උබල කරපු ඉන්වෙස්ට්මන්ට්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Stock and Crypto ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති. සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)
    දවස්වල නම් FD දාලා වැඩක් නෑ නේද බං රේට් අඩු නිසා. උබ කියක් වගේ දාලා තියෙයිද?

    නියමයි මචං.

    3. 4. පොඩ්ඩක් පැහැදිලි කරපං

    Stock and Crypto ඉගෙන ගත්තේ යූටියුබ් ද ? පොඩ්ඩක් ස්ටාට් එක ගන්න විදියක් කියපං. ඒ ඇති. සාමාන්‍යයෙන් කියක් වගේ එනවද මචං stock වලින්? (මම මෙලෝ දෙයක් දන්නේ නෑ)
    Crypto newei , mm Colombo Stock exchange eke stocks gaththa companies tikaka. mm eka long term invest kle, so still no return
    Can you specify your pension schemes and life insurances ?
    I have two pension schemes ,one from Ceylinco Life , which is known as Retirement Investment. Other one is from BOC. pays monthly pension after retirement (Now this is not available to open new schemes, only existing accounts were carried forward)

    Both my life insurances are from Ceylinco Life , One covers major surgeries , Total and partial disabilities and Advance payment . Other one is more into investment+ Basic LIfe insurance
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Crypto newei , mm Colombo Stock exchange eke stocks gaththa companies tikaka. mm eka long term invest kle, so still no return

    I have two pension schemes ,one from Ceylinco Life , which is known as Retirement Investment. Other one is from BOC. pays monthly pension after retirement (Now this is not available to open new schemes, only existing accounts were carried forward)

    Both my life insurances are from Ceylinco Life , One covers major surgeries , Total and partial disabilities and Advance payment . Other one is more into investment+ Basic LIfe insurance

    Mokakda machan oya pension scheme kiyanne? Mokakda eken wenne?
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    ගෙවල් දෙකක් ගත්ත පිලියන්දල ම, එකක් බොහොම පොඩි ගෙයක් ඒක කුලියට දීලා තියෙන්නේ ආදයමක් එනව අනිත් ගෙදරත් කුලියට දීලා මහ ගෙදර ඉන්න හැදුවේ පස්සේ දෙන්නම ඒ ගෙදරට ආව පදිංචියට

    salli kohenda bro? lesi na ne gewal ganna me dawas wala
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Mokakda machan oya pension scheme kiyanne? Mokakda eken wenne?
    Ceylinco Retirement plan : Meke life insurance ekakuth thynwa. Retirement eka kalpirenna kalin api marunoth hari total disable unoth hari eyala ape retirement plan eke premium eka gewanawa. anthimeta kalpirunama Maturity amount+ bonus eka apita hambenwa. naththm monthly gannath puluwan. Ita amatharawa marunoth Life insurance amout eka gewanawa maruna dawase.

    BOC Abhimani : Meka nam dan aluthin open karanna ba , thibba ewa vithrai continue krnna puluwan. meke apita pension yana year ekak denna puluwan eda indala api monthly 10,000 or multiples wala pension ekak gana puluwan. ekata hariynna premium ekak kiyanwa eyala. meke magadi api marunoth Total Premium paid+Interest gewanawa
     
    • Like
    Reactions: malin 122

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    Jst started my 30s 😎

    2 Acres of Coconut ( Well is there )
    1/2 or 50 perch of Coconut land with well & small half constructed house (soon buying, covid holding things)
    Gold - 2 pawn
    FD - Senior citizen
    ==============

    also wasted around 5-6 lackh for last 4 years without nothing in return 😎
     
    Last edited:
    • Wow
    Reactions: NaiRobi

    Ajithsemasingha

    Junior member
  • Sep 5, 2007
    74
    65
    18
    I'm 36
    *15 perches near thewatte church
    * 9acre in hiripitiya
    *40 perches near puttalam face to puttalam kurunegala road
    *4 acres in hiripitiya
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Jst started my 30s 😎

    2 Acres of Coconut ( Well is there )
    1/2 or 50 perch of Coconut land with well & small half constructed house (soon buying, covid holding things)
    Gold - 2 pawn
    FD - Senior citizen
    ==============

    also wasted around 5-6 lackh for last 4 years without nothing in return 😎
    Machan how’s the income you get from the coconut plantation?
     
