per annum wenna oni1) මාකටින් ඒජන්සි එක
2) මාකටින් දැනුම සහ අත්දැකීම්
3) ඩොලර් අකවුන්ට් එක
4) Sampath Double S රුපී අකවුන්ට් එක
ඉඩම් අනන් මනන් ගන්න හිතක් නෑ. ජීවිතේ සංකීර්ණ වෙනවා කියලා හිතෙනවා.
$ 100K per month?![]()
මුලින් share market. මුලින් හරිගියා. පස්සෙ කෙළ උනා. (කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැති කාලෙ. )
ඊට පස්සේ contract කරන්න ගිහින් ඒත් මුල් කාලෙ shape එකේ ගිහින් පස්සෙ කෙළම උනා. ආයේ බිංදුවට වැටුණා.
පස්සෙ පිටරට ආවා. ආයෙත් corona නිසා කෙළ උනා.
දැන් ආයේ නැගී එනවා ටික ටික. ආයේ තව අවුරුද්දකින් අහපන්.
share market invest karana eka bad idea ekakda bn?
mama kiyanne long term. bank wala salli thiyan inna bari nisa
Stock and Crypto ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති. සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)Fixed deposit, stock and trying crypto recently
නියම කොල්ලෙක්නේ.Forex - දෙන්න තියන උපදෙස තමා හොදින් අධ්‍යනයක් නොකර සල්ලි දාන්න යන්න එපා . කෙටි කාලකින් සල්ලි හොයන්න හිතනවා නම් මේක කරන්න යන්නත් එපා
වයස - 37
අඩෝ තහනම්ද මේවා?Crypto / Forex /Binary තහනම් . ලංකාවේ අයම තමා වැඩේ අනා ගත්තේ .එත් කරන අය ඉන්නවා
3 small lands, 2 houses
සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)EURO walin savings account ekak thiyanawa. Exchange rates up wenakota mara wasi eka wena deposit walata yanawata wada
thawa Life insurance ekak dala thiyanawa
shares wala invest karala thiyanawa patta loss me tike (indicative)
Stock ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති.Land, USD, Stocks. Not a fan of cryptocurrency
නියමයිනේ. ඉඩම් දෙක ගොඩ දාගත්තේ කොහොමද?20 perch lands 2x, FD
මේ දවස්වල නම් FD දාලා වැඩක් නෑ නේද බං රේට් අඩු නිසා. උබ කියක් වගේ දාලා තියෙයිද?FD තියෙනවා
තව හම්බවෙච්ච ඉඩමක් තියෙනවා ගේකුත් එක්ක ඉන්න ගෙට අමතරව
එච්චරයි
නියමයි මචං.private stocks, crypto
3. 4. පොඩ්ඩක් පැහැදිලි කරපං1) මාකටින් ඒජන්සි එක
2) මාකටින් දැනුම සහ අත්දැකීම්
3) ඩොලර් අකවුන්ට් එක
4) Sampath Double S රුපී අකවුන්ට් එක
ඉඩම් අනන් මනන් ගන්න හිතක් නෑ. ජීවිතේ සංකීර්ණ වෙනවා කියලා හිතෙනවා.![]()
Stock and Crypto ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති. සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)Age 28
- FD
- CSE Stock
- 2 x Life Insurances
- 2 x Pension Schemes
උබට පුලුවන් අනිවා ගොඩයමු මචෝ.මුලින් share market. මුලින් හරිගියා. පස්සෙ කෙළ උනා. (කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැති කාලෙ. )
ඊට පස්සේ contract කරන්න ගිහින් ඒත් මුල් කාලෙ shape එකේ ගිහින් පස්සෙ කෙළම උනා. ආයේ බිංදුවට වැටුණා.
පස්සෙ පිටරට ආවා. ආයෙත් corona නිසා කෙළ උනා.
දැන් ආයේ නැගී එනවා ටික ටික. ආයේ තව අවුරුද්දකින් අහපන්.
Age 28
- FD
- CSE Stock
- 2 x Life Insurances
- 2 x Pension Schemes
උබල ජිවිතේ මේ වෙද්දි ඉන්වෙස්ට් කරල තියෙන්නේ මොනවටද කියල දාමුද? (උදා - ලෑන්ඩ්, ක්‍රිප්ටෝ .....)
දැනට වයසත් දාමු. අකමැති නම් වයස කාණ්ඩය දාන්න (උදා-20-25, 26-30,31-35)
තව කෙනෙක්ට වැදගත් වෙන උපදෙසකුත් දීපං කැමතිනම් උබ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට අදාලව.
අනිත් උන් සුපිරි බම්ප් එකක් හැමදාම වගේ ඕන![]()
යාලුවා හම්බෙන්න වගේ යනවා නේද ඒ පැත්තේතව යාළුවෙක් සැලෝන් එකක් කරන එකෙක් එක්ක එකතු වෙලා මොඩර්න් විදියට සැලෝන් එකක් දැම්මා.. හවුල් බිස්නස්.. යාළුවා තමා ඔක්කොම ඉන්ටීරියර් කලේ.. බඩුත් යාළුවගේ.. වැඩකරන කොල්ලගෙත් වැඩ හොඳයි.. බිස්නස් හොඳයි... ගාණක් එනවා අතට..