ඇදල ජපානෙනෙ වාහන ස්පෙයා පාට් ගෙන්නන්න අදහසක් තියනව.
    laksha 3k lankawe arang aye romania giye ei ban?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා ඒ අයි පොර්න් ඉමේජ් විකුනලා ඩොලර් 500ක් වගෙ මාසෙට හොයනවා
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    laksha 3k lankawe arang aye romania giye ei ban?
    ලක්ශ 3 උපරිම. සමහර මාසවල ඉතින් ලක්ශෙටත් අඩු මාස තියනව. ඒක ඉතින් සෙට් වෙන වැඩ අනුව තමා.

    ithri karanna puluwan . anika europe anith ratawalata yanna puluwan easy
    ඔව් කෑම, නවාතැන්, මෙඩිකල් ඔක්කොම ෆ්‍රී හම්බ වෙනව අපිටනම්. මගෙ ඔය එක එක වියදම් අයින් කරල කෙලින්ම ලක්ශ 3 වගේ ඉතුරු කරන්න පුලුවන්. තාමනම් ටුවර් එකක් දාන්න බැරි උනා, ජනවාරි වගේ ස්විස් ගිහින් එන්න හිතාගෙන ඉන්නව.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,893
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    FYI

    image.png
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    contacts onida japan wala ehema import krnna?
    ඔව් එහෙ කන්ටැක්ට් එකක් නැත්නම් ගිහින් හරි හදාගන්න වෙනව. මෙහෙත් ඉතින් කන්ටැක් ටිකක් හදාගන්න ඕනෙ කස්ටම් ක්ලියර් කරන ඒවට එහෙම.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ලංකාවෙ ඉන්නකොටනම් ගම්මිරිස් වැව්ව. (ඒකනම් තාම වයිෆ් බලනව) වාහෙනේ හයර් කලා, බ්‍රෝකර් වැඩ කලා, ඕවගෙන ඉතින් මාසෙකට වැඩිම ලක්ශ 3 වගේ තමා සෙට් වෙන්නෙ. දැන් රුමේනියාවෙ ඉන්නෙ. 3.75 වගේ හම්බ වෙනව. කෑම, නවතින තැන, මෙඩිකල් ඔක්කොම ෆ්‍රී නිසා නාස්ති නොකලොත් කෙලින්ම 3 විතර ඉතුරු කරන්න පුලුවන්.
    තව අවුරුද්දක් එක හමාරක් වගේ ඇදල ජපානෙනෙ වාහන ස්පෙයා පාට් ගෙන්නන්න අදහසක් තියනව.
    උබ රොමේනියා වල වෙහිකල් වැඩද කරන්නෙ. ඔය රට යූටුබ් එකේ කියන තරම් හොඳයි ද. කොහොමද ගෑණු අය.