උබල කරපු ඉන්වෙස්ට්මන්ට්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    1) මාකටින් ඒජන්සි එක
    2) මාකටින් දැනුම සහ අත්දැකීම්
    3) ඩොලර් අකවුන්ට් එක
    4) Sampath Double S රුපී අකවුන්ට් එක

    ඉඩම් අනන් මනන් ගන්න හිතක් නෑ. ජීවිතේ සංකීර්ණ වෙනවා කියලා හිතෙනවා. :rolleyes:

    $ 100K per month? :rolleyes:
    per annum wenna oni
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මුලින් share market. මුලින් හරිගියා. පස්සෙ කෙළ උනා. (කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැති කාලෙ. )

    ඊට පස්සේ contract කරන්න ගිහින් ඒත් මුල් කාලෙ shape එකේ ගිහින් පස්සෙ කෙළම උනා. ආයේ බිංදුවට වැටුණා.

    පස්සෙ පිටරට ආවා. ආයෙත් corona නිසා කෙළ උනා.

    දැන් ආයේ නැගී එනවා ටික ටික. ආයේ තව අවුරුද්දකින් අහපන්.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මුලින් share market. මුලින් හරිගියා. පස්සෙ කෙළ උනා. (කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැති කාලෙ. )

    ඊට පස්සේ contract කරන්න ගිහින් ඒත් මුල් කාලෙ shape එකේ ගිහින් පස්සෙ කෙළම උනා. ආයේ බිංදුවට වැටුණා.

    පස්සෙ පිටරට ආවා. ආයෙත් corona නිසා කෙළ උනා.

    දැන් ආයේ නැගී එනවා ටික ටික. ආයේ තව අවුරුද්දකින් අහපන්.

    share market invest karana eka bad idea ekakda bn?

    mama kiyanne long term. bank wala salli thiyan inna bari nisa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    share market invest karana eka bad idea ekakda bn?

    mama kiyanne long term. bank wala salli thiyan inna bari nisa

    Na na. Hariyata danagena enter wenna ona. Mama kiwwe e kale mama kisi deyak danagena hitiye na kiyala. Kisima deyak danan hitiye na. Ai prices uda pahala yanne kiyala. Ethakota mama O/L wage. 2006 wage kale. Dan 15 years.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Fixed deposit, stock and trying crypto recently
    Stock and Crypto ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති. සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)
    Forex - දෙන්න තියන උපදෙස තමා හොදින් අධ්‍යනයක් නොකර සල්ලි දාන්න යන්න එපා . කෙටි කාලකින් සල්ලි හොයන්න හිතනවා නම් මේක කරන්න යන්නත් එපා
    වයස - 37
    නියම කොල්ලෙක්නේ.
    Crypto / Forex /Binary තහනම් . ලංකාවේ අයම තමා වැඩේ අනා ගත්තේ .එත් කරන අය ඉන්නවා
    අඩෝ තහනම්ද මේවා?
    3 small lands, 2 houses

    EURO walin savings account ekak thiyanawa. Exchange rates up wenakota mara wasi eka wena deposit walata yanawata wada

    thawa Life insurance ekak dala thiyanawa

    shares wala invest karala thiyanawa patta loss me tike (indicative)
    සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)
    Land, USD, Stocks. Not a fan of cryptocurrency
    Stock ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති.

    20 perch lands 2x, FD
    නියමයිනේ. ඉඩම් දෙක ගොඩ දාගත්තේ කොහොමද?
    FD තියෙනවා
    තව හම්බවෙච්ච ඉඩමක් තියෙනවා ගේකුත් එක්ක ඉන්න ගෙට අමතරව
    එච්චරයි
    මේ දවස්වල නම් FD දාලා වැඩක් නෑ නේද බං රේට් අඩු නිසා. උබ කියක් වගේ දාලා තියෙයිද?
    private stocks, crypto
    නියමයි මචං.
    1) මාකටින් ඒජන්සි එක
    2) මාකටින් දැනුම සහ අත්දැකීම්
    3) ඩොලර් අකවුන්ට් එක
    4) Sampath Double S රුපී අකවුන්ට් එක

    ඉඩම් අනන් මනන් ගන්න හිතක් නෑ. ජීවිතේ සංකීර්ණ වෙනවා කියලා හිතෙනවා. :rolleyes:
    3. 4. පොඩ්ඩක් පැහැදිලි කරපං
    Age 28
    - FD
    - CSE Stock
    - 2 x Life Insurances
    - 2 x Pension Schemes
    Stock and Crypto ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති. සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)
    මුලින් share market. මුලින් හරිගියා. පස්සෙ කෙළ උනා. (කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැති කාලෙ. )

    ඊට පස්සේ contract කරන්න ගිහින් ඒත් මුල් කාලෙ shape එකේ ගිහින් පස්සෙ කෙළම උනා. ආයේ බිංදුවට වැටුණා.