    • Like
    Reactions: tha123

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ලස්සන කෙල්ලෙක්ගෙ දෙමව්පියට අයිති ගෙදරක බෝර්ඩ් වුනා.
    කොහොමහරි කෙල්ලව දාගත්තා.
    කෙල්ලව බැදලා මුලින් බෝර්ඩ් වුනු ගෙදරයි තවත් රෙන්ට් කරලා තිබන ගෙදරකුයි දෑවැද්දට ලියව ගත්තා
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    14 perch land in kasbewa.
    30 perch land in horana.
    invested 5 laks for agri land with a friend and lost all money.
    invested 15 laks for imported business and all recovered with a profit .had to stop due to corona and etc.
    and have a little bit FDs
    age 30-35
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සංසාර මන්දිර පොත කියෙවුවා

    අපි උපරිම අවුරුදු 100ක් ජිවත් උනොත්
    ඒ අවුරුදු 100 කොච්චර පොඩි එකක් ද
    අපි මෙච්චර කල් සංසාරේ ආපු කාලෙත් එක්ක
    බලන කොට කියලා තේරුම් ගත්තා

    පින් කරලා පින් account එක වැඩි කරගන්න එක ගොඩක් වාසි
    කියල හිතල ගොඩක් දහම හෙවුවා
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,286
    4,086
    113
    සංසාර මන්දිර පොත කියෙවුවා

    අපි උපරිම අවුරුදු 100ක් ජිවත් උනොත්
    ඒ අවුරුදු 100 කොච්චර පොඩි එකක් ද
    අපි මෙච්චර කල් සංසාරේ ආපු කාලෙත් එක්ක
    බලන කොට කියලා තේරුම් ගත්තා

    පින් කරලා පින් account එක වැඩි කරගන්න එක ගොඩක් වාසි
    කියල හිතල ගොඩක් දහම හෙවුවා
    කාලකන්නියෙක් ඩිටෙක්ටඩ්
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කාලකන්නියෙක් ඩිටෙක්ටඩ්
    කල්ලතෝනි පොන්නයෙක් ඩිටෙක්ටඩ්.

    14 perch land in kasbewa.
    30 perch land in horana.
    invested 5 laks for agri land with a friend and lost all money.
    invested 15 laks for imported business and all recovered with a profit .had to stop due to corona and etc.
    and have a little bit FDs
    age 30-35
    ඇග්‍රි එක ලොස් උනෙ මොකෝ
    ------ Post added on May 4, 2021 at 10:41 PM
     
    • Love
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කාලකන්නියෙක් ඩිටෙක්ටඩ්
    :-):-)
    nidahasee kalpanaa karanna bro

    mama
    iganagena
    gewal hadala
    marry karala
    waahana aragena
    FD daala
    idam aragena
    okkoma karala thiyanawa
    eeth
    ee ekakin wath mama hoyapu dee lebunee ne
    eeka nisaa mama ee gena keewe ne

    mata theeruna vidiyata
    mama karapu watinama dee thamai mama keewe

    me dawas wala ape gedara udama thattuwe
    budu geyak hadanawa
    eekata budu pilimayak gaththa adi 3 hamaarak usa ekak
    menna meeken nikama oone nam ganan hoyala balanna
    mama hithanne ne kaalakanniyekuta eewagee deyak karanna hithei kiyala

    aulak ne
    oyaa nodena ne katha karanna aththe
    jaya wewa bro

    කල්ලතෝනි පොන්නයෙක් ඩිටෙක්ටඩ්.

    bohoma isthuthi sahoodaraya
    mama wenuwen katha kalaata
    ------ Post added on May 5, 2021 at 6:50 AM
     
    • Like
    Reactions: shenat and ElaBaba