    පස්සෙ පිටරට ආවා. ආයෙත් corona නිසා කෙළ උනා.

    දැන් ආයේ නැගී එනවා ටික ටික. ආයේ තව අවුරුද්දකින් අහපන්.
    උබට පුලුවන් අනිවා ගොඩයමු මචෝ.
     
    • Love
    Reactions: shenat

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    FD - ලංකාවේ 1
    Savings in Japan - around 90,00,000 LKR / 5,000,000 JPY
    Bought a house in Japan for 40,000,000 JPY (ලෝන් එකකට.. ජපානේ ඉතින් ලංකාවේ වගේ ඉඩම් ගණන් යන්නේ නෑ නේ. ඒක නිසා investment කියල ගන්න පුළුවන්ද මන්දා)

    තව SLIC එකේ ප්‍රගුණ කියන එක දැම්මා 40 lks

    වයස 31
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මේ මගේ යාළුවන් කිහ්පයක් කරපු වැඩක්..

    මුගේ ගේ තිබ්බේ ප්‍රධාන පාරකට මූණලා ලොකු වත්ත.. ගේ පස්සේ.. ඉස්සර තණ කොල අල්ලපු ලස්සන ඉඩම.. මූ කලේ ඉස්සරහා ඩෝසර් කරලා ගැහුවා කඩ පේළියක්.. යට 4යි.. උඩ 4යි.. ලස්සනටම ගැහුවා හැබැයි.. මාසෙට ලක්සේ පැනලා එනවා කඩ 8න්..

    තව එකෙක් කරපු වැඩක් තමා, මුට බංගසාල ඉඩමක් තියේ එක්තරා ප්‍රධාන රාජ්‍යය ආයතනයක් ගාව.. මූ කලේ ඉඩම අක්කරයක් වගේ තිබ්බා.. ඒක දුන්නා වාහන ගහන්න.. සැපේ ඉන්නවා කොල්ලා..

    තව යාළුවෙක් සැලෝන් එකක් කරන එකෙක් එක්ක එකතු වෙලා මොඩර්න් විදියට සැලෝන් එකක් දැම්මා.. හවුල් බිස්නස්.. යාළුවා තමා ඔක්කොම ඉන්ටීරියර් කලේ.. බඩුත් යාළුවගේ.. වැඩකරන කොල්ලගෙත් වැඩ හොඳයි.. බිස්නස් හොඳයි... ගාණක් එනවා අතට..
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    උබල ජිවිතේ මේ වෙද්දි ඉන්වෙස්ට් කරල තියෙන්නේ මොනවටද කියල දාමුද? (උදා - ලෑන්ඩ්, ක්‍රිප්ටෝ .....)

    දැනට වයසත් දාමු. අකමැති නම් වයස කාණ්ඩය දාන්න (උදා-20-25, 26-30,31-35) :D

    තව කෙනෙක්ට වැදගත් වෙන උපදෙසකුත් දීපං කැමතිනම් උබ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට අදාලව.
    අනිත් උන් සුපිරි බම්ප් එකක් හැමදාම වගේ ඕන ;)

    6lks to start a restaurant - lost my time and money. No profit. All money vanished.

    2 million to a srilankan trader - recover around 1 million. Rest is lost.

    29 yrs. I'm a simple worker who makes around 1lk per month. All my money was hard earned money.

    Don't trust anyone. If you handover your money to someone. It's gone.

    Bump
    ------ Post added on May 3, 2021 at 11:28 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තව යාළුවෙක් සැලෝන් එකක් කරන එකෙක් එක්ක එකතු වෙලා මොඩර්න් විදියට සැලෝන් එකක් දැම්මා.. හවුල් බිස්නස්.. යාළුවා තමා ඔක්කොම ඉන්ටීරියර් කලේ.. බඩුත් යාළුවගේ.. වැඩකරන කොල්ලගෙත් වැඩ හොඳයි.. බිස්නස් හොඳයි... ගාණක් එනවා අතට..
    යාලුවා හම්බෙන්න වගේ යනවා නේද ඒ පැත්තේ 🤣
     
    • Haha
    Reactions: BuLaTha